sudeewa රටින් පිටිවහල් කරනවලු..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    sudeewa රටින් පිටිවහල් කරනවලු..

    එළකිරියේ

    1. වලි ත්‍රෙඩ් :dull:
    2. වේ$ ත්‍රෙඩ් :P
    3. මඩ ත්‍රෙඩ් :sorry:

    වලට නොමද සහාය දුන් සුදිව සහෝදරයා අනිද්දා රටින් පිටුවහල් කරනවලු...



    sudeewa
    user_online.gif

    sudeewa has no status.
    Senior Member





    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ගම පැත්තේ ගැහැණු ළමුන්ගෙන් ලැබුණු පැමිණිලි සේටාර් එකකට අනුව ඒ ළමය්න්ගේ චුටි චුටි ඇදුම් කෑලි හිටු කියලා අතුරුදහන් වීම :angry::angry::angry: සහ ඒවා සුදිවයාගේ ගෙවල් වලට යන පාරේ බිම වැටි තිබීම ගැන සක පලවී ළමයන් මෙම පැමිණිල්ල දමා ඇත..
    :yes::yes::yes::yes:
    අවසානයේ ස්කුවියා වගේ මුත් පොඩි මෙන්ටල් කෙස් එකකින් ඉන්නා එකෙකු බවට ගම් පළාතේ ආරංචි යන්නට පටන් ගෙන ඇත..

    :confused::confused::confused::confused:



    මෙම බරපතල කාරනා හේතුවෙන් මුව රටින් පිටුවහල් කිරීමට නියමිතය..

    :cool::cool::cool::cool::cool:


    නමුත් අහුවෙන අහුවෙන එකාට මු පවසන්නේ වැඩිදුර අද්යාපනයට රට යනවා කියාය..
    හෙහ් දන්නෝ දනිති..

    :rofl::rofl::rofl::rofl::rofl:




    කෙසේ කෙසේ හෝ රටින් පිට යාමට චාන්ස් එකක් පැමිණි උබට අපගේ බලවත් ශෝකය :rofl::rofl::rofl::rofl::rofl:

    යුද්දය දිනා රට හිටු කියා කෙලින්ම සන්වර්දනීට යන කාලේ..උබලා වගේ රට කන්න උපන් උන් රටින් යන එක රටට පාඩුවක්..ඔව්


    ;););););)



    යන තැනක පොර වෙන්න ගිහින් මයුරයා වගේ රබටි හැලෙන්න අනිත් සුද්දොන්ට නෙලන්න යන්නෙපා..බොට 2.3 ඇන්නොත් අවරුදු ගානකට ඉස්පිරිතාලේ ලගින්න වෙය්..
    එක නිසා යන තැනක පරිස්සමින් කටය පුකය් වහන් ඉදපන්..අනික සුද්දගේ රටනේ බන්..

    අනිත් සින් එක..කම්බි තරියෝන්ට නං නවෙන්නෙපා අහුවෙච්ච තැන දීලා ඇරපන්..







    උබට ජයෙන් ජය..













    congrats.png

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජයෙන් ජය කොල්ල
    සුබ පැතුම්
    එළකිරියේ හරිදෙට හරි කියපු වැරදි දේ වැරදි කියපු ස්වාදීන නිදහස් අදහස් තිබුන කොල්ලෙක් තමයි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: මම හිතුවා ලිඳේ ඔබයි කියලම යන්න කලින්.. :D මොනව වුනත් එළකිරියෙ සෙට් වුන උන් අතරින් හොඳ යාළුවෙක් ඌ. :love: ඉගෙනගන්න දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන. හිතන පතන හැම හොඳ දේම ඉෂ්ඨ වෙන්න ඕන. :yes: හරියන්නම ඕන ඒ වගේ මිනිස්සුන්ට. රට ගියත් නෙට් හම්බුනාම මේකට ඇවිත් යන්න වරෙන්. :) Good luck and all the best මචන්..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට එළකිරියේ set වුණ සිරාම පොරක්. උඹට සුභ ගමන් මචන්..! :)


    :dull::dull::dull::dull:

    අන්න අනිත් සොන්න රත්නය ආව..මේ සොන්නයෝ මොකෝ මේ කිරියේ මේ ටිකේ වෙලා තියෙන්නේ


    අරුනයා කෙලොගෙනද අරගෙනද??

    අන්න අරහේ ත්‍රෙඩ් ව්වටෙනවා නාන්න
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    සුදීව මල්ලියා ,,,මෙතනින් සෙට් උන එලම බොක්කක් තියන කොල්ලෙක් තමයි
    උබට වරදින්නේ නැහැ සහෝ ...
    ජයෙන් ජයම පතනවා ...