SUBTITLE HELP

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩක් බලන්නකෝ මේ පල්ලෙහා දාලා තියෙන SCREENSHOT එක දිහා..... මේ තියෙන්නේ මම CONVERTXTODVD 4 එකෙන් සිංහල සබ්ටයිට්ල්ස් එක්ක DVD එකකට බර්න් කරපු ෆිල්ම් එකක් PLAY වෙන විදිය..... සිංහල සබ්ස් පෙන්නේ නෑ කහ පාට බෝඩර් එකක් නිසා...... මම SETTINGS වලදී කහපාට බෝඩර් එකක් දැම්මේ නෑ..... මම එක එක විදියට SETTINGS හද හදා කන්වර්ට් කරලා බැලුවත් හරියන්නේ නෑ....... හෝම් තියටර් සිස්ටම් එකෙත් මෙහෙමමයි කිසි වෙනසක් නෑ...... මොකද කරන්නේ මේකට.......



    දන්නා කෙනෙක් මට උදව් කරන්ඩෝ...... උදව් හම්බෙනකං අඩුගානේ බම්ප් එකක්වත් දෙන්ඩෝ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රශ්නේ විසඳුනා යාළුවනේ......... මම මෙච්චර කල් උත්සාහ කරේ .srt ෆෝමැට් එකේ තියෙන සබ් ෆයිල් එකක් වීඩියෝ එකට ඇඩ් කරන්නනේ...... එකේ ප්‍රතිපලය තමයි මම අර උඩ ඔයාලට කියලා තියෙනේ...... ඒක හරියන වැඩක් නෙවෙයි.......:no::no::no:

    ඒත් මෙන්න මේ mano3989 සහෝදරයා දාලා තියෙන වීඩියෝ එකේ විදියට කරාම ප්‍රතිපලය 100% ක්ම සාර්ථකයි...... ගොඩාක් ස්තුතියි මගේ ප්‍රශ්නේ විසඳලා දෙන්න උදව් උනාට.......:):):):)

    ඉතිං මම .idx ෆයිල් එක තමයි පාවිච්චි කරේ .srt වෙනුවට..... ඔයාලත් ට්‍රයි කරලා බලන්න සිංහල සබ්ස් එක්ක ටීවී එකේ ෆිල්ම් එකක් බලන්න...... :yes: