ලංකාවට ගෙන්න බෑ බන්. වායු රයිෆල් එකක් ගනින්
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 8, 2023 #21 ලංකාවට ගෙන්න බෑ බන්. වායු රයිෆල් එකක් ගනින්
ruchira55 Well-known member Mar 23, 2012 39,890 40,664 113 Mar 8, 2023 #22 CorD SaC said: මේවා හයිකරන්න මචං වටේටම power supply අදින්නේ කොහොමද. Click to expand... මේවට පවර් දෙන්න මොකුත් අවශ්‍ය නෑ. ජනේලෙ හරි දොර හරි වහලා ඔන් කරාම හරි. නිතර වහලා තියෙන ඒවට නම් කරදරයක් නෑ. හැබැයි හැමදාම අරින දොර ජනෙල් වලට, උදේට අරිනකොට එලාම් එක ඕෆ් කරන්න ඕනේ, නැත්නම් සද්දෙ යනවා. රෑට දොර වහලා ආයෙ ඔන් කරන්න ඕනේ. එකක් ඩොලර් එකක් දෙකක් විතර ඇති.
CorD SaC said: මේවා හයිකරන්න මචං වටේටම power supply අදින්නේ කොහොමද. Click to expand... මේවට පවර් දෙන්න මොකුත් අවශ්‍ය නෑ. ජනේලෙ හරි දොර හරි වහලා ඔන් කරාම හරි. නිතර වහලා තියෙන ඒවට නම් කරදරයක් නෑ. හැබැයි හැමදාම අරින දොර ජනෙල් වලට, උදේට අරිනකොට එලාම් එක ඕෆ් කරන්න ඕනේ, නැත්නම් සද්දෙ යනවා. රෑට දොර වහලා ආයෙ ඔන් කරන්න ඕනේ. එකක් ඩොලර් එකක් දෙකක් විතර ඇති.
signshop Well-known member May 30, 2011 12,175 8,888 113 Dubai Mar 8, 2023 #23 Kari Kiddo ban hama thanama
.::J@S::. Well-known member Dec 4, 2011 9,878 6,511 113 ගග අද්දර Mar 8, 2023 #24 යාය පාරේ උත්තලා වෙන්න ඇති. බල්ලෙක් හදහන් ගේ ඇතුලේ.
Honey Bunch Well-known member Nov 24, 2018 17,264 26,729 113 Kandy Mar 8, 2023 #28 Mama gawa stunt gun ekak tye