Sunglasses

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    අපි සාමාන්යෙන් ගන්න sunglasses එකක් අපේ ඈස් වල පෙනීමට සරිලන විදියට ලෙන්ස් හදාගන්න පුලුවන් ක්‍රමයක් තියනවද? ඒ කියන්නේ මට present එකක් විදියට එකක් sunglasses එකක් හම්බවුනා. ඒත් මම already spectacles දාන කෙනෙක්. ඉතින් මට ඕන මගෙ specs වල තියන power එකටම මේ sunglass එකේ lenses දෙකත් හදාගන්න. එහෙම කරන්න පුලුවන්ද?:eek::eek:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    normal use karana lens ekata filter eka daaganna puluwan machan. ethakota e lens deka kalu wenawa
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    full frame තියන sunglasses වලට පුළුවන් lenses එක්ක sunglasses කරවන්න
    මම දන්න තැන vision care town hall.... ඒගොල්ලෝ 2014දි මට ගත්තා rs 7000
    වැඩේ පොඩ්ඩක් ගණන්.. එත් පුළුවන්.... හරියට එනවා