Student Visa and Return

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,222
    20,296
    113
    @NaiRobi ඔක්කොටම ඉස්සෙල්ලා මට උඹ ඉන්න රට කියනවද . මම ඇත්තටම හිතුවේ උඹ කෙන්යා කියල.🤣
    ------ Post added on Jan 11, 2023 at 6:00 AM
    Meke threads anuwa inna rata wenas wenawa mitto
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මට පේන විදියට මූට හොඳම වැඩේ යූකේ ගිහිං කක්කි වැඩෙන් ගොඩ යන එක. 🙄🤔
    ථොට තේරෙන්නෙ නෑනෙ. මට උවමනා තැනට යන්න බෑ. වන්දනා ගමනක් වගේ යන්නෙ. 🤷
    දන්න පවුල් දෙකක් යනවා, උන් එක්ක අපි යනවා. උන් යන්නෙත් අපි දන්න කෙනෙක් ඉන්න පැත්තකට. ගෑනිට උන් මොලේ හෝදල ගාණක්වත් නෑ. මගෙ ඔලුව අවුල් වෙලා ඉන්නෙ. 🙉
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,296
    113
    වියදම් කරන ගාණ හොයාගන්න අමාරුද මචං?
    මේක අමුතුම සීන් එකක්, හොඳටම දන්න පවුල් දෙකක්, උන්ගෙ ළමයි කොල්ලගෙ පංතියෙ. යන්නෙ ගෑණිගෙ මාමගෙ ගෙවල් ගාවට. ( පොර නිතරම කොන්ටෑක් එකේ ඉන්න ෆිට් පොරක්)
    මම මේ රිස්ක් එක මිටිගේට් කරගන්න යන්නෙ. ඉස්සෙල ගෑණි විතරක් යවන්න දැන් හිතුවෙ. එහෙම මට පස්සෙබ්‍යන්න පුලුවන්ද කියන එක හොයල බලන්න ඕනෙ.
    ටහුඩු සෙලින්කෝ ෆැමිලි සවාරි වගේ....උබලා විනෝදෙටද ස්ටුඩන්ට් වීසා යන්නේ....
    අවුලක් නෑ හොඳටම දන්න උන් නම් හැබැයි ඉතින් රට ගියාම අම්මා තාත්තා එක්කත් ඉන්න එපා වෙන සීන් අහල තියෙන්නේ....
    good luck 😊
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ථොට තේරෙන්නෙ නෑනෙ. මට උවමනා තැනට යන්න බෑ. වන්දනා ගමනක් වගේ යන්නෙ. 🤷
    දන්න පවුල් දෙකක් යනවා, උන් එක්ක අපි යනවා. උන් යන්නෙත් අපි දන්න කෙනෙක් ඉන්න පැත්තකට. ගෑනිට උන් මොලේ හෝදල ගාණක්වත් නෑ. මගෙ ඔලුව අවුල් වෙලා ඉන්නෙ. 🙉
    උඹ ඔක්කොම රට පටලෝල තියෙන්නේ. කින්නියා ඉන්න අහිංසක මම උඹේ ප්‍රශ්ණේ කැනඩා කියල මුලින්ම කිව්ව නං හොට දාන්න එන්නේ නෑ.🤣
    ඒක අස්සේ වන්දනා ගමනක් ගැනත් කියනව නයිරෝබි පොඩ්ඩක් මේක බලන්න @NaiRobi
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,296
    113
    උඹයි මමයි කෙන්යා ඉන්න එකමයි හොඳ🤣🤣
    මගෙන් කීප දෙනෙක් ඇහුවා බං... මම ඉතින් මම නෙමෙයි උබ තමා කෙන්යා ඉන්නේ කියල කිව්වා

    උඹ ඔක්කොම රට පටලෝල තියෙන්නේ. කින්නියා ඉන්න අහිංසක මම උඹේ ප්‍රශ්ණේ කැනඩා කියල මුලින්ම කිව්ව නං හොට දාන්න එන්නේ නෑ.🤣
    ඒක අස්සේ වන්දනා ගමනක් ගැනත් කියනව නයිරෝබි පොඩ්ඩක් බලන්න @NaiRobi
    ඔව් දැන් නම් අච්චාරුවක්...
    මූ යන්න හදන්නේ කැනඩා... ජොසියා උත්තර දෙන්නේ UK කක්කා අඳින්න...
    @shenat වහල්ලුන්ගෙ රට ගැන කියෝනවා
    අපි කියන්නේ කෙන්යා ගැන... :baffled:
    ------ Post added on Jan 11, 2023 at 7:25 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,071
    113
    කෑගල්ල
    එහෙ PR එකත් හදන මෙහෙ ඇවිල්ලා ඉන්න බැරිද?
    බය නැතිව පලයන් ගියපු කිසිම එකෙක්ට අවුලක් නෑ. උබ ඔය කියන විදිහට උබතනම් ගේමක්ම නැති වෙයි.
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    උඹ ඔක්කොම රට පටලෝල තියෙන්නේ. කින්නියා ඉන්න අහිංසක මම උඹේ ප්‍රශ්ණේ කැනඩා කියල මුලින්ම කිව්ව නං හොට දාන්න එන්නේ නෑ.🤣
    ඒක අස්සේ වන්දනා ගමනක් ගැනත් කියනව නයිරෝබි පොඩ්ඩක් මේක බලන්න @NaiRobi
    නෑ නෑ කියපන්, මට කොයන දේවල් වටිනවා. කින්නියා ගීපු උනුත් අවුරුදු පහේ සීන් එක නිසා ආතල් එකේ ගියා. පෝස්ට් කරන පොටෝ වල හැටියට නම් ආතල්.

    එහෙ PR එකත් හදන මෙහෙ ඇවිල්ලා ඉන්න බැරිද?
    බය නැතිව පලයන් ගියපු කිසිම එකෙක්ට අවුලක් නෑ. උබ ඔය කියන විදිහට උබතනම් ගේමක්ම නැති වෙයි.
    PR ගත්තම සිටිසන් වෙනකල් අවුරුද්දකට යම් කාලයක් එහේ ඉන්න ඕනෙ. එච්චරයි. ඒකට අදහසක් නෑ කොහොමත්.
    ------ Post added on Jan 11, 2023 at 7:27 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගෙන් කීප දෙනෙක් ඇහුවා බං... මම ඉතින් මම නෙමෙයි උබ තමා කෙන්යා ඉන්නේ කියල කිව්වා

    ඔව් දැන් නම් අච්චාරුවක්...
    මූ යන්න හදන්නේ කැනඩා... ජොසියා උත්තර දෙන්නේ UK කක්කා අඳින්න...අපි කියන්නේ කෙන්යා ගැන... :baffled:
    ------ Post added on Jan 11, 2023 at 7:25 AM

    මම කරන්නේ මෙච්චරයි.

    1 දෙන්න ලංකාවේ ජොබ් කරනවනං මාස හයකට විතර පඩි රහිත නිවාඩු ගන්නව

    2 ළමයින්ගේ පාසැල් වලට දැනුම්දෙනව ළමයි ටික කලකට රට ගිහින් එනව කියල.

    3 නෑයෙක් ඉන්න එකේ බය නැතිව පවුලම ගිහිං නැටුම නටනව.

    4 වැඩේ හරිනම් ආයතන/ පාසැල් දැනුවත් කරල අයින්වෙනව.

    5 මොකක් හරි අවුලක් වුනොත් ලංකාවට ඇවිත් සාමාන්‍ය විදියට වැඩ ටික කරනව.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,939
    4,505
    113
    many malaysians and indonesians leave. they say that its not worth it to stay as they have a similar standard of life there. could be because they are from anyway rich families. many sri lankans also if they dont have any relatives or are rich in sri lanka get PR and leave sometimes.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    යන්නත් ඕනෙ, ඉන්න ටිකෙ ලොස් වෙන්නෙ නැතුව ඉඳල එන්නත් ඕනෙ ඕකයි සීන් එක. යන සෙට් එකක් එක්ක වන්දනාවෙ වගේ යන්න ලෑස්ති වෙලා ඉන්නෙ අපේ පවුල. යන මොලේ හෝදල ඉවරයි දැන්, මම හින්ද නොයා ඉඳල තෙල් පෝලිමක්වත් සෙට් උනොත් වසල හමාරයි.

    ගිහිල්ල පොඩි මුලක් හරි ඇද්දොත් ආයේ එන්නේ නම් නෑ බන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ගිහිල්ල පොඩි මුලක් හරි ඇද්දොත් ආයේ එන්නේ නම් නෑ බන්.

    යකෝ ගෙවල් දොරවල්... හත් දෙයියනේ. මගේ රියටරමන්ට් ආතල් එකේ ඉන්නහිතපුව. 🙉
     
    • Sad
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    යකෝ ගෙවල් දොරවල්... හත් දෙයියනේ. මගේ රියටරමන්ට් ආතල් එකේ ඉන්නහිතපුව. 🙉

    මාත් හිතන් හිටියේ අවරුදු 5න් එනවා කියල. ඕක වැඩිපුරම රඳා පතින්නේ ළමයි මත. උන් පුරුදු උනාම එන්න අමාරුයි.
    ඊට පස්සේ එන තැන lifestyle habits වලට පුරුදු උනාම ඊට පොඩ්ඩක් හරි පහල එකකට ඇවිල්ල ජීවත් වෙන්න අමාරුයි. ඕක උඹට අව්රුද්දක් දෙකක් ගියාම තේරෙයි.

    Aus හරි Can හරි ගියොත් , උඹ අවරුදු 4ක් 5ක් ජීවත් උනොත් ආයේ ලංකාවට ජීවත් වෙන්න නම් යන්නේ නෑ කියල ඕන ඔට්ටුවක් දාන්න පුළුවන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232

    Aus nam hari, Canada nam na

    Canada dala yanna lanakwe un witharak newee, Indian, European unuth dalaa yanawaa

    Australia nam yana un enne na lesiyan aiyth lankwata, marenna hari inna puluwan. Australia thama Sinhalunta hari yana rata
     
    • Like
    Reactions: nicjosh83

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Post study visa තිබ්බෙ නැති කාලෙ student ආපු බහුතරයක් visa එක ඉවර වෙනකොට ආපහු ලංකාවෙ.

    UK minimum wage එක £10.50යි. වරෙං.
    ------ Post added on Jan 11, 2023 at 4:04 AM
    10£ goo ne ban

    Brexit එකෙං පස්සෙ UK එන එකෙක් නම්, වීසා නෑ කියලා ලංකාවට යන්නෙ නෑ කීයටවත්. වියදම වැඩියි කියලා වෙන රටකට ගියොත් මිසක්.
    E ai. Eeka therune na
    ------ Post added on Jan 11, 2023 at 12:38 PM

    එහෙ PR එකත් හදන මෙහෙ ඇවිල්ලා ඉන්න බැරිද?
    බය නැතිව පලයන් ගියපු කිසිම එකෙක්ට අවුලක් නෑ. උබ ඔය කියන විදිහට උබතනම් ගේමක්ම නැති වෙයි.
    Aus nam direct pr aran giyoth 4 yrs inna one citizenship ganna. Ita passe enna puluean. Pr kiyanne visa ekak witharai. Eeka thiyan maasa 6 kata wada eka digata eliye hitiyoth pr eka nathi wenawa
    ------ Post added on Jan 11, 2023 at 12:44 PM
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,071
    113
    කෑගල්ල
    10£ goo ne ban

    E ai. Eeka therune na
    ------ Post added on Jan 11, 2023 at 12:38 PM

    Aus nam direct pr aran giyoth 4 yrs inna one citizenship ganna. Ita passe enna puluean. Pr kiyanne visa ekak witharai. Eeka thiyan maasa 6 kata wada eka digata eliye hitiyoth pr eka nathi wenawa
    ------ Post added on Jan 11, 2023 at 12:44 PM
    හම්මට එහෙම එකක්ද. මං හිතන් හිටියෙ PR කියන්නේ ස්ථිර පදිංචිය කියලා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    10£ goo ne ban
    මම දන්න විදියට ලෝකෙම 4 වෙනියට වැඩිම minimum wage එක. සතියට පැය 20ක් වැඩ කරන (part-time) එක්කෙනෙක් නම්, අවුරුද්දට £10,000ක් විතර නෙ සෙට් වෙන්නෙ. UK වල £12,500 වෙනකල් කිසිම tax එකක් නෑ. ඒ කියන්නෙ, ඔය සම්පූර්ණ ගානම අතට එනවා. London වලින් පිට cost of living එක්ක ඕකත් හොඳටම ඇති. අනික මොකාද minimum wage වලිං ජීවත් වෙන්න එන්නෙ. Skilled job එකක් ගොඩ දාගෙන, PR ගන්න බලං එන එවුං minimum wage ගැන හිතන්නෙ නෑ නෙ.
    E ai. Eeka therune na
    ------ Post added on Jan 11, 2023 at 12:38 PM
    දැං UK එන එවුංට visa ගොඩ දාගන්න විදි තියනවා. ඒ නිසා ආපහු යන්නෙ නෑ මේ කාලෙ පොකුරු පිටින් ආවත්.

    මට පේන විදියට මූට හොඳම වැඩේ යූකේ ගිහිං කක්කි වැඩෙන් ගොඩ යන එක. 🙄🤔
    ඒකත් option එකක් විදියට තියාගෙන ආවහැකි. තමන් ලංකාවෙ ඉද්දි ලෝකෙට පේන්න කරන රස්සාවක් නැතුව ඇත්තටම skilled job එකක් කලා නම්, UK ඇවිල්ලත් ඒකම කරගෙන යන්න පුළුවන් නෙ.
    ------ Post added on Jan 11, 2023 at 2:23 PM
     
    Last edited:
    • Like
    Reactions: sami_boy and hancok