ඇයි වේ- ප්‍රෝටීන් වැඩිපුර විකිනෙන්නේ ?
වේ- ප්‍රෝටීන් කිරි, බිත්තර හෝ සෝයා ප්‍රෝටීන් වලට වඩා වැඩි ගුණාත්මක බැවින් ඉහලය. වේ- ප්‍රෝටීන් branched chain amino acids (BCAAs) සම්පූර්ණ නිසා (ලියුසීන්, isoleucine, වැලීන්) කෑම පාලනය කරන විටදී හා කෙට්ටු පේශි පටක ආරක්ෂා කර ගැනීමට උදවිවේ.
කෑම පාලනයකදී අත්යවශ ප්‍රෝටීන් වන අතර ඒවා carbs, මේදය හා කැලරි අඩු විය යුතුය. රෑට නිදාගැනීමට පලමුව හෝ උදැසන නැගිටිට ගමන් හෝ වියායාමයෙන් පසුව හෝ බාවිත කල හැක .සමහරු කාබෝහයිඩ්රේට සමඟ මිශ්‍රකර බාවිතා කරති. කිරි, නැවුම් පලතුරු යුෂ, ජලය සමග මිශ්‍රකර බාවිතා කල හැක (උණු ජලය බාවිතය සුදුසු නැත.)
වේ- ප්‍රෝටීන් අනෙකුත් සියලු ප්‍රෝටීන වඩා වේගවත් ලෙස ජීරණය කල හැකි වීම.
මෙහි ලැක්ටෝස් බොහෝ ඉවත් වී ඇති බැවින්, තරුණ වයසේ සිට මහලු අය දක්වා ඉතා හොදින් ජීරණය වේ. බොහෝ වෙළද නාමයන් තමන්ගේ වේ- ප්‍රෝටීන් වර්ග ඉශනිකව ජලයේ දියවීම හා රසයන්ගෙන් සවිබල ගැන්ව ඇත.
වේ- ප්‍රෝටීන් මගින්
සිරුරේ බර පාලනය කිරීමට.
මාංශ පේශි වර්දනයට
හා ශක්තිය වැඩිකිරීමට උදව් වේ .
S:
http://www.nutritionexpress.com/article+index/protein/whey+protein/showarticle.aspx?id=155