Suhada Koka (2015) 720p DVDRip x264 AAC - Psych

blue_in_rio

Well-known member
  • සොහොන;20091150 said:
    බොහොම ස්තුති සහෝදරයා

    වැඩක් කියුවොත් වැඩේ කරලාම පෙන්නන මනුස්සයෙක්ට

    බලා ගන්න මෙන්න හොදම උදාහරණය :D

    සිරාවට බන්.ඔය මොනවහරි පොරොන්දු වෙලා, නොකර ඉන්න එවුන්, ඔය යනවා කියලා, මේකෙම ඉන්න එවුන් එහෙම මටත් පේන්න බෑ. :yes::yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,638
    45,990
    113
    සිරාවට බන්.ඔය මොනවහරි පොරොන්දු වෙලා, නොකර ඉන්න එවුන්, ඔය යනවා කියලා, මේකෙම ඉන්න එවුන් එහෙම මටත් පේන්න බෑ. :yes::yes:

    :lol::lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරාවට බන්.ඔය මොනවහරි පොරොන්දු වෙලා, නොකර ඉන්න එවුන්, ඔය යනවා කියලා, මේකෙම ඉන්න එවුන් එහෙම මටත් පේන්න බෑ. :yes::yes:

    තීරණය වෙනස් වුනා බන් ස්කයිප් එකෙන් කෝල් කරලා පොඩි දේශනාවක් තිබ්බා ek යාලුවෙක් අල්ලන් ඉන්නවා පුළුවන් කාලයක්

    අලුතින් ඇවටාර් යුසර් cp දාලා වැඩ පටන් ගන්න ඉන්නේ

    මම ඒ ත්‍රෙඩ් එකෙත් සින් එක කියුවා බන් දැක්කේ නැද්ද
    :D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං මේක දෙන්නේ කවද්ද ??

    thumb500_Poster---Ho-Gana-Pokuna.jpg
     
    blue_in_rio

    Well-known member
  • සොහොන;20091262 said:
    තීරණය වෙනස් වුනා බන් ස්කයිප් එකෙන් කෝල් කරලා පොඩි දේශනාවක් තිබ්බා ek යාලුවෙක් අල්ලන් ඉන්නවා පුළුවන් කාලයක්

    අලුතින් ඇවටාර් යුසර් cp දාලා වැඩ පටන් ගන්න ඉන්නේ

    මම ඒ ත්‍රෙඩ් එකෙත් සින් එක කියුවා බන් දැක්කේ නැද්ද
    :D

    හ හාහ්.... එල එල :D:D මමත් දෙතුන් පාරක් මේකට එන එක නවත්තලා හිටියා.කොහෙද, නෑවිත් ඉන්නම බෑ බන්.දැන් නම් ඇබ්බැහිවෙලාද කොහෙද :sorry::sorry: