Supplement Reviews

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    maru thread aka bro! A unata dan oka beela body akath jim gehin haduwa..passa aga hodata hadunain passa oka nathara karoth ahama aya body eka adu wanawada??jeevitha kalema oka bonna onida patta body ekak hadanna?naththam body eka haduwain passa jim witharak giyoth athda?
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    maru thread aka bro! A unata dan oka beela body akath jim gehin haduwa..passa aga hodata hadunain passa oka nathara karoth ahama aya body eka adu wanawada??jeevitha kalema oka bonna onida patta body ekak hadanna?naththam body eka haduwain passa jim witharak giyoth athda?

    supplements මතම depend වෙන්න එපා මචං... මේවා අතිරේක පෝෂණය සඳහා පමණයි. පුළුවන් තරම් හොඳ පෝෂ්‍යදායි ආහාර ගන්න බලන්න ප්‍රෝටීන් බහුල ආහාර තමයි මාංශ පේශි වර්ධනයට වැදගත් වෙන්නේ.
     
    mt-nominee-whey.png

    ඇයි වේ- ප්‍රෝටීන් වැඩිපුර විකිනෙන්නේ ?
    වේ- ප්රෝටීන් කිරි, බිත්තර හෝ සෝයා ප්රෝටීන් වලට වඩා වැඩි ගුණාත්මක බැවින් ඉහලය. වේ- ප්රෝටීන් branched chain amino acids (BCAAs) සම්පූර්ණ නිසා (ලියුසීන්, isoleucine, වැලීන්) කෑම පාලනය කරන විටදී හා කෙට්ටු පේශි පටක ආරක්ෂා කර ගැනීමට උදවිවේ.
    කෑම පාලනයකදී අත්‍යවශ ප්රෝටීන් වන අතර ඒවා carbs, මේදය හා කැලරි අඩු විය යුතුය. රෑට නිදාගැනීමට පලමුව හෝ උදැසන නැගිටිට ගමන් හෝ වියායාමයෙන් පසුව හෝ බාවිත කල හැක .සමහරු කාබෝහයිඩ්රේට සමඟ මිශ්රකර බාවිතා කරති. කිරි, නැවුම් පලතුරු යුෂ, ජලය සමග මිශ්රකර බාවිතා කල හැක (උණු ජලය බාවිතය සුදුසු නැත.)

    MuscletechChocolateScoop2.jpg

    වේ- ප්‍රෝටීන් අනෙකුත් සියලු ප්රෝටීන වඩා වේගවත් ලෙස ජීරණය කල හැකි වීම.

    මෙහි ලැක්ටෝස් බොහෝ ඉවත් වී ඇති බැවින්, තරුණ වයසේ සිට මහලු අය දක්වා ඉතා හොදින් ජීරණය වේ. බොහෝ වෙළද නාමයන් තමන්ගේ වේ- ප්රෝටීන් වර්ග ඉශනිකව ජලයේ දියවීම හා රසයන්ගෙන් සවිබල ගැන්ව ඇත.

    MuscletechFPSplash-2yg9sta6fjkbrhymbr588w.png

    වේ- ප්‍රෝටීන් මගින්
    සිරුරේ බර පාලනය කිරීමට.
    මාංශ පේශි වර්දනයට
    හා ශක්තිය වැඩිකිරීමට උදව් වේ .

    AnarchyAthletePresley.png

    S:
    http://www.nutritionexpress.com/article+index/protein/whey+protein/showarticle.aspx?id=155
     
    Last edited:
    • Like
    Reactions: Awake Of Death
    Jul 12, 2012
    186
    14
    0
    Dead Planet

    Ela
     
    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    mama hard mass ekak gatta .mata nam appiriyai bn bonna .vasa bonna wage tamai bonne.result eka tawa sati 3 kin kiyannamko