..:Sunglasses:..

කස්ටිය කියාගෙන යන්නකො ඔයාලා ලඟ තීන Sunglasses මොනවද කියලා branded
, none branded මම මේ ගන්න එකක් හොයනවා. ඒවගේම ලංකාවෙන් ගන්න පුලුවන් තැනුත් කියාගෙන යන්න.

get_image.php
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් කියන්නෙ ලොකු ගනන් දීල ගන්න එපා කියල.. තේරුමක් නැ...

    හේතුව නැති වෙනව උස්සනව.. මට උන සීන් එක පහල...

    මම ඕක්ලි එකක් අරන් තිබ්බ 40ක් වගේ උනා. අරන් මාස 4න් වගේ නැති උනා.. උස්සල කවෘහරි...

    ඊට පස්සෙ ඒ දෙකටම ලගින් යන මේඩ් ඉන් ඉතලි දෙකක් ගත්තා... 9ක් වගෙ වෙන්නෙ.. කොලිටි නැ ඒත් හොදය්.. තාම දාන්නෙ ඒ දෙක .. හීරුනට අව්ලක් නැ..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Matath ekak ganna one..
    Ebay eken gennana hithagena inne..

    Branded එකක් ගනින් බන්, මාත් මුලින් ඔය ebay ali එකෙන් අරන් ට්‍රය් කළා මටනම් සෙට් උනේ නෑ එකක්වත්. ටිකක් වෙලා දාගෙන ඉන්න්කොට් ඇස් රිදෙනව.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මම නම් කියන්නෙ ලොකු ගනන් දීල ගන්න එපා කියල.. තේරුමක් නැ...

    හේතුව නැති වෙනව උස්සනව.. මට උන සීන් එක පහල...

    මම ඕක්ලි එකක් අරන් තිබ්බ 40ක් වගේ උනා. අරන් මාස 4න් වගේ නැති උනා.. උස්සල කවෘහරි...

    ඊට පස්සෙ ඒ දෙකටම ලගින් යන මේඩ් ඉන් ඉතලි දෙකක් ගත්තා... 9ක් වගෙ වෙන්නෙ.. කොලිටි නැ ඒත් හොදය්.. තාම දාන්නෙ ඒ දෙක .. හීරුනට අව්ලක් නැ..

    උඹවත් උස්සන් යයි වෙලාවක පරිස්සමින් හිටපන්. :lol:
     
    හොද සගා දෙකක් ඕන ඒත් බන් බේර ගන්න බැනෙ...

    උබට හුරු නෑ මචෝ ඒකයි. උබ ඕක හැමතැනම දදා යනවා. හැබැයි පුරුදු උනාම ඒක හරියනවා ඊට පස්සෙ නැතුවම බැරි වෙනවා.
     
    • Like
    Reactions: hichchiputha

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    එල එල. polarized lens එක තියන එකද බන්.
    ජින්තුවා;22930176 said:
    polarized :yes:

    අපේ ඉස්කෝලෙත් හිටිය මේ වගේ එකෙක්. උගෙන් මොකක් හරි විස්තරයක් දැනගන්න ප්‍රශ්න 20ක් විතර අහන්න ඕනෙ. :lol: වාක්‍ය 3-4ක් වියදම් කරල එක පාර කියපන්කො.. ගත්තෙ කොහෙන්ද, කීයක් උනාද, ෆීචස් මොනවද... වගේ කෙනෙකුට දැනගන්න ඕනෙ දේවල් ටික.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    හොද සගා දෙකක් ඕන ඒත් බන් බේර ගන්න බැනෙ...

    බෑනේ කියල දෙයක් නෑ බන් පුරුදු වෙයන් පරිස්සම් කරගන්න. මම සතියට දවස් 2, 3 ඇද වෙන්න ගසල යන්නෙ අද වෙනකන් ෆෝන් දෙකක් කුඩු කරගත්ත එක ඇරෙන්න මොකුත් නැති කරගෙන නෑ.
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට හුරු නෑ මචෝ ඒකයි. උබ ඕක හැමතැනම දදා යනවා. හැබැයි පුරුදු උනාම ඒක හරියනවා ඊට පස්සෙ නැතුවම බැරි වෙනවා.

    අමතක වෙනව බන් ගැජට් කැලි එල්ලන් යනව වැඩිය්.. අනික ඉහමොල රත් වෙන සීන් එකක් පිට ඉන්නකොට අමතක වෙනව.. පෘදු වෙන්න ඕන තැන්ක්ස් බන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජින්තුවා;22930290 said:
    බෑනේ කියල දෙයක් නෑ බන් පුරුදු වෙයන් පරිස්සම් කරගන්න. මම සතියට දවස් 2, 3 ඇද වෙන්න ගසල යන්නෙ අද වෙනකන් ෆෝන් දෙකක් කුඩු කරගත්ත එක ඇරෙන්න මොකුත් නැති කරගෙන නෑ.

    පරිස්සමෙන් බන්...බීල ඩ්‍රය්වින් රය්ඩින් දෙකම හොද නැ... අමතක වෙනව බන් ගැජට් කැලි එල්ලන් යනව වැඩිය්.. අනික ඉහමොල රත් වෙන සීන් එකක් පිට ඉන්නකොට අමතක වෙනව.. පෘදු වෙන්න ඕන තැන්ක්ස් බන්
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    පරිස්සමෙන් බන්...බීල ඩ්‍රය්වින් රය්ඩින් දෙකම හොද නැ... අමතක වෙනව බන් ගැජට් කැලි එල්ලන් යනව වැඩිය්.. අනික ඉහමොල රත් වෙන සීන් එකක් පිට ඉන්නකොට අමතක වෙනව.. පෘදු වෙන්න ඕන තැන්ක්ස් බන්

    බීල drive කරන්නෙ නෑ බන්. බිව්වොත් වාහනෙ office එකේ දාල cab එකක් අරන් යන්නෙ.