මචන්ලා කෙට්ටු ෆැට් ගොඩක් අඩු කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්න පුලුවන් සප්ලිමට් එක මොකක්ද ? මම කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ බන්ස්. ඇගේ ෆැට් තියෙන්නෙ බඩේ විතරයි ඒත් ටිකයි. මම් ජිම් එකට ටික දවසක් ගිහින් නැවැත්තුවා. 58ක් බර තිබිල 55ට අඩු උනා. පස්සෙ මම මේ උදේ හවස මිල්ක්මේඩ් ගෙනත් ඕට්ස් එක්ක කාල ආය 57ක් කරගත්ත.

උබ Suppliments අරන් ගෙදර ඉදන් නම් වැඩක් නැ අනිවා ජිම් යන්න ඔනෙ බන්.

සප්ලිමන්ට් අරන් ගෙඩර ඉන්නෙ නෑ බන්. මම කිව්වෙ ජිම් යන එක නැවැත්තුවෙ කෙට්ටු උන හින්ද තවත්.![]()
මචන්ලා කෙට්ටු ෆැට් ගොඩක් අඩු කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්න පුලුවන් සප්ලිමට් එක මොකක්ද ? මම කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ බන්ස්. ඇගේ ෆැට් තියෙන්නෙ බඩේ විතරයි ඒත් ටිකයි. මම් ජිම් එකට ටික දවසක් ගිහින් නැවැත්තුවා. 58ක් බර තිබිල 55ට අඩු උනා. පස්සෙ මම මේ උදේ හවස මිල්ක්මේඩ් ගෙනත් ඕට්ස් එක්ක කාල ආය 57ක් කරගත්ත.

Mage schedule eka maru kala.
dennama ba kiyala yantham illagattha.
aparadelu aga. mata nam thawa adu karannai one.
Thawa aga adu karala shenna, cut karaganna one.
15 set denne aga bahinna neda machanla.
coachwa mata sure na aga enna mu andanawada danne na

ow 15 sets gahanne cut wenna. ubata aga adu karanna nam hamadama workout ekata passe winadi 15-20k treadmill or cylce karapan (cardio). defa aga bahinawa. fast one na. ubata puluwan ganata continuous karapan winadi 15-20k. carb intake eka adu karapan

Bada Adu karaganna oonii....
But Arm eka bulk karagant onii....
So mokakda hoda supliment eka..... ?????????![]()
Ow machan yanna one nathnam muscle ekata absorbe wenne na
සප්ලිමන්ට් අරන් ගෙඩර ඉන්නෙ නෑ බන්. මම කිව්වෙ ජිම් යන එක නැවැත්තුවෙ කෙට්ටු උන හින්ද තවත්.![]()
ටික ටික බර වැඩි දාලා ගහපන්. මාසෙන් දෙකෙන් ලොවෙත් එනවා ඇඟ (සප්ලිමන්ට් විතරක් ගැහුවාට බෑ බං කෑම වේල හොඳට තියෙන්න ඕනේ. කොත්තු, මැගී වගේ ජන්ක් ෆුඩ්ස් කන්න එපා වැඩිය. බත්, එළකිරි, බිත්තර, වගේ දේවල් පුලුවන් තරම් කාපන්. මාස 6ක් විතර යද්දි පට්ට විදියට වැඩි වෙයි