Subtitles හොයල ඇති වෙලාද?

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Subtitles හොයල ඇති වෙලාද?

    මෙන්න මේ ත්‍රෙඩ් එක නිසයි drml :love: ගෙ මටත් මෙහෙම එකක් දාන්න හිතුනේ.. drml එක්ක තරහකට එහෙම නෙමෙයි මේක දැම්මේ.. :baffled:

    http://elakiri.com/forum/showthread.php?t=1670660

    ගොඩක් වෙලාවට අපිට ෆිල්ම් එකක් ගත්තම ඒකෙ සබ්ටයිට්ල් හොයාගන්න වෙනවනේ. අපි ඉතින් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ English සබ්ටයිට්ල් නේ.. මේවා download කරගන්නත් ඕන තරම් වෙබ් සයිට් ඇති.. මම කියන්න යන්නේ www.opensubtitles.org කියන වෙබ් සයිට් එක ගැන.. මේක තමයි ගොඩක්ම ඉස්සර ඉඳන්ම සබ්ටයිට්ල් තිබුන සයිට් එක මට මතක හැටියට..

    logo.gif


    ඉතින් එයාලගේ movie ප්ලයෙර් එකක් තියෙනවා..Open Subtitles MKV Player කියල.. VLC ප්ලයෙර් එක වගේම තමයි.. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ෆිල්ම් එකක් download කරලා ඒකට Subtitles හොය හොයා ඉන්න ඕනේ නෑ..

    2171.jpg


    ෆිල්ම් එක ප්ලයෙර් එකට load කරලා පහල තියෙන "Subtitles On" කියන බට්න් එක click කරන්න විතරයි ඕනේ.. opensubtitles වෙබ් සයිට් එකෙන් auto සබ්ටයිට්ල් එක view වෙනවා.. :) මොන language එකද ඕනේ කියලත් select කරගන්න පුළුවන් මේකෙන්..

    OpenSubtitles_MKV_Player_screenshot4.jpg


    තව දෙයක් තියෙනවා.. හරියට subtitles view වෙන්න නම් ෆිල්ම් එකේ නම හරියට තියෙන්න ඕනේ.. ඒ වගේම rip කරපු කෙනාගේ නමත් හරියට තියෙන්න ඕනේ.. ෆිල්ම් රිප් කරන අය ගොඩක් ඉන්නවනේ.. yify, fxg, ඉස්සර හිටිය axxo කියල එහෙම.. අන්න ඒ නමත් තියෙන්න ඕනේ.. එහෙම තිබුනොත් තමයි මේක හරියටම වැඩ කරන්නේ.. ෆිල්ම් එකක් download කලාට පස්සේ එකේ නම වෙනස් කරන්න එපා.. වෙනස් නොකරම ප්ලයෙර් එකට දාල බලන්න. එතකොට හරි..
    :rolleyes: මේකට movie එක ප්ලේ වෙද්දී ඉන්ටෙර්නෙට් connection එක තියෙන්නත් ඕනේ හැබැයි.. නැතුව බෑ.. :D

    download කරගන්න පුළුවන් මෙතනින්..

    http://www.opensubtitles.website/opensubtitles-player
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙනකොට දෙනෝ ඇස්ටි හැලෙන්න
    ඩෝ දැන් ක්‍රම දෙකක් තියේ එල එල
    11.gif