suicide thoughts තිබිල තියනවද උබලට.?

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ජිවිතයේ දුක කියා දෙයක් නැත ඇත්තේ සතුට ඇති නැති බව පමණි
    :):):):)
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පොඩිකාලේ අම්ම එහෙම ගහපුවාම, මැරියන් මාව කියලා බිත්තියේ ඔලුව ගහගන්නවා මතකයි...:(

    එක හැමෝටම පොදුයි මම හිතන්නේ..
     

    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    Dan meka ahapan..!

     

    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    පායන කාලෙට depression වැඩි වෙනවද? ඇයි එහෙම වෙන්නේ?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ වේස බැල්ලිට ඇති අයිය කෙනෙක් නැහැ.. ඒ වේසිගෙ තාත්තයි ගෝලයො ටිකයි කෙලියෙ.. පට්ට වේසි..

    ඊයා උඹ වේසියෙක් එක්කද යාලු උනෙ?
    අප්පිරිය නැද්ද අනිත් උන්ගේ පයි උරපු කට ඉඹින්න? :baffled:
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    878
    760
    93
    අපොයි ඔව්..
    මටත් මැරෙන්නමයි හිතුනෙ මගේ කෑල්ල
    මාව දාල ගිය දවසෙ...
    ගෙදරින් ගෙනාව යෝජනාවකින් එයාව
    ලොකු සල්ලි කාරයෙක්ට බන්දල දුන්න...
    යාලුවොටික තමයි මගේ හිත හැදුවෙ.

    හැබැයි දැන් මට හිතෙනව මැරුණනම්
    අපරාදෙ කියල.
    මොකද අපි දෙන්න කොහොමහරි මාසෙකට
    දෙකකට වතාවක් මීට්වෙනව.
    දවසක් ගෙවනව. අපි දෙන්න මැරෙනකම්ම එහෙම ඉන්න
    පොරොන්දුවෙලා ඉන්නෙ. මම බැන්ඳත් අනිවාර්යෙන් එයාව
    හම්බවෙන එක නවත්වන්නෙ නැහැ කියල
    අපි දෙන්න ගිවිසගෙන ඉන්නෙ.

    එදා මැරුණනම් ඒව කොයින්ද..
    දැන් මතක්වෙද්දි හිනා
     
    • Like
    Reactions: ela

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Introvert la godak dena innawa lankawe. mamath introvert kenek. mama sadda badda thiyana then walata akamethiy. senaga asse gewasenna akamethiy. eth depress wenne na. thaman deyak gena dakina widiyen thamai depress enne. mm hemadema dakinne me widiyata.

    "me api gatha karana awurudu 80ka kaalaya wishwayea aarambhaye indan kaalayath ekka gaththama hithaganna beri tharam kshnika kriyawaliyak. ekedi onama deyak wenna puluwan. apita wasi ho awase wena widiye. a wena hema deyakma api sathutin baraganna one mokada ewa wenna thibbe a widiyata." kiyana eka.

    thawa deyak mama hemadekadima balaporothu wenne worst case scenario. match ekak beliwath paradina match ekane kiyala balanne. anthimata peradunama depress na. mm kiyanne asubawadi wenna kiyala nemei. wedak saarthaka karanna uparima try karana gaman worst case scenario ekatath lesthi wela eka piliganna manasa hadagena inna eka. a kiyanne plan B ekak hadagena inna.

    anith eka thamai kawadawath thamange samajaye anith aya ekka thamange dewal thamange life eka compare karanna yanna epa. eken wenne anawashya peedanayak manasata yedena eka. thaman ad inna thenin adiyak issarahata thiyanna plan karanna anith ayath ekka compare nokara.

    mage athdekeemen nam uda kiwwa de walin depress adu wewi.
     
    • Like
    Reactions: ela

    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    පායන කාලෙට depression වැඩි වෙනවද? ඇයි එහෙම වෙන්නේ?

    වහිනකොට තමඊ depression feeling එක වඩි බන්. උම්බල ආස නද්ද nostalgic feelings walata ..wassedi ena?
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අපොයි ඔව්..
    මටත් මැරෙන්නමයි හිතුනෙ මගේ කෑල්ල
    මාව දාල ගිය දවසෙ...
    ගෙදරින් ගෙනාව යෝජනාවකින් එයාව
    ලොකු සල්ලි කාරයෙක්ට බන්දල දුන්න...
    යාලුවොටික තමයි මගේ හිත හැදුවෙ.

    හැබැයි දැන් මට හිතෙනව මැරුණනම්
    අපරාදෙ කියල.
    මොකද අපි දෙන්න කොහොමහරි මාසෙකට
    දෙකකට වතාවක් මීට්වෙනව.

    දවසක් ගෙවනව. අපි දෙන්න මැරෙනකම්ම එහෙම ඉන්න
    පොරොන්දුවෙලා ඉන්නෙ
    . මම බැන්ඳත් අනිවාර්යෙන් එයාව
    හම්බවෙන එක නවත්වන්නෙ නැහැ කියල
    අපි දෙන්න ගිවිසගෙන ඉන්නෙ.

    එදා මැරුණනම් ඒව කොයින්ද..
    දැන් මතක්වෙද්දි හිනා

    වත්දෆක් :oo::oo:
     
    Last edited:

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මට තිබ්බා ඕයි!බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ!:shocked:මට හිතෙන්නේ උබෙයි!මගෙයි අදහස් එකයි:yes: මම උබේ කලින් ත්‍රෙඩ් එකකුත් දැක්කා

    1-එක සැරයක් කලිසමේ බොක ගියා 4 වසරේ..ඊට පස්සේ මැරෙන්නම හිතුනා :growl:


    ado matat montessori 1di una bn... :(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපොයි ඔව්..
    මටත් මැරෙන්නමයි හිතුනෙ මගේ කෑල්ල
    මාව දාල ගිය දවසෙ...
    ගෙදරින් ගෙනාව යෝජනාවකින් එයාව
    ලොකු සල්ලි කාරයෙක්ට බන්දල දුන්න...
    යාලුවොටික තමයි මගේ හිත හැදුවෙ.

    හැබැයි දැන් මට හිතෙනව මැරුණනම්
    අපරාදෙ කියල.
    මොකද අපි දෙන්න කොහොමහරි මාසෙකට
    දෙකකට වතාවක් මීට්වෙනව.
    දවසක් ගෙවනව. අපි දෙන්න මැරෙනකම්ම එහෙම ඉන්න
    පොරොන්දුවෙලා ඉන්නෙ. මම බැන්ඳත් අනිවාර්යෙන් එයාව
    හම්බවෙන එක නවත්වන්නෙ නැහැ කියල
    අපි දෙන්න ගිවිසගෙන ඉන්නෙ.

    එදා මැරුණනම් ඒව කොයින්ද..
    දැන් මතක්වෙද්දි හිනා

    :frown::frown:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    they dont prescribe TCAs like Amitriptyllin anymore i think...


    ඩොකෙක් ගාවට පලයන්.. normal doctor කෙනෙක් හරිද? not a specialist, most of the specialist don't usually listen to what we says.
    ඊට පස්සෙ ඌට කියපන් මට depression වගේ තියනව මැරෙන්න හිතෙනව කියල.
    එහෙම කියල ඉල්ලපන් මට ඕනෙ amitriptyllline කියල, එතකොට දෙයි. බැරි උනොත් මට PM එකක් දාපං, මම මොකක් හරි කරන්න බලන්නම්...
     

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    උබෙයි මගෙයි අදහස් සමාන වෙන්නේ කොහොමද කියහ0 අපේ ක්ලබ් එකට එකතු කරගන්න.... :nerd::yes:

    මාවත් උබේ club එකට ගනින්කෝ බන්... :nerd:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    අපොයි ඔව්..
    මටත් මැරෙන්නමයි හිතුනෙ මගේ කෑල්ල
    මාව දාල ගිය දවසෙ...
    ගෙදරින් ගෙනාව යෝජනාවකින් එයාව
    ලොකු සල්ලි කාරයෙක්ට බන්දල දුන්න...
    යාලුවොටික තමයි මගේ හිත හැදුවෙ.

    හැබැයි දැන් මට හිතෙනව මැරුණනම්
    අපරාදෙ කියල.
    මොකද අපි දෙන්න කොහොමහරි මාසෙකට
    දෙකකට වතාවක් මීට්වෙනව.
    දවසක් ගෙවනව. අපි දෙන්න මැරෙනකම්ම එහෙම ඉන්න
    පොරොන්දුවෙලා ඉන්නෙ. මම බැන්ඳත් අනිවාර්යෙන් එයාව
    හම්බවෙන එක නවත්වන්නෙ නැහැ කියල
    අපි දෙන්න ගිවිසගෙන ඉන්නෙ.

    එදා මැරුණනම් ඒව කොයින්ද..
    දැන් මතක්වෙද්දි හිනා
    WTF:shocked:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩොකෙක් ගාවට පලයන්.. normal doctor කෙනෙක් හරිද? not a specialist, most of the specialist don't usually listen to what we says.
    ඊට පස්සෙ ඌට කියපන් මට depression වගේ තියනව මැරෙන්න හිතෙනව කියල.
    එහෙම කියල ඉල්ලපන් මට ඕනෙ amitriptyllline කියල, එතකොට දෙයි. බැරි උනොත් මට PM එකක් දාපං, මම මොකක් හරි කරන්න බලන්නම්...

    Ela ela..
    Okata mokada bn wenne.?
    Love sick ehema nathi wela yanawasa.?
     

    NoOneCares

    Member
    May 29, 2017
    15
    3
    3
    ඔව් බන් දවසට 4a 5 පාරක් එනවා suicide thoughts වැඩක් නැ කතා කරලා. එකට fix එකක් තාම මම දන්නේ නැ. :( එපා වෙලා ඉන්නේ කෙල වෙලා ගියා නං ඔක්කොම ඉවරයි කියලා හිතෙනවා :(
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපොයි ඔව්..
    මටත් මැරෙන්නමයි හිතුනෙ මගේ කෑල්ල
    මාව දාල ගිය දවසෙ...
    ගෙදරින් ගෙනාව යෝජනාවකින් එයාව
    ලොකු සල්ලි කාරයෙක්ට බන්දල දුන්න...
    යාලුවොටික තමයි මගේ හිත හැදුවෙ.

    හැබැයි දැන් මට හිතෙනව මැරුණනම්
    අපරාදෙ කියල.
    මොකද අපි දෙන්න කොහොමහරි මාසෙකට
    දෙකකට වතාවක් මීට්වෙනව.
    දවසක් ගෙවනව. අපි දෙන්න මැරෙනකම්ම එහෙම ඉන්න
    පොරොන්දුවෙලා ඉන්නෙ. මම බැන්ඳත් අනිවාර්යෙන් එයාව
    හම්බවෙන එක නවත්වන්නෙ නැහැ කියල
    අපි දෙන්න ගිවිසගෙන ඉන්නෙ.

    එදා මැරුණනම් ඒව කොයින්ද..
    දැන් මතක්වෙද්දි හිනා

    තො නේද තඩියා‍ෙ මගේ ගෑනිත් එක්ක කොටු පනින සොන්නයා:growl: