Student Visa and Return

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    accounting degree karanna student visa giya ona ekekgen ahapan ow kiyai :rofl:
    මම දන්න එවුන් ඉන්නවා දෑන් චෙෆ් ලා. work visa දාගෙන චෙෆ් රස්සාව කරන් ඉන්නවා account degree එක බල්ලාට දාලා

    10£ goo ne ban

    E ai. Eeka therune na
    ------ Post added on Jan 11, 2023 at 12:38 PM

    Aus nam direct pr aran giyoth 4 yrs inna one citizenship ganna. Ita passe enna puluean. Pr kiyanne visa ekak witharai. Eeka thiyan maasa 6 kata wada eka digata eliye hitiyoth pr eka nathi wenawa
    ------ Post added on Jan 11, 2023 at 12:44 PM

    හම්මට එහෙම එකක්ද. මං හිතන් හිටියෙ PR කියන්නේ ස්ථිර පදිංචිය කියලා.
    PR කියන්නේ ස්ථිර පදින්චිය තමා. ඒක කවදාවත් නෑති වෙන්නේ නෑ. එකම සීන් එක එකේ ගහලා තියෙනවා අන්තිමට එන්න පුලුවන් දවස. ඒ කියන්නේ PR එක ලෑබිලා අවුරුදු 5 කට පස්සේ ඒක දිර්ඝ කර නොගත්තොත් රට ඈතුලට එන්න බෑ. හෑබෑයි එහෙම වෙලත් වෙන රටක ඉදන් අඩලා ආපහු RRV (Resident return Visa) එකක් ගන්න පුලුවන්.. මාස හයක් නෙමේ අවුරුදු 4 මාස 11 ම එලියේ ඉදලා ආවත් වීසා එකේ තියෙන දවසට කලින් රට ඈතුලට එන්න පුලුවන්..
    ------ Post added on Jan 11, 2023 at 2:54 PM
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මම දන්න විදියට ලෝකෙම 4 වෙනියට වැඩිම minimum wage එක. සතියට පැය 20ක් වැඩ කරන (part-time) එක්කෙනෙක් නම්, අවුරුද්දට £10,000ක් විතර නෙ සෙට් වෙන්නෙ. UK වල £12,500 වෙනකල් කිසිම tax එකක් නෑ. ඒ කියන්නෙ, ඔය සම්පූර්ණ ගානම අතට එනවා. London වලින් පිට cost of living එක්ක ඕකත් හොඳටම ඇති. අනික මොකාද minimum wage වලිං ජීවත් වෙන්න එන්නෙ. Skilled job එකක් ගොඩ දාගෙන, PR ගන්න බලං එන එවුං minimum wage ගැන හිතන්නෙ නෑ නෙ.

    දැං UK එන එවුංට visa ගොඩ දාගන්න විදි තියනවා. ඒ නිසා ආපහු යන්නෙ නෑ මේ කාලෙ පොකුරු පිටින් ආවත්.

    ඒකත් option එකක් විදියට තියාගෙන ආවහැකි. තමන් ලංකාවෙ ඉද්දි ලෝකෙට පේන්න කරන රස්සාවක් නැතුව ඇත්තටම skilled job එකක් කලා නම්, UK ඇවිල්ලත් ඒකම කරගෙන යන්න පුළුවන් නෙ.
    ------ Post added on Jan 11, 2023 at 2:23 PM
    aaaaa

    1. Australia – $30,243 ($14.54/hour)
    2. Luxembourg – $28,433 ($13.67/hour)
    3. New Zealand – $27,414 ($13.18/hour)
    4. Monaco – $24,710 ($11.88/hour)
    5. Ireland – $24,003 ($11.54/hour)
    6. France – $23,837 ($11.46/hour)
    7. United Kingdom – $23,649 ($11.37/hour)
    8. Netherlands – $23,316 ($11.21/hour)
    9. Belgium – $23,004 ($11.06/hour)
    10. Germany – $22,214 ($10.68/hour)

    මම දන්න එවුන් ඉන්නවා දෑන් චෙෆ් ලා. work visa දාගෙන චෙෆ් රස්සාව කරන් ඉන්නවා account degree එක බල්ලාට දාලා

    PR කියන්නේ ස්ථිර පදින්චිය තමා. ඒක කවදාවත් නෑති වෙන්නේ නෑ. එකම සීන් එක එකේ ගහලා තියෙනවා අන්තිමට එන්න පුලුවන් දවස. ඒ කියන්නේ PR එක ලෑබිලා අවුරුදු 5 කට පස්සේ ඒක දිර්ඝ කර නොගත්තොත් රට ඈතුලට එන්න බෑ. හෑබෑයි එහෙම වෙලත් වෙන රටක ඉදන් අඩලා ආපහු RRV (Resident return Visa) එකක් ගන්න පුලුවන්.. මාස හයක් නෙමේ අවුරුදු 4 මාස 11 ම එලියේ ඉදලා ආවත් වීසා එකේ තියෙන දවසට කලින් රට ඈතුලට එන්න පුලුවන්..
    ------ Post added on Jan 11, 2023 at 2:54 PM
    nane. eliye hitiyoth nathi wenawa USA walanam masa 6 ta wada. AUS walath e clause eka dakka kohe hari. citizenship gannanam awrudu 4k awruddata masa 6 ta wada aus wala idala thiyenna one. same in US. wadiyen hitiyoth special reasoning deela kalin approve karanna puluwan. ohoma ohoma scene godak thibba balapan.

    eka eka goo wena fields walata maru wela jiwithema wenas karan amu goo ne ban PR ekak nisa. eekama thama 476 danna puluwan kale noda hitiye owayen gihin 186 daganna bari unoth anatha wewi inna wei kiyala baye
    ------ Post added on Jan 11, 2023 at 3:53 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    aaaaa

    1. Australia – $30,243 ($14.54/hour)
    2. Luxembourg – $28,433 ($13.67/hour)
    3. New Zealand – $27,414 ($13.18/hour)
    4. Monaco – $24,710 ($11.88/hour)
    5. Ireland – $24,003 ($11.54/hour)
    6. France – $23,837 ($11.46/hour)
    7. United Kingdom – $23,649 ($11.37/hour)
    8. Netherlands – $23,316 ($11.21/hour)
    9. Belgium – $23,004 ($11.06/hour)
    10. Germany – $22,214 ($10.68/hour)
    මෙතන UK වල පරණ ගාන තියෙන්නෙ. GBP 10.50 USD කරලා බලන්න. එතකොට 4.
     
    Last edited:
    • Like
    Reactions: hancok

    මට ඔසී පී ආර් එක ගෑන නම් කියන්න දෙයක් නෑ බ්‍රෝ. මම 2013 පී ආර් එක අරන් 2021 දෙසෑම්බර් තමා ස්ථිරවම ඉන්නවා කියලා ආවේ. ඒ අතර ඔසී හතර පාරක් විතර ඈවිත් ගියා පොඩි කාල වලට.. උපරිම මාස 4 යි ඉදලා තියෙන්නේ. එහෙම පීආර් කියන එක නෑති වෙන්නේ නෑ.. සිටිසන් ගන්න නම් අවුරුදු 4 ක් ඉදලා තියෙන්න ඕනේ. ඒකෙනුත් අන්තිම අවුරුද්දේ මාස තුනකට වඩා එලියේ ඉන්න බෑ. ඉතුරු අවුරුදු තුනේ අවුරුද්දකට වඩා එලියේ ඉදලා තියෙන්න බෑ. එච්චරයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාම කලාඳුරු තෙල් හත්පත්තුවක් එකතු කරනවා.
    මුන්ගේ කට විතරයි. අද දැක්කා ඕව ස්ටේ ඉඳලා ඩිපෝට් කරපු මිට්ටෙක් පවුල් පිටින් ඇවිත් බකිංහැම් පැලස් එක බලන්න ගිහිං පොටෝ දාලා🤣🤣

    එලවලා දාපු මිට්ටොන්ටත් ආයේ එන්න හිතෙන ගානට රට සංවර්ධනේ කරල තියෙන්නේ🤣
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එහෙම පීආර් කියන එක නෑති වෙන්නේ නෑ..
    මූ මේ දැනගෙන කියනවා නෙවෙයි බං. උගෙම හිතළු.
    UK වලත් Indefinite Leave to Remain (UK වල PR එකට කියන නම) ලැබුනම, අවුරුද්දකින් citizen ගන්න පුළුවන් තමන් කැමති නම්.
    Passport එක ලැබෙන එක විතරයි වෙනස. ILR තියන උංටත් citizenship තියන උංට තියන rightsම තියනවලු. (මම දන්න විදියට්)

    මුන්ගේ කට විතරයි. අද දැක්කා ඕව ස්ටේ ඉඳලා ඩිපෝට් කරපු මිට්ටෙක් පවුල් පිටින් ඇවිත් බකිංහැම් පැලස් එක බලන්න ගිහිං පොටෝ දාලා🤣🤣

    එලවලා දාපු මිට්ටොන්ටත් ආයේ එන්න හිතෙන ගානට රට සංවර්ධනේ කරල තියෙන්නේ🤣
    උං එතකොට පරණ කතා disclose කරන්නෙ නැතුවද ඒ එන්නෙ?
    ------ Post added on Jan 11, 2023 at 7:34 PM
     
    • Like
    Reactions: malakadss

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මට ඔසී පී ආර් එක ගෑන නම් කියන්න දෙයක් නෑ බ්‍රෝ. මම 2013 පී ආර් එක අරන් 2021 දෙසෑම්බර් තමා ස්ථිරවම ඉන්නවා කියලා ආවේ. ඒ අතර ඔසී හතර පාරක් විතර ඈවිත් ගියා පොඩි කාල වලට.. උපරිම මාස 4 යි ඉදලා තියෙන්නේ. එහෙම පීආර් කියන එක නෑති වෙන්නේ නෑ.. සිටිසන් ගන්න නම් අවුරුදු 4 ක් ඉදලා තියෙන්න ඕනේ. ඒකෙනුත් අන්තිම අවුරුද්දේ මාස තුනකට වඩා එලියේ ඉන්න බෑ. ඉතුරු අවුරුදු තුනේ අවුරුද්දකට වඩා එලියේ ඉදලා තියෙන්න බෑ. එච්චරයි
    aaaa hoyala balanna one. remote job ekak hema set wenawanam awrudden baagayak lankawe inna puluwanne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    aaaa hoyala balanna one. remote job ekak hema set wenawanam awrudden baagayak lankawe inna puluwanne
    හොයන්න බලන්න දෙයක් නෑ බඩු ශුවර්. අවුරුද්දෙන් භාගයක් ලන්කාවේ ඉන්න පුලුවන් තමා. අන්තිම අවුරුද්ද තමා දිගටම ඔසී ඉදලා තියෙන්න ඕනේ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    HR, එකට ඉන්න සෙට් එකක්ම යනවා එකට. එක එක ෆීල්ඩ් වල. පොඩි එකාගෙ එක පන්තියෙ ඉන්න දෙන්නෙකුත් යනවා. උන් එක්ක ගිහින් එන්න බැලුවෙ.
    එකට ඉන්න උන් කරන කරන ලබ්බවල් කරන්න එපා බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ මේ දැනගෙන කියනවා නෙවෙයි බං. උගෙම හිතළු.
    UK වලත් Indefinite Leave to Remain (UK වල PR එකට කියන නම) ලැබුනම, අවුරුද්දකින් citizen ගන්න පුළුවන් තමන් කැමති නම්.
    Passport එක ලැබෙන එක විතරයි වෙනස. ILR තියන උංටත් citizenship තියන උංට තියන rightsම තියනවලු. (මම දන්න විදියට්)

    උං එතකොට පරණ කතා disclose කරන්නෙ නැතුවද ඒ එන්නෙ?
    ------ Post added on Jan 11, 2023 at 7:34 PM
    දෙයියෝ තමයි දන්නේ. ගිහිල්ලා අහන්නයෑ🤣

    බැඳලා ළමයෙකුත් කරගහං ආයේ එනව කියන්නේ කාලයක් ගිහිං හැබැයි.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දෙයියෝ තමයි දන්නේ. ගිහිල්ලා අහන්නයෑ🤣

    බැඳලා ළමයෙකුත් කරගහං ආයේ එනව කියන්නේ කාලයක් ගිහිං හැබැයි.
    මං නම් හිතන්නෑ overstayed ඉඳලා පන්නපු එකෙක්ට සමාවක් ඇති කියලා. නම පොඩ්ඩක් වෙනස් කරගෙන බහිනවා ඇති.
     
    • Like
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    හොයන්න බලන්න දෙයක් නෑ බඩු ශුවර්. අවුරුද්දෙන් භාගයක් ලන්කාවේ ඉන්න පුලුවන් තමා. අන්තිම අවුරුද්ද තමා දිගටම ඔසී ඉදලා තියෙන්න ඕනේ
    aaaa ow nathi wenawa kiyala na thama. USA walanam nathi wena eka thibba.

    AUS citizenship requirements

    When you apply you must have been:

    • living in Australia on a valid visa for the past 4 years
    • a permanent resident or eligible New Zealand citizen for the past 12 months
    • away from Australia for no more than 12 months in total in the past 4 years, including no more than 90 days in total in the past 12 months.
    For children 16 or 17 years old, if meeting this requirement would cause significant hardship or disadvantage, you will need to provide proof.

    Children under 16 do not need to meet the general residence requirement but must be permanent residents.
     
    ඔය requirements meet වෙන්නෙ නැති නම්, තව අවුරුදු කීපයක් ඉඳලා, requirements meet වෙන දවසක citizenship ගත්තෑකි මචං.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං නම් හිතන්නෑ overstayed ඉඳලා පන්නපු එකෙක්ට සමාවක් ඇති කියලා. නම පොඩ්ඩක් වෙනස් කරගෙන බහිනවා ඇති.
    මටත් හිතෙන්නේ. කලුවෝ තුරුලු කරන් ඉන්නේ. පොඩ්ඩ වැරදුන ගමන්ම ළඟම ඉන්න කෙනෙක් ශොට් එක දෙයි. 😐
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොයන්න බලන්න දෙයක් නෑ බඩු ශුවර්. අවුරුද්දෙන් භාගයක් ලන්කාවේ ඉන්න පුලුවන් තමා. අන්තිම අවුරුද්ද තමා දිගටම ඔසී ඉදලා තියෙන්න ඕනේ
    උඹ ඔසීද ඉන්නේ? විස්තර දන්නේ කොහොමද? රට රටවල නීති වෙනස්, ඒකත් අද එක නෙමෙයි හෙට තියෙන්නේ. පරණ නීති වලට සූදානම් වෙලා රටට ගිහින් එහේ එයාපෝට් එකෙන්ම හැරිල එන්න වුන සිද්දි තියෙනවා.😐
     
    • Wow
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹ ඔසීද ඉන්නේ? විස්තර දන්නේ කොහොමද? රට රටවල නීති වෙනස්, ඒකත් අද එක නෙමෙයි හෙට තියෙන්නේ. පරණ නීති වලට සූදානම් වෙලා රටට ගිහින් එහේ එයාපෝට් එකෙන්ම හැරිල එන්න වුන සිද්දි තියෙනවා.😐
    Kenya වලත් එහෙම සිද්දි වෙලා තියෙද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kenya වලත් එහෙම සිද්දි වෙලා තියෙද?
    කෙන්යා ඒ අතින් හොඳයි. ප්‍රශ්න අඩුයි. වෙන එකක් තියා එක්ස්පයර් වෙච්ච පාස්පෝට් එකකින් වුනත් හෝම් ඔෆිස් එකේ වැඩක් කරගන්න පුලුවන්🤣

    ත්‍රෙඩ් එක දාපු එකා මේව දැකල පිස්සෙක් වෙලා නවතින්නේ🤣🤣