Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිශ්චිත ඉලක්කයක් නැති කතාව අනික කියලනේ නේද කිව්වේ? මෙන්න උම්බගේම වචන

    දැන් මොකද කියන්නේ?

    ඔව් බන් උඹල වගේ තුන් සිංහලය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැත උන් ජාතික වීරයෝ ගැන දන්නේ කොහොමද........ඉතිහාසය පොඩ්ඩක් ඉගනගන්න බලපන් එතකොට පොදු අරමුණුවල වැදගත්කම තේරෙයි

    ඔවු උඹ හරි....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් පඩිය පුද්ගලයෙක්ට එපානන් ඒක ඇයි පක්ශෙට පරිත්්‍යාග කරන්නෙ? ඕක පුලුවන්නෙ ආපහු රටටම පරිත්‍යාග කරන්න පඩි නැතුවම වැඩ කරලා? පක්ශෙට ලොකුවට සල්ලි ඔිනි නැහැනෙ.

    රටට වඩා පක්ශෙ ලොකුයි නෙ ජෙවීපී කාරයන්ට. එහෙම නේද?

    (ගෑනිව විකුනනාව කියන්නෙ වේස කමේ යවන එකට)

    හා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිස්සු තමයි බන් උන්ට. පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙන එක හොදයි. හැබැයි ඒකට ජීවිත කාලයම කැප කරන එක වැරදී. අනික අර පොදු අරමුණට නිශ්චිත ඉලක්කයකුත් නැත්තන් කවද හරි වෙන දෙයක් වගේ නන් ඉතින් කැප වෙන එක අන්තිම වැරදි.

    අරමුණක් වෙනුවෙන් කැපවෙන් එක හොදයි. එත් ජිවිත කාලයම වැරදි මොකද්ද මචං මේකේ තේරුම??

    අරමුණක් කියන වචනේ ඇතුලෙම ඉලක්කය කියන එක තියන්නේ මචං. කාලය තීරණය කරන්නේ ඒ ඒ අවස්ථාවල තිබෙන දේශපාලන වටපිටාව ආනුව;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අරමුණක් වෙනුවෙන් කැපවෙන් එක හොදයි. එත් ජිවිත කාලයම වැරදි මොකද්ද මචං මේකේ තේරුම??

    අරමුණක් කියන වචනේ ඇතුලෙම ඉලක්කය කියන එක තියන්නේ මචං. කාලය තීරණය කරන්නේ ඒ ඒ අවස්ථාවල තිබෙන දේශපාලන වටපිටාව ආනුව;)

    ජීවිත කාලෙම අඩුගානෙ තමන්ට වත් ප්රයෝජනයක් නැති අරමුණකට ජීවිතේ කැප කරන එක මොන මෝඩකමක්ද බන්?

    හොදයි කියපන්කො බලන්න ජවිපෙ ඉලක්කය සහ ඒක ලබා ගන්න යන කාලය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජීවිත කාලෙම අඩුගානෙ තමන්ට වත් ප්රයෝජනයක් නැති අරමුණකට ජීවිතේ කැප කරන එක මොන මෝඩකමක්ද බන්?

    හොදයි කියපන්කො බලන්න ජවිපෙ ඉලක්කය සහ ඒක ලබා ගන්න යන කාලය.

    තමන්ට වත් ප්‍රයෝජනයක් නැති අරමුණකට අන්න වචනය..

    උබ කියපන් ප්‍රයෝජනයක් නොවන්නේ කොහොමද කියල ??

    කැපකිරීම කියන වචනේ ඇතුලේ තියෙන්නේ තමන්ට ප්‍රයෝජනයක් නැහැ කියන එක තමයි මචං. ප්‍රයෝජනයක් තියනවනම් එක කැපකිරීමක් නෙමයි

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි
    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද
    මම ලමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්න හැකිදේ නොම තේරෙයි මට
    පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස
    පෙර උන් අය සිටවූ අඹගස් වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
    ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

    පදරචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර
     
    හරි මචං එක මෝඩකමක්.
     
    නෑ මචන් බලපන් මෙතන මේ සීයා අඹ ඇටය පැල කරනවා. ඒක ඒ සීයාට ඵලයක් ලබල දෙන්නෙ නැහැ. ඒක කැපකිරීමක් තමයි.

    දැන් බලපන් ජෙප්පො හොද රටක් හදන්න බලයක් දෙනකන් කැපවීමෙන් පු* ඉරාගෙන වැඩ. ඒ උනාට කරන දේක ප්රතිඵලයක් නැහැ.

    අර සීයා එහෙමද කැප උනේ ප්රතිඵලයක් තියෙන දේකට. ඒ සීයා දන්නවා කවද හරි ඒ පැල කරන ගහ ඵලදරන බව. ඒ උනාට ජෙප්පො උන් දන්නෙ නැහැ උන් කැපවෙන දේ ප්රතිඵලයක් තියෙය්ද නැද්ද කියල. උන් අර මරන්න ගෙනියන බැටලුවො වගේ ලොක්කො කියන කියන දේ කියනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇත්තක් වුනත් අදාල නෑ සිඞ්හලයෝ :dull: :dull: :dull:
    අපේ උන්ට ඕනෙ අපි පොඩ්ඩක් හිඟන්නො වගේ ඉන්න ඕනෙ පාලකයට ලොකූ බඩක් තියෙන්න ඕනෙ හෙනට රටේ සල්ලි කාබාසිනිය කරන්න ඕනෙ එහෙම නැත්තං ඒ පාලකය වැඩක් නෑ වගේ හැඟීමක් :dull: :dull: :dull:
    ඒ නිසා ජෙප්පන්ට දිනන්න බෑ :no: :no: :no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔයාගේ නලින් ලොක්ක ඉස්සර හිටියෙම ඕකේ නේද?:lol::rofl:

    මේ දවස් වල ටොයියන්ගේ ප්‍රියතම නාලිකාව....
    එදා නයිටි-එන් නොහොත් මෙදා ITN...!!!!
    ගහන්න අත්පුඩියක්....
    :D:D
     
    • Like
    Reactions: fakerandi

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දවස් වල ටොයියන්ගේ ප්‍රියතම නාලිකාව....
    එදා නයිටි-එන් නොහොත් මෙදා ITN...!!!!
    ගහන්න අත්පුඩියක්....
    :D:D

    අපි නම් ඉස්සර බැලුවෙත් නෑ දැන් බලන්නෙත් නෑ :rofl:
    ඉස්සර ෂෝයි කියපු අය දැන් බනිනවා.....කාලය මැව් වෙනසක අරුමේ :rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපි නම් ඉස්සර බැලුවෙත් නෑ දැන් බලන්නෙත් නෑ :rofl:
    ඉස්සර ෂෝයි කියපු අය දැන් බනිනවා.....කාලය මැව් වෙනසක අරුමේ :rofl:

    Really?:P:P ඔයා එතකොට කියන්නේ Gatapolos කියන්නේ බයියෙක් කියලද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Really?:P:P ඔයා එතකොට කියන්නේ Gatapolos කියන්නේ බයියෙක් කියලද?

    ඔයාට නලින්ද සිල්වා සින්ඩ්‍රොම්ද?:rofl:
    ඉස්සර ෂෝයි කිය කියා පොරමඩලාව එහෙම බැලුවේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ :rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔයාට නලින්ද සිල්වා සින්ඩ්‍රොම්ද?:rofl:
    ඉස්සර ෂෝයි කිය කියා පොරමඩලාව එහෙම බැලුවේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ :rofl:

    ඔයාට නලින් ද සිල්වා ෆෝබියා ද? :P අනික මං ඇහුවේ Gatapolos කියන්නේ බයියෙක්ද කියල? ඔයා යන්නේ කොහෙද? තාම පාමංකඩ ද? නැත්නම් මැදවච්චි ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයාට නලින් ද සිල්වා ෆෝබියා ද? :P අනික මං ඇහුවේ Gatapolos කියන්නේ බයියෙක්ද කියල? ඔයා යන්නේ කොහෙද? තාම පාමංකඩ ද? නැත්නම් මැදවච්චි ද?

    මම බයියෙක් ගැන වචනයක්වත් කිව්වද? ගැටපොලොස් බයියෙක් කියල කිව්වද?
    සිංහල තේරුම් ගන්න අපහසුවක් තියනවද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    නෑ මචන් බලපන් මෙතන මේ සීයා අඹ ඇටය පැල කරනවා. ඒක ඒ සීයාට ඵලයක් ලබල දෙන්නෙ නැහැ. ඒක කැපකිරීමක් තමයි.

    දැන් බලපන් ජෙප්පො හොද රටක් හදන්න බලයක් දෙනකන් කැපවීමෙන් පු* ඉරාගෙන වැඩ. ඒ උනාට කරන දේක ප්රතිඵලයක් නැහැ.

    අර සීයා එහෙමද කැප උනේ ප්රතිඵලයක් තියෙන දේකට. ඒ සීයා දන්නවා කවද හරි ඒ පැල කරන ගහ ඵලදරන බව. ඒ උනාට ජෙප්පො උන් දන්නෙ නැහැ උන් කැපවෙන දේ ප්රතිඵලයක් තියෙය්ද නැද්ද කියල. උන් අර මරන්න ගෙනියන බැටලුවො වගේ ලොක්කො කියන කියන දේ කියනවා.
    සාධාරන සමාජය කියන දේ ප්‍රතිඵලයක් විදියට පේන්නෙ නැත්තෙ වහල්ලුන්ට විතරයි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම බයියෙක් ගැන වචනයක්වත් කිව්වද? ගැටපොලොස් බයියෙක් කියල කිව්වද?
    සිංහල තේරුම් ගන්න අපහසුවක් තියනවද?

    අහ්...මටයි වැරදුනේ....reply නොකළ යුතු පුද්ගලයන්ව නොසලකා නොහැරීම... :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහ්...මටයි වැරදුනේ....reply නොකළ යුතු පුද්ගලයන්ව නොසලකා නොහැරීම... :lol::lol::lol:

    "ඉස්සර ෂෝයි කියපු අය දැන් බනිනවා.....කාලය මැව් වෙනසක අරුමේ"

    දැන් කව්ද මේ ඉස්සර ෂෝයි කියපු අය?:P ඔයා ඒක දන්නෙත් නැද්ද :rofl:
    සරල සිංහල තේරුම් ගන්න බැරුව හොට පටලවගෙන දැන් ලොකු කතා කියනවා :rofl:

    ඔය වගේ මිනිස්සු තමයි නලින්ද සිල්වලගේ පස්සේ ඇවිදින්නේ :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සාධාරන සමාජය කියන දේ ප්‍රතිඵලයක් විදියට පේන්නෙ නැත්තෙ වහල්ලුන්ට විතරයි

    වහලෙකු හදුනා ගත හැකි කෙටිම මග...

    අත් මේස් ගලවා අතට අත දීමෙන්, මහත් සේ ප්‍රීති වී ඔද වැඩී ගොස්, එතනින් නොනැවතී ඒ සුභාරංචිය තමා වටා සිටින යටහත් පහත් සේවකයන් අභිමුවේ උජාරුවෙන් පවසන්නේ යමෙක් ද, ඒ වහලෙකි....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වහලෙකු හදුනා ගත හැකි කෙටිම මග...

    අත් මේස් ගලවා අතට අත දීමෙන්, මහත් සේ ප්‍රීති වී ඔද වැඩී ගොස්, එතනින් නොනැවතී ඒ සුභාරංචිය තමා වටා සිටින යටහත් පහත් සේවකයන් අභිමුවේ උජාරුවෙන් පවසන්නේ යමෙක් ද, ඒ වහලෙකි....

    -නලින්ද සිල්වා උතුමානෝ දේශනාකල සේක-