Summer Fruits

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,964
    1
    58,981
    113
    Mother Earth
    Uba kohomada danne u eka pennanna photos damme kiyala?
    sinhalu nam puduma irisiyakara haththak.

    නැට්ට පාග ගන්න එපා ගොන් තඩියෝ. මම ඌට විහිළුවක් කලේ. එකෙක්ගෙ වැරැද්දට ජාතියටම බනින උබල වගේ පුහු මෝඩ පරයො නිසා තමයි ජාතියටම කෙළ වෙන්නෙ.:yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    කම්ප්ලේන් එකක් නෙමේ බන්. අපේ අහල පහල ගෙවල් ඔක්කොටම එවල තිබුන. Over hanging branches වලටනම් උඹ වගකියන්න ඕන නෑ. මෙහෙ එවුන් ඒක දන්නවා. ඒක උන්ගෙ responsability එක කපාගන්න එක. අපේ ගේ තියෙන්නෙ පාර්ක් එකකට අල්ලපු වත්තෙ උන්ගෙ ගස් වල අතු ඔක්කොම අපේ වත්ත උඩ තියෙන්නෙ. මන් ගිහින් උන්ට කපල දෙන්න කිවුවම ඌ කියල දුන්න ඒක මම කරගන්න ඕන වැඩක් කියල. හොයල බලපුවම වැඩේ ඇත්ත. මම south west බීච් එකේම ඉන්නෙ. උඹලටනම් ලොකු ලංකාවෙ කමියුනිටි එකක් තියනවා නේද ලීඩ්ස් වල. මෙහෙ කවුරුත් නෑ බන් :(

    Community kiyala ekak thiyenawa ban eth mama eke naha. Mama inna paare thawa yaluwo dennek innawa echchara thama. mukuth hithanna epa habayi lankawe un adu tharamata hondai. :yes: hondama yaluwo dethun denek hitiyama athi hondatama