Open for discussion:
මම හිතන්නෙ දැන් එළකිරි එකට කාලෙ හරි ip ban ඉන්ට්‍රඩියුස් කරන්න. එක ip එකට එක එකවුන්ට් එකක් විතරක් allow කරන්න ඕන.
ඇයි එහෙම කරන්නෙ නැත්තෙ? ඒක ටෙක්නිකලි කරන්න අමාරු වැඩක්ද?
ip කොන්ට්‍රෝලින් බයිපාස් කරන්න ඕන කෙනෙක් ඉන්නවනම් vpn දාගෙන කරගත්තදෙන් (just make it an extra hassle for them).



අර සිරිකොතේ ඉන්න සෙට් එක ප්ලේන්ටියක් ගහලා පාන් කෑල්ලක් දෙකක් කාල ඉන්නේ ඒ හින්ද.
