Supplement Reviews

mamame

Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    "Anabolic peak" Meka kohomada? Meka mata ganna kiuwa
    mage bara 50kg tharamak kettui
    meken mata wenasak karaganna puluwanweida?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මචන්ලා කෙට්ටු ෆැට් ගොඩක් අඩු කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්න පුලුවන් සප්ලිමට් එක මොකක්ද ? මම කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ බන්ස්. ඇගේ ෆැට් තියෙන්නෙ බඩේ විතරයි ඒත් ටිකයි. මම් ජිම් එකට ටික දවසක් ගිහින් නැවැත්තුවා. 58ක් බර තිබිල 55ට අඩු උනා. පස්සෙ මම මේ උදේ හවස මිල්ක්මේඩ් ගෙනත් ඕට්ස් එක්ක කාල ආය 57ක් කරගත්ත. :baffled::dull:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    උබ Suppliments අරන් ගෙදර ඉදන් නම් වැඩක් නැ අනිවා ජිම් යන්න ඔනෙ බන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mage schedule eka maru kala.
    dennama ba kiyala yantham illagattha.
    aparadelu aga. mata nam thawa adu karannai one.
    Thawa aga adu karala shenna, cut karaganna one.
    15 set denne aga bahinna neda machanla.
    coachwa mata sure na aga enna mu andanawada danne na

    :baffled::baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    උබ Suppliments අරන් ගෙදර ඉදන් නම් වැඩක් නැ අනිවා ජිම් යන්න ඔනෙ බන්.

    සප්ලිමන්ට් අරන් ගෙඩර ඉන්නෙ නෑ බන්. මම කිව්වෙ ජිම් යන එක නැවැත්තුවෙ කෙට්ටු උන හින්ද තවත්. :lol:
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    15 set denne ekatama kiyanna ba schedule eka dapn balanna....
    Math me dawaswala cut karagena yanne mage nam 6 * 12 * 25 onna oyawage sets yanne mage nam progress ekak thiyanwa
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සප්ලිමන්ට් අරන් ගෙඩර ඉන්නෙ නෑ බන්. මම කිව්වෙ ජිම් යන එක නැවැත්තුවෙ කෙට්ටු උන හින්ද තවත්. :lol:

    MuscleTech 100% premium mass එක ගන්න එක වැඩ කරනව. නැත්තම් Inner Armour Anabolic Peak ගන්න. හැබැයි Fat තමා මෙවගෙ. Carbs නිසා Strength එක එනවා. මහත් වෙනවා.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මචන්ලා කෙට්ටු ෆැට් ගොඩක් අඩු කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්න පුලුවන් සප්ලිමට් එක මොකක්ද ? මම කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ බන්ස්. ඇගේ ෆැට් තියෙන්නෙ බඩේ විතරයි ඒත් ටිකයි. මම් ජිම් එකට ටික දවසක් ගිහින් නැවැත්තුවා. 58ක් බර තිබිල 55ට අඩු උනා. පස්සෙ මම මේ උදේ හවස මිල්ක්මේඩ් ගෙනත් ඕට්ස් එක්ක කාල ආය 57ක් කරගත්ත. :baffled::dull:

    serious mass
    hard mass gainer
    true mass

    machan supplement gahala gedara hitiyata wadak na. gym palayan. nikan idala mahath wennanam bath gilapan. paan, piti jathi, banis kaapan. :lol::lol:
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    Mage schedule eka maru kala.
    dennama ba kiyala yantham illagattha.
    aparadelu aga. mata nam thawa adu karannai one.
    Thawa aga adu karala shenna, cut karaganna one.
    15 set denne aga bahinna neda machanla.
    coachwa mata sure na aga enna mu andanawada danne na

    :baffled::baffled::baffled:

    ow 15 sets gahanne cut wenna. ubata aga adu karanna nam hamadama workout ekata passe winadi 15-20k treadmill or cylce karapan (cardio). defa aga bahinawa. fast one na. ubata puluwan ganata continuous karapan winadi 15-20k. carb intake eka adu karapan
     
    kanishka981

    Junior member
  • Jan 15, 2013
    54
    0
    6
    36
    Machoo....

    Bada Adu karaganna oonii.... :yes::yes::yes::yes:

    But Arm eka bulk karagant onii....:P:P:P

    So mokakda hoda supliment eka..... ?????????:D:D:D:D:D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow 15 sets gahanne cut wenna. ubata aga adu karanna nam hamadama workout ekata passe winadi 15-20k treadmill or cylce karapan (cardio). defa aga bahinawa. fast one na. ubata puluwan ganata continuous karapan winadi 15-20k. carb intake eka adu karapan

    Leg Ex 10x3
    Leg Curl 12x3
    D. Pull Over 20x5
    Bench PRess 15x4
    D. Shoulder Press 20x5
    One Arm Row 20x4
    Low Row 15x5
    Curl 10x4
    Tri Press Down 12x4
    Forarm 12x4
    Side bends 100x5
    Twisting 100x12

    Mewa ban dunne.
    aga adu weida?​
    :eek::eek::eek:
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    Bada Adu karaganna oonii.... :yes::yes::yes::yes:

    But Arm eka bulk karagant onii....:P:P:P

    So mokakda hoda supliment eka..... ?????????:D:D:D:D:D:D:D

    Bada adu karanawa kiyanne fat burning. arm bulk karanawa kiyanne weight gaining. meh deka concepts dekak macho. dekama ekapara karanna ba. habai lean mass wadi karana gaman kettu wenna puluwan.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    nitro tech ekak gatta dan dawas 3kta kalin... balamu...
    man kiyannam kohomada kiyala tub ivara unama..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    සප්ලිමන්ට් අරන් ගෙඩර ඉන්නෙ නෑ බන්. මම කිව්වෙ ජිම් යන එක නැවැත්තුවෙ කෙට්ටු උන හින්ද තවත්. :lol:

    Schedule එක චෙක් කරපන් මචං, බල්ක් ශෙඩුල් එකක් කරපන්. සප්ලිමන්ට් විතරක් ගැහුවට වැඩක් නෑ බං. ඇඟට වදින්න exercise එක වෙන්න ඕනේ. එතකොටයි හැදිලා එන්නේ. බල්ක් වෙන්න ඕනේ නම් High weighට් Low reps. ඒ කියෙන්නේ බර වැඩියෙන් දාලා හෙමීට ගහපන් ඇඟට දැනෙන්න. මුල් දවස් ටිකේ අම්බානක් රිදෙනවා. රිදෙනවා කියන්නේ අම්බානක් වැදිලා නිසා :oo: ටික ටික බර වැඩි දාලා ගහපන්. මාසෙන් දෙකෙන් ලොවෙත් එනවා ඇඟ (සප්ලිමන්ට් විතරක් ගැහුවාට බෑ බං කෑම වේල හොඳට තියෙන්න ඕනේ. කොත්තු, මැගී වගේ ජන්ක් ෆුඩ්ස් කන්න එපා වැඩිය. බත්, එළකිරි, බිත්තර, වගේ දේවල් පුලුවන් තරම් කාපන්. මාස 6ක් විතර යද්දි පට්ට විදියට වැඩි වෙයි :)
     
    • Like
    Reactions: speedmalli