Suggestion - Attn: EK admin

Vaharai

Member
Feb 23, 2019
865
83
0
බ්ලොක් කිරිල්ලනන් mac ඇඩ්රස් එකෙන් කරතෑකි, මළගේ වගේ තියෙන කිරිය පන ගහලා රන්වෙනේ එහෙමපිටින්ම ෆේක් වලින්, ඕවා කරන්න කියලා උඹ කිරියටත් කෙලවන්න යන්නේ......:rofl::rofl:
Website walata mac eka balanna puluwanda..?
Technically, ba neda..?
 

Vaharai

Member
Feb 23, 2019
865
83
0
Open for discussion:

මම හිතන්නෙ දැන් එළකිරි එකට කාලෙ හරි ip ban ඉන්ට්‍රඩියුස් කරන්න. එක ip එකට එක එකවුන්ට් එකක් විතරක් allow කරන්න ඕන.

ඇයි එහෙම කරන්නෙ නැත්තෙ? ඒක ටෙක්නිකලි කරන්න අමාරු වැඩක්ද?

ip කොන්ට්‍රෝලින් බයිපාස් කරන්න ඕන කෙනෙක් ඉන්නවනම් vpn දාගෙන කරගත්තදෙන් (just make it an extra hassle for them).
Mokatada mehema karanne...?
Uba meke inna memberslath nathi karanna hadanne.

Meke public forum ekak. Anika post ekak dammama delete karannath ba. Kawuda bn e wage forum wala real acc hadagena inne...?
Awurudu 5, 6kata issara dapu post thama meke thiyanawa.
Ekekta hari thamange real identity eka dana gaththa gaman iwarayi. Aduma tharame admintawath real account ekak thiyada..?


Mama nam kiyanne Reddit wage fake email walin onatharama fake acc hadanna ida denna ona.
Users la dana post wala post quality eka wadi karanna rep, report systems hoda hadala ganna ona.
Udaharanayak widiyata dan rep passe hugak aya elawanne naha. Mokada kotu 11 pirana gaman oke thiyana age nathi wenawa.
Anika parana rep thiyana userslata privilage dila e ayagenuth waada ganna puluwan.. (StackExchange wage.)


Smartphone walath hoda app ekak dunnama online inna kattiyath wadi wenawa.
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,143
    29,813
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Website walata mac eka balanna puluwanda..?
    Technically, ba neda..?

    කරන්න පුළුවන් ගොඩක් සාර්ථක නෑ

    ඔෆිස් එකේ කේස් එකක් එක්ක මට පැටලුනා මචන්, කමෙන්ට් එක එඩිට් කළා :baffled::baffled:
     
    Last edited:

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290

    Open for discussion:

    මම හිතන්නෙ දැන් එළකිරි එකට කාලෙ හරි ip ban ඉන්ට්‍රඩියුස් කරන්න. එක ip එකට එක එකවුන්ට් එකක් විතරක් allow කරන්න ඕන.

    ඇයි එහෙම කරන්නෙ නැත්තෙ? ඒක ටෙක්නිකලි කරන්න අමාරු වැඩක්ද?

    ip කොන්ට්‍රෝලින් බයිපාස් කරන්න ඕන කෙනෙක් ඉන්නවනම් vpn දාගෙන කරගත්තදෙන් (just make it an extra hassle for them).

    Agree

    Day by day quality of the site sinking