Summer Fruits

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Onna ape gedara palathuru kaduwa ada, elakiri waasin samaga bedaganna hithuna :D danata godak palathuru gas naha passe thawa tikak wawanawa :yes: danata thiyenne Plum & Red currants witharai

    21jq529.jpg
    30bletv.jpg

    2eg6wjc.jpg
    wrknpz.jpg

    14v2nvo.jpg
    wt6dle.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,879
    1
    58,835
    113
    Mother Earth
    පළතුරු පෙන්නල උබ ඉන්නෙ ලංකාවෙ නෙමෙයි කියල පෙන්නන්නනේ ඕන වුනේ්. හරි හරි අපි දැනුවත් වුණා. :rolleyes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    කටු අනෝදා,උගුරැස්ස,අඹ,රඹුටන් තියෙනවා අපේ වත්තෙ.අහල පහල අයට තමා වැඩිපුර දෙන්නෙ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    පළතුරු පෙන්නල උබ ඉන්නෙ ලංකාවෙ නෙමෙයි කියල පෙන්නන්නනේ ඕන වුනේ්. හරි හරි අපි දැනුවත් වුණා. :rolleyes:

    Uba kohomada danne u eka pennanna photos damme kiyala?
    sinhalu nam puduma irisiyakara haththak.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    කටු අනෝදා,උගුරැස්ස,අඹ,රඹුටන් තියෙනවා අපේ වත්තෙ.අහල පහල අයට තමා වැඩිපුර දෙන්නෙ.

    lankawe nam thiyenawa sahenta palathuru gas eth ithin ewa mehe hadenne naha ne ban :sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එපා වෙන්නෙ නැද්ද බන් මේන්ටේන් කරන්න ගිහාම? කොළ වැටෙනවයි, තණකොළ වැවෙනවයි, වැල් වැවෙනවයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    එපා වෙන්නෙ නැද්ද බන් මේන්ටේන් කරන්න ගිහාම? කොළ වැටෙනවයි, තණකොළ වැවෙනවයි, වැල් වැවෙනවයි.

    Plum gahe kola nam awulak naha ban, issaraha paare thadi Oak gahak thiyenawa autumn ekata kola watunama patta athal. Summer eke wadiya kola halenne naha ban. Wal nam ithin maasa deken dekata wage enawa :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Plum gahe kola nam awulak naha ban, issaraha paare thadi Oak gahak thiyenawa autumn ekata kola watunama patta athal. Summer eke wadiya kola halenne naha ban. Wal nam ithin maasa deken dekata wage enawa :yes:

    මට කවුන්සිල් එකෙන් ෆොටෝ එකක් ගහලම එවල වැට කපල දාන්න කියල. නැත්නම් උන් කපල ගෙදරට බිල එවනවා කියල. ලංකාවටත් ඕන මෙහෙම සිස්ටම් එකක්. හැම එකම රජයෙන් කරනකන් බලාගෙන ඉන්න එක නවත්තන්න ඕන.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මට කවුන්සිල් එකෙන් ෆොටෝ එකක් ගහලම එවල වැට කපල දාන්න කියල. නැත්නම් උන් කපල ගෙදරට බිල එවනවා කියල. ලංකාවටත් ඕන මෙහෙම සිස්ටම් එකක්. හැම එකම රජයෙන් කරනකන් බලාගෙන ඉන්න එක නවත්තන්න ඕන.

    EHenam complaint ekak dammada danne na asalwasiyo. Mage plum gahe athu tiakak eha gedarata gihilla thiyenawa habayi ithin un nam shape ban ehema awulak naha. Ado council eken karanawana eka laaba athi ban contractor kenekta denawada wada. Umba koheda inne?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    EHenam complaint ekak dammada danne na asalwasiyo. Mage plum gahe athu tiakak eha gedarata gihilla thiyenawa habayi ithin un nam shape ban ehema awulak naha. Ado council eken karanawana eka laaba athi ban contractor kenekta denawada wada. Umba koheda inne?

    කම්ප්ලේන් එකක් නෙමේ බන්. අපේ අහල පහල ගෙවල් ඔක්කොටම එවල තිබුන. Over hanging branches වලටනම් උඹ වගකියන්න ඕන නෑ. මෙහෙ එවුන් ඒක දන්නවා. ඒක උන්ගෙ responsability එක කපාගන්න එක. අපේ ගේ තියෙන්නෙ පාර්ක් එකකට අල්ලපු වත්තෙ උන්ගෙ ගස් වල අතු ඔක්කොම අපේ වත්ත උඩ තියෙන්නෙ. මන් ගිහින් උන්ට කපල දෙන්න කිවුවම ඌ කියල දුන්න ඒක මම කරගන්න ඕන වැඩක් කියල. හොයල බලපුවම වැඩේ ඇත්ත. මම south west බීච් එකේම ඉන්නෙ. උඹලටනම් ලොකු ලංකාවෙ කමියුනිටි එකක් තියනවා නේද ලීඩ්ස් වල. මෙහෙ කවුරුත් නෑ බන් :(