Super~Star~Final~Vote~තිසර~චානක

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    304301_183195255086025_100001866540769_470931_658193_n.jpg


    කට්ටියම දන්නවා ඇති නේ අද ඒ කියන්නේ 26 වෙනිදා Sirasa Super Star Season 4 final එක තියෙනවා කියල.ඒ Super Star තරගෙට අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් වෙන තිසර චානක අයියා තේරිලා තියෙනවා. මුලින්ම එයා ගැන විස්තර ටිකක් කියන්නම්කො.:)

    තිසර අයියා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ඒ කියන්නේ අපේ ඉස්කෝලෙන් 2004 අවුරුද්දේ තමයි A/L විභාගය කරලා තියෙන්නේ. තිසර අයියා අපේ ඉස්කෝලේ Western Band එකේ සාමාජිකයෙක්.2003, 2004 අවුරුදු දෙකේම අපේ Western Band එක සමස්ත ලංකා ශුරතාවය ගන්න තිසර අයියාත් ගොඩක් උදව් උනා සාමාජිකයෙක් විදිහට. ඉතින් ඔයාලගෙන් පොඩි දෙයක් විතරයි ඉල්ලන්න තියෙන්නේ. අද ඒ කියන්නේ 26 වෙනිදා තියෙන final එකේදී මගේ එළකිරි යාලුවෝ ඔක්කොම තිසර අයියාට sms 1 ක් ගහල පොඩි සහයෝගයක් දෙන්න.ඔන්න ඉතින් sms ගහන්න බෑ කියල කෑ ගහන්න එපා. රුපියල් 3 ක් 4 ක් වියදම් කරලා සහයෝගයක් දෙන්න ඉතින්.:):)

    308332_192375490828952_155233984543103_496862_7454764_n.jpg


    මෙන්න තිසර අයියා ගොඩක්ම ප්‍රසිද්ද උන හින්දි සින්දුව.අහල බලලම තීරණය කරන්නකෝ sms කියක් ගහනවද කියල..............;);)


     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Thisaraya cup eka gahana ban :D hebei moo final eke kiyanna yana sinduwanam mata allannehe :( final eke hindi kiyanna dennehelu. anyway mara honda kollek. udithaya tikak panditha seen ekak thiyenne. thisarata ful sup denawa
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    කලු පූසා;10867668 said:
    Thisaraya cup eka gahana ban :D hebei moo final eke kiyanna yana sinduwanam mata allannehe :( final eke hindi kiyanna dennehelu. anyway mara honda kollek. udithaya tikak panditha seen ekak thiyenne. thisarata ful sup denawa


    machan uba koheda bannn?????? ada help 1k dipannnn
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    BC kollo peramune.. Jaya wewa BC.. thisaraya dinanawa machan



    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:


    එක phone එකකින් SMS 10ක් පුලුවන් යවන්න..අපි හැමෝම එකතු වෙලා තිසර දිනවමු....



    ¤*¨¨*¤.¸¸. ..¸.
    \¸. Nayakans .¸¸.
    .\¸.¤*¨¨*¤ .¸¸.¸.¤
    ..\
    ☻/
    /▌
    / \ I love nayakans so much ♥
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    තිසර තමයි අනිවාර්යෙන් දිනන්න ඕනේ. අපි සුභපතනවා තිසරට, ඇස් එම් ඇස් කොටන්නම්....

    :):):):)
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    තිසර තමයි අනිවාර්යෙන් දිනන්න ඕනේ. අපි සුභපතනවා තිසරට, ඇස් එම් ඇස් කොටන්නම්....

    :):):):)

    jaya wewa:yes: :yes: :yes:



    ¤*¨¨*¤.¸¸. ..¸.
    \¸. Nayakans .¸¸.
    .\¸.¤*¨¨*¤ .¸¸.¸.¤
    ..\
    ☻/
    /▌
    / \ I love nayakans so much ♥
     
    Last edited:

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    BC eke power eka pennamu



    ¤*¨¨*¤.¸¸. ..¸.
    \¸. Nayakans .¸¸.
    .\¸.¤*¨¨*¤ .¸¸.¸.¤
    ..\
    ☻/
    /▌
    / \ I love nayakans so much ♥
     
    Last edited:

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    :love: :love: :love: :love:



    ¤*¨¨*¤.¸¸. ..¸.
    \¸. Nayakans .¸¸.
    .\¸.¤*¨¨*¤ .¸¸.¸.¤
    ..\
    ☻/
    /▌
    / \ I love nayakans so much ♥
     
    Last edited: