• Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ජර්මන් ස්ටුඩන්ට් වීසා ගිය කව්ද ඉන්නේ?? ඇත්තද බං ජර්මන් යුනි වල ඉගෙනගන්න සල්ලි යන්නේ නෑ කියන්නේ?? දන්න එකෙක් විස්තරයක් කියපල්ලාකෝ. Study කරන්න වෙන්නේ ජර්මන් වලින්ද?? Master එකත් නිකන්ද එහේ. විස්තරයක් කියපල්ලකෝ බලන්න.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    364
    63
    Colombo
    හිතුවක්කාරයා;20494903 said:
    ජර්මන් ස්ටුඩන්ට් වීසා ගිය කව්ද ඉන්නේ?? ඇත්තද බං ජර්මන් යුනි වල ඉගෙනගන්න සල්ලි යන්නේ නෑ කියන්නේ?? දන්න එකෙක් විස්තරයක් කියපල්ලාකෝ. Study කරන්න වෙන්නේ ජර්මන් වලින්ද?? Master එකත් නිකන්ද එහේ. විස්තරයක් කියපල්ලකෝ බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754534
     
    Sadaharitha

    Member
    Jul 15, 2016
    122
    16
    0
    pissuda ban salli yanawa. anith eke ehe patta wiyadam. language eka danne nathuwa hari job ekakwath karanna ba aiiwareyan language eka igena ganna wenawa.

    job hoyannath pattama amarui. winter eka ita hapan, e kaleta job karanaw akiyanne maranawa wade wadak. yanawanam aussi, nz wage yanna balanna.

    man dakka lagadi idal meke sahena un germany yanna dagalanawa.. oya kiyana taram athal ekak na giyata passe.
     
    මම යම්ම නෙවෙඉ බ්‍රෝ බැලුවේ. මේකේ ගොඩක් උන් කියන නිසා දැනගන්න අහුවේ. එහෙම යන කව්රු හරි ඉන්නවනම් මේක ඌට හරි ප්‍රයොජනවත් වෙයිනෙ.
    රෙප්++
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ubata degree yak tiyenawa ne ,yamak kamak terenawa atine . meke kiyapu deyak balanna ,aye theread ekak danawata wada hoda nadda .
    net eke hoyala baluwanam ?
    google wala me tika gahala balanna .
    Tuition fee in Germany
    student cost of living in germany
    unemployment rate in germay
    master degree medium in Germany
    minimum wage in Germany
    part time jobs for student in germany

    etakota ubata terei mokadda seen eka kiyala
    germany witrak newei godak europe country wala education free .
    average living cost euro 600 , minimum €8.50 per hour .
    unemployment rate 4% .english medium degree one taram tiyenawa.