Subtitles හොයල ඇති වෙලාද?
මෙන්න මේ ත්රෙඩ් එක නිසයි drml
ගෙ මටත් මෙහෙම එකක් දාන්න හිතුනේ.. drml එක්ක තරහකට එහෙම නෙමෙයි මේක දැම්මේ..
http://elakiri.com/forum/showthread.php?t=1670660
ගොඩක් වෙලාවට අපිට ෆිල්ම් එකක් ගත්තම ඒකෙ සබ්ටයිට්ල් හොයාගන්න වෙනවනේ. අපි ඉතින් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ English සබ්ටයිට්ල් නේ.. මේවා download කරගන්නත් ඕන තරම් වෙබ් සයිට් ඇති.. මම කියන්න යන්නේ www.opensubtitles.org කියන වෙබ් සයිට් එක ගැන.. මේක තමයි ගොඩක්ම ඉස්සර ඉඳන්ම සබ්ටයිට්ල් තිබුන සයිට් එක මට මතක හැටියට..
ඉතින් එයාලගේ movie ප්ලයෙර් එකක් තියෙනවා..Open Subtitles MKV Player කියල.. VLC ප්ලයෙර් එක වගේම තමයි.. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ෆිල්ම් එකක් download කරලා ඒකට Subtitles හොය හොයා ඉන්න ඕනේ නෑ..
ෆිල්ම් එක ප්ලයෙර් එකට load කරලා පහල තියෙන "Subtitles On" කියන බට්න් එක click කරන්න විතරයි ඕනේ.. opensubtitles වෙබ් සයිට් එකෙන් auto සබ්ටයිට්ල් එක view වෙනවා..
මොන language එකද ඕනේ කියලත් select කරගන්න පුළුවන් මේකෙන්..
තව දෙයක් තියෙනවා.. හරියට subtitles view වෙන්න නම් ෆිල්ම් එකේ නම හරියට තියෙන්න ඕනේ.. ඒ වගේම rip කරපු කෙනාගේ නමත් හරියට තියෙන්න ඕනේ.. ෆිල්ම් රිප් කරන අය ගොඩක් ඉන්නවනේ.. yify, fxg, ඉස්සර හිටිය axxo කියල එහෙම.. අන්න ඒ නමත් තියෙන්න ඕනේ.. එහෙම තිබුනොත් තමයි මේක හරියටම වැඩ කරන්නේ.. ෆිල්ම් එකක් download කලාට පස්සේ එකේ නම වෙනස් කරන්න එපා.. වෙනස් නොකරම ප්ලයෙර් එකට දාල බලන්න. එතකොට හරි..
මේකට movie එක ප්ලේ වෙද්දී ඉන්ටෙර්නෙට් connection එක තියෙන්නත් ඕනේ හැබැයි.. නැතුව බෑ..
download කරගන්න පුළුවන් මෙතනින්..
http://www.opensubtitles.website/opensubtitles-player

Last edited: