මුල්ම දේ සෝශල් මීඩියා වලින් ඈත් වෙන්න, ඒවල මිනිස්සු රඟපෑමක් කරන්නෙ. අපි රැවටෙනවා අනේ මෙයාලගෙ ජීවිතෙ කොච්චර ශෝක්ද, කොයි තරන් දේවල් ඇචීව් කරන්ද කියල. ලබ්බ තමා, උන් රඟපානවා, ඒව එක්ක තමන්ගෙ ජීවිතේ කම්පයා කරන්නෙපා!
ඩිග්‍රියක් තියෙන එකෙක්ට ජොබ් එකක් නෑ කියන්නෙ ප්‍රශ්ණයක් තමා, ඒත් ඒකට විසඳුම මැරෙන එක නෙවෙයිනෙ, ජොබ් එකක් හොයා ගමු. ජොබ්ස් නැත්තෙ නෑ. මාසයක් ජොබ් වලට ඇප්ලයි නොකර උඹ ආස පැත්තක දේවල් වලට අදාළ ස්කිල්ස් හදා ගමු. ඉගෙන ගන්න පටන් ගනින්, තමන්ගෙ නමට පට්ට කලිෆිකේශන්ස් හදා ගනින්, හැම වෙලේම මොකක් හරි වැඩක නිරත වෙන්නම ඕනෙ, නිකන් ඉන්නකොට තම නෙගටිව් අදහස් පහළ වෙන්නෙ.
බොන්නෙ නැති නිසා යාලුවො නෑ කියන කතාව නම් පට්ට බයිලයක්, මම බොන්නෙත් නෑ, මට ඕන තරන් යාලුවො ඉන්නවා.
වර්ජින්වීම, කෙල්ලෙක් නැති වීම ප්‍රශ්ණයක් නම් කෙල්ලෙක්ට ට්‍රයි කරන්න පටන් ගනින්, ගේ ඇතුලෙ ඉඳන්, මැරෙන්න ඕනෙ වගේ ඒව හිත හිත ඉනන්කොට කෙල්ලො සෙට් වෙන්නෙ නෑනෙ.

Yaluwo balen hadaganna oni una uba ube perosnality eka hadagena issaraharata yaddi naturally hadenawa
Kawuru monawa kiwwat income eka hoda nam, financially stable unama godak prashna nikanma wisadenawa 
Samahara targets realistic wenna oni like Lamborghini ekak wage ganna eka lesi nane