හැමෝටම සුබ ආරංචියක්...
උත්සාහයෙන් දියුණු වෙන්න හදන අපේම සහෝදරයෙක් අද (අප්‍රේල් 3) උදේ 9.14 ට යෙදුනු සුබ නැකතින් වැඩේ පටන් ගත්තා..
සෙත් පිරිත් හඬ අතරේ වැඩ ඇරඹුනා...
සුබ නැකතට පොල්තෙල් පහන දල්වමින්...
කිරි ඉතිරවීම...
ගනු-දෙනු කිරීම
පිරිත් නූල් පැළඳවීම
ඉතින් කට්ටියට සතුටින් දන්වන වග නම්...
කටට රසට - සාධාරණ මිලකට කෑම කන්න ඕනෙනම්, එන්න..
ෆ්‍රරයිඩ් රයිස් ද
, රයිස් ඇන්ඩ් කරි ද
, කොත්තු ද
, ඉඳි ආප්ප ද
, ආප්ප ද
, පිට්ටු ද
, ෂෝර්ට් ඊට්ස් ද
, අරවද මේවද.. Everything & Anything
ඇවිත් කෑම වල රස විඳලම යන්න.
උදේ - දිවා - රාත්‍රී
තැන - කොළඹ ඉඳල නුවර පාරේ නුවර පැත්තට යනකොට බැලුම්මහර හන්දියට කලින් වම් පැත්තට හම්බවෙන පාරේ (ඔරුතොට පාර) මීටර් 100 ක් විතර යන්න.
ඔය තියෙන්නෙ SPOT එක..
මතකයි නේ නම..Super Hotel
ඉතින් ඔයාල හැමෝම පුළුවන් විදියට සහයෝගයක් දෙන්න.. තව ඉදිරියට යන්න ඕන නිසා..
Super Hotel අලුත්ම පින්තූර ටිකක් ටික දවසකින් දාන්නම්..
උත්සාහයෙන් දියුණු වෙන්න හදන අපේම සහෝදරයෙක් අද (අප්‍රේල් 3) උදේ 9.14 ට යෙදුනු සුබ නැකතින් වැඩේ පටන් ගත්තා..
සෙත් පිරිත් හඬ අතරේ වැඩ ඇරඹුනා...
සුබ නැකතට පොල්තෙල් පහන දල්වමින්...
කිරි ඉතිරවීම...
ගනු-දෙනු කිරීම
පිරිත් නූල් පැළඳවීම
ඉතින් කට්ටියට සතුටින් දන්වන වග නම්...
කටට රසට - සාධාරණ මිලකට කෑම කන්න ඕනෙනම්, එන්න..
ෆ්‍රරයිඩ් රයිස් ද
, රයිස් ඇන්ඩ් කරි ද
, කොත්තු ද
, ඉඳි ආප්ප ද
, ආප්ප ද
, පිට්ටු ද
, ෂෝර්ට් ඊට්ස් ද
, අරවද මේවද.. Everything & Anythingඇවිත් කෑම වල රස විඳලම යන්න.

Last edited: