JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
Nikamata youtube ake raumak daddi meka set une.
Ubalatath mathakada kiyala balapan. Lassanai ban meka. Mona kale wageda ban meka out une?
Thawa me wage loweth parana lassana songs dannawa nam share karanna.
මොකද මතක නැත්තෙ.. තවම අහනවා ඉඳලා හිටලා.. මෙයාගෙ තව ෆේමස් සිංදු දෙකක් තියෙනවා..
MEnna Mekath patta. Dayan ayyage
මොකද මතක නැත්තෙ.. තවම අහනවා ඉඳලා හිටලා.. මෙයාගෙ තව ෆේමස් සිංදු දෙකක් තියෙනවා..
AHh ow ow Mewa mathakai. Mona kaleda ban me?
Last edited: Nov 3, 2015
Thanks
මේ සිංදු ඇහෙද්දි හරියට නවා තැනක් නැති කොහොදේ මන්දා අතීතියටක හිත දුවනවා එ එක්කම හදවතේ සතුටක් වගෙම දරා ගන්න බැරි දුකකුත් දැනෙනවා
මේ සිංදු ඇහෙද්දි හරියට නවා තැනක් නැති කොහොදේ මන්දා අතීතියටක හිත දුවනවා එ එක්කම හදවතේ සතුටක් වගෙම දරා ගන්න බැරි දුකකුත් දැනෙනවා
Sinduwakata puluwan ban hithe gaburuma thana thiyena mathakaya aluth karanna. Mata therenawa uba kiyana aka. Mata a kale wechcha dewal hitan hithe mawenawa.
මේ සිංදු ඇහෙද්දි හරියට නවා තැනක් නැති කොහොදේ මන්දා අතීතියටක හිත දුවනවා එ එක්කම හදවතේ සතුටක් වගෙම දරා ගන්න බැරි දුකකුත් දැනෙනවා
Your mind is a constant slave of your memory
පොඩි කාලෙ ඉදන් මේ තරම් හිතට දැනුන සින්දුවක් නෑ...