Suicide Case එක දැක්ක ද

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    එක ගැන එක එකා කතා කියනවා නේ
    එව්වා වැඩක් නෑ
    එක අර අන්තිමට කියනවා නේ

    මම ජීවිතයෙන් සමුගන්න මීට කලින් සැලසුම් කරලා තිබ්බේ පසුගිය මාර්තු 27 වැනිදා. ඊට කලින් අපි මාර්තු 21 වැනිදා රාත්‍රි ආහාරය සඳහා හමුවෙන්න නියමිතව තිබුණා. නමුත් 20 වැනිදා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමත් සමඟ සියල්ල වෙනස් වුණා.

    මෙහෙම උනාම ගොඩක් suicide case අඩු වෙනවා නේද
    එහෙම වෙන්නේ නැද්ද
    Pressure එක දිගටම තිවිලා වගේ නේද

    මගේ ආදරනීය චුට්ටා, හැමෝටම හිතාගන්න බැරි දෙයක් වෙයි, මං ගත්ත තීරණය ඔයත් එක්කවත් බෙදා ගන්න බැහැ. මම සමාව අයදිනවා මොකද මේකෙන් පස්සේ ඔයාට මුහුණ පාන්න වෙන ගැටලුවලට. හැබැයි මම පුළුවන් උපරිමයෙන්ම උත්සහ කරලා තියෙනවා ක්‍රමානුකූලව මෙය සිදු කිරීමට. මං ගන්න තීරණයට මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මම ගත්ත තීරණය සම්බන්ධයෙන්. මොකද නෙල්සන් මැන්ඩෙලා එක සැරයක් කියලා තියෙනවා "මම මගේ නෞකාවේ කපිතාන්, යන දිශාව තීරණය කරන්නේ මමයි‘ කියලා. මූලිකම හේතුව විදිහට මම කියන්න ඕනේ මට කොන්ඳේ අමාරුවක් තියෙනවා. ඒකට කියන්නේ "හර්නියේටඩ්" ගොඩක් වෙලාවට මට අමාරු වෙනවා. මම ප්‍රතිකාර ගත්තත් ඒකට ටික කාලයකට පසු මම ඒකෙන් පීඩා වින්දා. ඒ වගේම නුදුරේදීම ශල්‍යකර්මයකට මුහුණ දෙන්න සිදුවෙනවා. දෙවනුව මගේ ඇස් පෙනීම සෑහෙන ලෙස දුර්වල වේගෙන යනවා. ඒකයි, කොඳු ඇට පෙළේ ශල්‍යකර්මයෙන් පසුව විඳින්න වෙන කරදර සහ පසු බලපෑම් සියල්ල ගත්තහම ඒවා එක්ක මට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඩිල්හාරාගෙන් වෙන්වීමත් මට දුකක්. ඒ වගේම ලංකාවේ සහ සෙසු රටවල මගේ වාසස්ථාන නිරන්තරයෙන් වෙනස් වෙලා තිබීමත් තවත් කරුණක්. එම නිසා අවුරුදු 64 ක් වෙලත්, මට මේක තවදුරටත් දරන්න බැහැ. මම මගේ ජීවිතය හොඳට ගෙව්වා. ඒත් මම කරපු එක දෙයක් ගැන දුක් වෙනවා. ඒ මගේ විවාහය ෂිරෝමාල් සමඟ සිදුකරපු එක ගැන. හැබැයි මම ඇය සමඟ වසර කිහිපයක් හොඳින් හිටියා, ඒත් බලන් යද්දී ධනාත්මක ඒවට වඩා ඍණාත්මක පැත්ත තමයි වැඩියි. ඒ නිසා මම යන්න යනවා. මම උත්සාහ කළා අවමඟුල් පැකේජයක් ලබාගන්න, නමුත් මගේ වයස අවුරුදු 70 සම්පූර්ණ වී නොමැතිවීම නිසා එය ලබාගැනීමට නොහැකි වුණා. ඒ වගේම මම කොවිඩ් 19 අරමුදලට රුපියල් ලක්ෂ පහක මුදලක් බැර කරලා තියෙනවා, ඊට අදාළ රිසිට් පතත් මෙම ලිපියේ අමුණා තියෙනවා. මම දන්නවා මම නීතිය කඩලා තියෙනවා කියලා ගිනි අවියක් ලබා ගැනීමෙන්. හැබැයි මං ඒක ගත්තේ වෙන කාටවත් හිංසාවක් කිරීමට නෙවෙයි. 2020 ජනවාරි 03 වැනිදා රුපියල් 151,500ක් ගත්තා මගේ ගිණුමෙන් තුවක්කුවයි, උණ්ඩ 06 කුයි මිලදී ගන්න.ඒකෙන් මං එක උණ්ඩයක් පරීක්ෂා කිරීම සඳහා භාවිත කළා. මං මේවා කියන්නේ පැටලිලි සහගත නොවෙන්න. මගේ මරණයට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මම ජීවිතයෙන් සමුගන්න මීට කලින් සැලසුම් කරලා තිබ්බේ පසුගිය මාර්තු 27 වැනිදා. ඊට කලින් අපි මාර්තු 21 වැනිදා රාත්‍රි ආහාරය සඳහා හමුවෙන්න නියමිතව තිබුණා. නමුත් 20 වැනිදා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමත් සමඟ සියල්ල වෙනස් වුණා.



    242896_1.jpg
    242896_2.jpg
    242896_4.jpg


    https://www.hirunews.lk/242896/නිදහ...ේ-ලිපියේ-තවත්-තොරතුරු-රැසක්-වීඩියෝ-සහ-ඡායාරූප
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි මිනිස්සුන්ගේ ජීවිත වල ඈතුල් පෑත්ත දන්නේ නෑ. සමහර විට අපි එක්ක ඉන්න අයත් රෑට තනියම අඩන අය වෙන්න පුලුවන්.. ප්‍රශ්ණ දාහක් තියෙන අය වෙන්න පුලුවන්. අපරාදේ ජීවිතයක්.
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මම time එකට ඉන්න දීල Try කරන්නේ
    ඒත් මේකේ විදියට බලනකොට එකෙන් නවතින්න බෑ වගේ නේද
     
    • Wow
    Reactions: MihiCherub

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,112
    1
    100,811
    113
    34
    Kalutara
    සංසාර ගමනට බය නිසානේ අපිත් ප්‍රශ්න එක්ක ජීවත් වෙන්නේ. නැත්තන් මෙලහට අපිත් ඔහොම තමා ප්‍රශ්න ආවම.
     
    • Like
    Reactions: Depression

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පරිවර්ථන දෝෂ තිබෙනවා,එකක් මෙන්න මේ වාක්‍ය වැරදියි " ඒත් මම කරපු එක දෙයක් ගැන දුක් වෙනවා. ඒ මගේ විවාහය ෂිරෝමාල් සමඟ සිදුකරපු එක ගැන. හැබැයි මම ඇය සමඟ වසර කිහිපයක් හොඳින් හිටියා" ඉංග්‍රීසියෙන් කියල තියෙන්නෙ එකක් හිරු කාරයා එක හිතාගන පරිවර්ථනය කරලා තියෙන්නෙ ගොඩක් අර්ථය වෙනස් වෙන්න.ඇත්තටම මෙතන කියන්නෙ ෂිරෝමාල් කියන තැනැත්තිය එක්ක විවාහය අවුල් කරගත්ත එක ගැන දුක් වෙනවා,ඇය නිසා මොහුට සහනයක් තිබ්බා කියන එක.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,988
    46,352
    113
    පරිවර්ථන දෝෂ තිබෙනවා,එකක් මෙන්න මේ වාක්‍ය වැරදියි " ඒත් මම කරපු එක දෙයක් ගැන දුක් වෙනවා. ඒ මගේ විවාහය ෂිරෝමාල් සමඟ සිදුකරපු එක ගැන. හැබැයි මම ඇය සමඟ වසර කිහිපයක් හොඳින් හිටියා" ඉංග්‍රීසියෙන් කියල තියෙන්නෙ එකක් හිරු කාරයා එක හිතාගන පරිවර්ථනය කරලා තියෙන්නෙ ගොඩක් අර්ථය වෙනස් වෙන්න.ඇත්තටම මෙතන කියන්නෙ ෂිරෝමාල් කියන තැනැත්තිය එක්ක විවාහය අවුල් කරගත්ත එක ගැන දුක් වෙනවා,ඇය නිසා මොහුට සහනයක් තිබ්බා කියන එක.
    :)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,501
    113
    Mother Earth
    Api marunath mehema ekak eyida
    naththm sadda nathuwa yata yayida
    ටොපා ගහගෙන මැරුණොත් මොනා හිතයිද ? :unsure:

    151,000 කට තුවක්කුවක් ගන්න පුළුවන්ද බං. වසල හමාරයි
    ඉතින් බන් තුවක්කුවෙ සද්දෙට කවුරුවත් දුවගෙන වත් ඇවිත් නැද්ද ? SD pistol එකක්ද ?
     
    • Dislike
    Reactions: Depression

    Similar threads