lol dekka ban, oka film eken ain karala neda? Zack Snyder deyak karoth guuuma thama ithin
meka thibba nam thawa tikak hodai kiyala hithuna bn,,aparade hoda seen ekak,,mee villain kenek neh innee



ado injustice gods among us අඩෝ උබ කියවනවද මාර ගති නේකියවන ලංකාවේ එකෙක් සෙට් උනාමයි
year five
මම නම් සුපෙර්මන්ට එදා ඉදන්ම අකමැතියි FarmBoy
![]()
go Alfred![]()
herculese da koheda gemata bassa neda,,mathakath naa ban kohenda nawaththuwe kiyala 
බ්ලුරේ එකේ එන ෆිල්ම් එක පැය 3 ක් ...අයින් කරපු කෑලිත් එක්ක ෆිල්ම් එකේ R rated වර්ෂන් එකක් අවුට් කරනවා කියලයි ස්නයිඩර් කාරයා කිවේ.. අවුරුදු දෙකකට part 2 ක් එන්න තිබ්බ එකනේ මුන් මේ එකකට ගන්න ගිහින් unbalance කරගත්තේ![]()
![]()
