ගොන් කතා කියන්න එපා බන්..ෆුඩ් සප්ලිමන්ට් වලට ටෙස්ටොස්ටෙරොන් ප්‍රොෆයිල් එකට බලපෑමක් වෙන්නෙ නෑ..අහපන් ගිහින් ඩොක්ට කෙනෙක්ගෙන්.
ක්‍රේසි බඩියගෙ සප්ලිමන්ට් ප්ලෑන් එක ගින්දර කෙට්ටු එකෙක්නම්..
පස්සෙ එඩිට් කරන ලදි-අන්තිමට දාල තියෙන පයන්න දැක්කෙ නෑ සොරි වේවා! පෝස්ට් එක අවලන්ගුයි..මචන් ක්‍රේසි, ස්ටෙරොයිඩ් ගන්න ඕන නෑ ඇග හදන්න..උබ ඒ පයන්න වෙනුවට ක්‍රියේටින් එකක් ගනින්..
ela awulak na, crazy katha karanne steroid gena nemei, eya aragena thiyenne testosterone boosting suppliment ekak, ekai mama ahuwe ai ange natural process eka wenas karanna hadanne kiyala
මොනවද මම බොන්න ඕනේ? කියහල්ල බලන්න...ජිම් යන්නේ නැහැ...එච්චර ජිම් ගිහින් හදාගන්න තරම් මසල් එහෙම ඕනේ නැහැ...ටිකක් ඇග ගානට තිබ්බනම් ඇති 




hathwalame wechchideta makkorannada 

