මම දන්න එවුන් ඉන්නවා දෑන් චෙෆ් ලා. work visa දාගෙන චෙෆ් රස්සාව කරන් ඉන්නවා account degree එක බල්ලාට දාලාaccounting degree karanna student visa giya ona ekekgen ahapan ow kiyai![]()
10£ goo ne ban
E ai. Eeka therune na
------ Post added on Jan 11, 2023 at 12:38 PM
Aus nam direct pr aran giyoth 4 yrs inna one citizenship ganna. Ita passe enna puluean. Pr kiyanne visa ekak witharai. Eeka thiyan maasa 6 kata wada eka digata eliye hitiyoth pr eka nathi wenawa
------ Post added on Jan 11, 2023 at 12:44 PM
PR කියන්නේ ස්ථිර පදින්චිය තමා. ඒක කවදාවත් නෑති වෙන්නේ නෑ. එකම සීන් එක එකේ ගහලා තියෙනවා අන්තිමට එන්න පුලුවන් දවස. ඒ කියන්නේ PR එක ලෑබිලා අවුරුදු 5 කට පස්සේ ඒක දිර්ඝ කර නොගත්තොත් රට ඈතුලට එන්න බෑ. හෑබෑයි එහෙම වෙලත් වෙන රටක ඉදන් අඩලා ආපහු RRV (Resident return Visa) එකක් ගන්න පුලුවන්.. මාස හයක් නෙමේ අවුරුදු 4 මාස 11 ම එලියේ ඉදලා ආවත් වීසා එකේ තියෙන දවසට කලින් රට ඈතුලට එන්න පුලුවන්..හම්මට එහෙම එකක්ද. මං හිතන් හිටියෙ PR කියන්නේ ස්ථිර පදිංචිය කියලා.
------ Post added on Jan 11, 2023 at 2:54 PM
Last edited:
