energy nam machan pre workout ekak ho BCAA use karanna. pure energy awashya nam pre workout thama. (ex - C4, assault, no-xplode, jack3d etc)
උබ මේ හැම එකම පාවිච්චි කරාද![]()

ectomorph body type ekak thiyana kenek weight gainer ekak gaththoth mahath weida. ehema kenekta recomend karanna puluwan supplement ekak thiyanawada
samahara ewa pawichchi kara. ekane taste eka dala thiyenne machan.![]()
Machan combat eka bodybuilding.lk eke stock na kiyala thiyenawa. Ehema unoth wena trusted place ekak thiyeda ganna?
Lipo - 6 Black
Muscletech Hydroxycut
best natural fat burners are Green Tea, Black Tea and Black Coffee.
මගේ උපදෙස fatburners ගහන්න එපා කියන එකයි. හරි workout එකක් සහ හරි diet එකක් තියනවනම් fat බස්සන්න පුළුවන් ලේසියෙන්.
මං Body Building කරන්නේ නැ, චොර විදියට මහත් නොවී ගානට ඇඟ හැදෙන විදියේ Supplement එකක් කියන්නකෝ, තව එකක් Supplement ගත්තොත් Gym Workout කරන්නම ඕනෙද?මගේ බඩ තිබුනා ගොඩක්, බඩ අඩු කරගන්න කියලා, Green Tea බිබී, පනදාගෙන Exerciseස කරා, දැන් හෙන ගහපු කාන්තාරේ වගේ ඇඟමං Body Building කරන්නේ නැ, චොර විදියට මහත් නොවී ගානට ඇඟ හැදෙන විදියේ Supplement එකක් කියන්නකෝ, තව එකක් Supplement ගත්තොත් Gym Workout කරන්නම ඕනෙද?
mama hadagaththa supplement eka. mama Training krana dawas wala meka thama use kale.
- 4 Egg Whites
- 1 Whole EGG
- non Fat Milk Powder (3 Spoons)
- 1 Banana (Anamalu gedi 1k)
- Cold Water 300 ml
- Chocolate powder (1 spoon)
Blender few Minutes and drink
Hadapu welawema bonawanam withrak Anamalu gediyak danna.
calorie 500ක් වත් නැතිව ඇතිනේ.. 
calorie 500ක් වත් නැතිව ඇතිනේ..
![]()
Protein supplement ekak widihata mama hadageththe.