Supermarket

Best supermarket

  • Cargills Foodcity

    Votes: 41 28.5%
  • Keells

    Votes: 61 42.4%
  • Arpico

    Votes: 34 23.6%
  • Laugfs

    Votes: 8 5.6%

  • Total voters
    144
  • Poll closed .

24X7

Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Cargills ඉස්සර නම් හොදා දැන් නම් ගොඩක් චාරටර් වේගන යනවා. parkig නැහැ ගොඩක් Cargills වල. items නූත් expire වෙන්න කිට්ටු ඒවා වැඩි. බඩු මුට්ටු හැමදෙයක්ම නැහැ...

    Arpico එක නම් හොදා හැම දෙයක්ම වගේ තියනවා.parkig කිසි කරදරයක් නැහැ. BUT bakery items, Pharmacy, seafood... keellssuper තරම් හොද නැහැ hyde park corner arpico එක bakery items ටිකක් හොදා එත් keellssuper තරම් මට හොද නැහැ.
    Arpico එක Avg bill Price එක keellssuper තරම් අඩු නැහැ keellssuper ගොඩක් discount තියනවා.
    (Arpico තමා හොදම loyalty point card. card එක free, no expiry date , 100 to 1 point මේක keellssuper Nexus වඩා නම් හොදා)
    Arpico එක තියන plastic items පොඩ්ඩක් ගාන වැඩි... වෙන plastic බඩු shop වලට වඩා

    ඔක්කොම බැලුවම මට නම් හොදම keellssuper තමා. Nexus card එක තාම ඒක තියන එකම අඩුපාඩුව.Customer care හොදම keellssuper තමා item එකක අඩුපාඩුවක් උනොත් Bill එක නැතුව උනත් item එක scan කරලා(Nexus card එක තියනවනම් ගොඩක් පහසුය) bill එක බලල change කරනවා.(Arpico , Cargills අනිවා Bill එක ඕන)
    Vegetables එහම හොදම keellssuper තමා.
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63

    :yes:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Arpico Navinne vitharai ban hodata tyenen anik then wala mama giya athuruggiriye ekata eka nam melo wedak naa. lassana akkala tikaka nam inanwa
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    To give a justice to the word super market Arpico is the place I guess.It has most of the things which we can't find either from keels or food city.

    Plus a good bakery compared to Keels, and a good loyalty program too. Too bad there aren't plenty.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,116
    113
    keels nexus hinda mata nam godak dewal aduwata hamba una. e hinda ithing mama ekata vote kara.
    awuruddata pahuwada mama dakke godak elawalu keells eke aduyi cargills ekata wada. cargills aduyi arpico ta wada.
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    895
    300
    63
    **SRI LANKA**
    meka ban me thread ekata adala deyak neme habai ,
    meka mama hodata note karapu ekak machanla...

    super market ekaka tikak thorala berala badu ganna giyama tikak velava aragena,
    ai ban mara calm gatiyak hitata danenne..

    ubalata oka hithila nadda ?​
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    meka ban me thread ekata adala deyak neme habai ,
    meka mama hodata note karapu ekak machanla...

    super market ekaka tikak thorala berala badu ganna giyama tikak velava aragena,
    ai ban mara calm gatiyak hitata danenne..

    ubalata oka hithila nadda ?​

    මමනම් වැඩි පුරාම යන්නේ ආර්පිකෝ එකට විතරයි , එකේ තනිකර කෙල්ලෝ ඉන්නේ , පට්ට කැලි .හොදට වටේ කැරකිලා ,ඇතුලේ කඩෙන් හොට් dog එකකුත් කාලා . හොට් ඩෝග් කඩෙත් පට්ට කැල්ලක් ඉන්නේ :P හිමින් සැරේ . ආයිත් හොදට වටේ කැරකිලා . බඩු ගන්නත් තව වට කැරකිලා එන්නේ
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    895
    300
    63
    **SRI LANKA**
    මමනම් වැඩි පුරාම යන්නේ ආර්පිකෝ එකට විතරයි , එකේ තනිකර කෙල්ලෝ ඉන්නේ , පට්ට කැලි .හොදට වටේ කැරකිලා ,ඇතුලේ කඩෙන් හොට් dog එකකුත් කාලා . හොට් ඩෝග් කඩෙත් පට්ට කැල්ලක් ඉන්නේ :P හිමින් සැරේ . ආයිත් හොදට වටේ කැරකිලා . බඩු ගන්නත් තව වට කැරකිලා එන්නේ

    ahahahahaha patta ban :)