එක ගැන එක එකා කතා කියනවා නේ
එව්වා වැඩක් නෑ
එක අර අන්තිමට කියනවා නේ
මම ජීවිතයෙන් සමුගන්න මීට කලින් සැලසුම් කරලා තිබ්බේ පසුගිය මාර්තු 27 වැනිදා. ඊට කලින් අපි මාර්තු 21 වැනිදා රාත්‍රි ආහාරය සඳහා හමුවෙන්න නියමිතව තිබුණා. නමුත් 20 වැනිදා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමත් සමඟ සියල්ල වෙනස් වුණා.
මෙහෙම උනාම ගොඩක් suicide case අඩු වෙනවා නේද
එහෙම වෙන්නේ නැද්ද
Pressure එක දිගටම තිවිලා වගේ නේද
මගේ ආදරනීය චුට්ටා, හැමෝටම හිතාගන්න බැරි දෙයක් වෙයි, මං ගත්ත තීරණය ඔයත් එක්කවත් බෙදා ගන්න බැහැ. මම සමාව අයදිනවා මොකද මේකෙන් පස්සේ ඔයාට මුහුණ පාන්න වෙන ගැටලුවලට. හැබැයි මම පුළුවන් උපරිමයෙන්ම උත්සහ කරලා තියෙනවා ක්‍රමානුකූලව මෙය සිදු කිරීමට. මං ගන්න තීරණයට මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මම ගත්ත තීරණය සම්බන්ධයෙන්. මොකද නෙල්සන් මැන්ඩෙලා එක සැරයක් කියලා තියෙනවා "මම මගේ නෞකාවේ කපිතාන්, යන දිශාව තීරණය කරන්නේ මමයි‘ කියලා. මූලිකම හේතුව විදිහට මම කියන්න ඕනේ මට කොන්ඳේ අමාරුවක් තියෙනවා. ඒකට කියන්නේ "හර්නියේටඩ්" ගොඩක් වෙලාවට මට අමාරු වෙනවා. මම ප්‍රතිකාර ගත්තත් ඒකට ටික කාලයකට පසු මම ඒකෙන් පීඩා වින්දා. ඒ වගේම නුදුරේදීම ශල්‍යකර්මයකට මුහුණ දෙන්න සිදුවෙනවා. දෙවනුව මගේ ඇස් පෙනීම සෑහෙන ලෙස දුර්වල වේගෙන යනවා. ඒකයි, කොඳු ඇට පෙළේ ශල්‍යකර්මයෙන් පසුව විඳින්න වෙන කරදර සහ පසු බලපෑම් සියල්ල ගත්තහම ඒවා එක්ක මට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඩිල්හාරාගෙන් වෙන්වීමත් මට දුකක්. ඒ වගේම ලංකාවේ සහ සෙසු රටවල මගේ වාසස්ථාන නිරන්තරයෙන් වෙනස් වෙලා තිබීමත් තවත් කරුණක්. එම නිසා අවුරුදු 64 ක් වෙලත්, මට මේක තවදුරටත් දරන්න බැහැ. මම මගේ ජීවිතය හොඳට ගෙව්වා. ඒත් මම කරපු එක දෙයක් ගැන දුක් වෙනවා. ඒ මගේ විවාහය ෂිරෝමාල් සමඟ සිදුකරපු එක ගැන. හැබැයි මම ඇය සමඟ වසර කිහිපයක් හොඳින් හිටියා, ඒත් බලන් යද්දී ධනාත්මක ඒවට වඩා ඍණාත්මක පැත්ත තමයි වැඩියි. ඒ නිසා මම යන්න යනවා. මම උත්සාහ කළා අවමඟුල් පැකේජයක් ලබාගන්න, නමුත් මගේ වයස අවුරුදු 70 සම්පූර්ණ වී නොමැතිවීම නිසා එය ලබාගැනීමට නොහැකි වුණා. ඒ වගේම මම කොවිඩ් 19 අරමුදලට රුපියල් ලක්ෂ පහක මුදලක් බැර කරලා තියෙනවා, ඊට අදාළ රිසිට් පතත් මෙම ලිපියේ අමුණා තියෙනවා. මම දන්නවා මම නීතිය කඩලා තියෙනවා කියලා ගිනි අවියක් ලබා ගැනීමෙන්. හැබැයි මං ඒක ගත්තේ වෙන කාටවත් හිංසාවක් කිරීමට නෙවෙයි. 2020 ජනවාරි 03 වැනිදා රුපියල් 151,500ක් ගත්තා මගේ ගිණුමෙන් තුවක්කුවයි, උණ්ඩ 06 කුයි මිලදී ගන්න.ඒකෙන් මං එක උණ්ඩයක් පරීක්ෂා කිරීම සඳහා භාවිත කළා. මං මේවා කියන්නේ පැටලිලි සහගත නොවෙන්න. මගේ මරණයට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මම ජීවිතයෙන් සමුගන්න මීට කලින් සැලසුම් කරලා තිබ්බේ පසුගිය මාර්තු 27 වැනිදා. ඊට කලින් අපි මාර්තු 21 වැනිදා රාත්‍රි ආහාරය සඳහා හමුවෙන්න නියමිතව තිබුණා. නමුත් 20 වැනිදා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමත් සමඟ සියල්ල වෙනස් වුණා.
https://www.hirunews.lk/242896/නිදහ...ේ-ලිපියේ-තවත්-තොරතුරු-රැසක්-වීඩියෝ-සහ-ඡායාරූප