Supplement Reviews

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ගොන් කතා කියන්න එපා බන්..ෆුඩ් සප්ලිමන්ට් වලට ටෙස්ටොස්ටෙරොන් ප්‍රොෆයිල් එකට බලපෑමක් වෙන්නෙ නෑ..අහපන් ගිහින් ඩොක්ට කෙනෙක්ගෙන්.

ක්‍රේසි බඩියගෙ සප්ලිමන්ට් ප්ලෑන් එක ගින්දර කෙට්ටු එකෙක්නම්..

පස්සෙ එඩිට් කරන ලදි-අන්තිමට දාල තියෙන පයන්න දැක්කෙ නෑ සොරි වේවා! පෝස්ට් එක අවලන්ගුයි..මචන් ක්‍රේසි, ස්ටෙරොයිඩ් ගන්න ඕන නෑ ඇග හදන්න..උබ ඒ පයන්න වෙනුවට ක්‍රියේටින් එකක් ගනින්..

ela awulak na, crazy katha karanne steroid gena nemei, eya aragena thiyenne testosterone boosting suppliment ekak, ekai mama ahuwe ai ange natural process eka wenas karanna hadanne kiyala
 
fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ජිම් නොයා ගෙදර ඉදන් එක්සර්සයිස් කරලා ඇඟ හදාගන්න බැරිද? :confused: මොනවද මම බොන්න ඕනේ? කියහල්ල බලන්න...ජිම් යන්නේ නැහැ...එච්චර ජිම් ගිහින් හදාගන්න තරම් මසල් එහෙම ඕනේ නැහැ...ටිකක් ඇග ගානට තිබ්බනම් ඇති :D:yes:

puluwan oyata body weight exercise karala hada ganna puluwan habai oya ea karana exercise walata oyage body eka adapt unama muscle eke development eka slow wenawa ... eka nisai weights ona wenne apita ona resistance eka, tension eka , load eka wedi karanna

oyata hada ganna one kiyala hithena body eke hatiyata thamai oyage ahara ratawa wenas karaganna one
 
Mid Night Fighter

Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    ZMA JYM

    mewath honda nedda ban? hormone ratawa wenas wenawada mekenuth ?

    image_prodprod2430024_largeImage_X_450_white.jpg

    jymZMA
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කීයක් ගියාද බන් මේ ටිකට උබට? මටත් ගන්න ඕනේ :cool::cool::yes:
    ගණන් දාලා තියෙන්නෙ මචං bodybuilding.lk සයිට් එකේ.. ඒ ගාණ තමයි විකුණන්නෙ..:yes:
    Anabolic Peak එක 10500යි..
    Gold Standard 100% Whey කිලෝ දෙකහමාර ගත්තෙ.. ඒක 11500යි..
    Anabolic Test 120 Capsules එක 6500යි..
    Gloves එක 800යි, Shaker එක 800යි මේ දෙක මං වෙනම ගත්තෙ.. bodybuilding.lk එකේ ගණන් වැඩියි..

    hariyata kaama kawoth anawashya widiyata suppliment walata wiyadam karanna one na, awashya supplement witharak araganna puluwan

    gym yana eka nawaththuwata kama palanaya karapu nethi nisa saha oyage body ekata podi ho exercise ekak labune nethuwa ekakari lifestyle ekak geniyapu nisa ehema wuna kiyala kiyanna puluwan

    oyage use hatiyata bara 68kg to 70kg thibba nam honda maintain body ekak thiyaganna athi, bodybuilding karanna kalapanawak ehema nathnam?

    oya suppliments oyama hithala gaththu ewada nethnam kauru hari kiyala gaththu ewada?
    දැන් මොනා කරන්නද මචං.. අරන් ඉවරයිනේ..:sorry:
    උඹ මොකක්ද කියහංකො කරන්නෙ.. ජිම් එකක් කරනවද..? නැත්තං සප්ලෙමන්ට් විකුණනවද..? :baffled:

    මම සයිට් වලින් බලල ගත්තෙ..:rofl:

    Anabolic එක නැතුව Kingmass එක ගන්න ගියේ.. ඒක චාටර්ලු..:sorry:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ගණන් දාලා තියෙන්නෙ මචං bodybuilding.lk සයිට් එකේ.. ඒ ගාණ තමයි විකුණන්නෙ..:yes:
    Anabolic Peak එක 10500යි..
    Gold Standard 100% Whey කිලෝ දෙකහමාර ගත්තෙ.. ඒක 11500යි..
    Anabolic Test 120 Capsules එක 6500යි..
    Gloves එක 800යි, Shaker එක 800යි මේ දෙක මං වෙනම ගත්තෙ.. bodybuilding.lk එකේ ගණන් වැඩියි..

    දැන් මොනා කරන්නද මචං.. අරන් ඉවරයිනේ..:sorry:
    උඹ මොකක්ද කියහංකො කරන්නෙ.. ජිම් එකක් කරනවද..? නැත්තං සප්ලෙමන්ට් විකුණනවද..? :baffled:

    මම සයිට් වලින් බලල ගත්තෙ..:rofl:

    Anabolic එක නැතුව Kingmass එක ගන්න ගියේ.. ඒක චාටර්ලු..:sorry:

    bodybuilding.lk eketa pooja karala neh :shocked: hathwalame wechchideta makkorannada :baffled:

    gym ekak natha, namuth training karawanawa, suppliment one nam ewath dennam machan

    puluwannam bodybuilding.lk ewunta talk karala nahen andala oka maruwak daganna ARNOLD IRON MASS ekak ganna anabolic eka deela :yes:

    oya test booster eka deela inner armour omega 3 fish oil ekakui , ON opti-men multivitamin ekakui ganna balanna :yes:

    eka oyata wadath sudusui :yes:... oya anabolic eke sugard thanikara, umbata thawath bada hadaganna wei :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    bodybuilding.lk eketa pooja karala neh :shocked: hathwalame wechchideta makkorannada :baffled:

    gym ekak natha, namuth training karawanawa, suppliment one nam ewath dennam machan

    puluwannam bodybuilding.lk ewunta talk karala nahen andala oka maruwak daganna ARNOLD IRON MASS ekak ganna anabolic eka deela :yes:

    oya test booster eka deela inner armour omega 3 fish oil ekakui , ON opti-men multivitamin ekakui ganna balanna :yes:

    eka oyata wadath sudusui :yes:... oya anabolic eke sugard thanikara, umbata thawath bada hadaganna wei :baffled:
    එල එල උවමනා උනොත් මං උඹව අමතන්නම්කො.. කුරියර් එකේ එවන්න පුළුවන් නේහ්..? :D

    ආර්නෝල්ඩ් අයන් මාස් එක තිබ්බෙ නෑ බං මට මතක විදියට.. අයන් කට් ටැබ්ලට් එක විතරයි තිබ්බෙ..:baffled:

    ෆිෂ් ඔයිල් එකෙන් මොකක්ද වෙන්නෙ බං..? මං දැක්ක ඒක නම් තියෙනවා.. ගත්තෙ නැහැ දන්නෙ නැති නිසා..:sorry:

    ජොයින්ට් වලට හොඳ සප්ලෙමන්ට් එකක් කියහංකො බං.. මගේ ජොයින්ට් බං.. බර දාන්න පුළුවන් උනත් දාන්නෑ.. ජොයින්ට් රිදෙන නිසා.. Gold Standard 100% Whey හොඳයි නේද..? :(
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    එල එල උවමනා උනොත් මං උඹව අමතන්නම්කො.. කුරියර් එකේ එවන්න පුළුවන් නේහ්..? :D

    ආර්නෝල්ඩ් අයන් මාස් එක තිබ්බෙ නෑ බං මට මතක විදියට.. අයන් කට් ටැබ්ලට් එක විතරයි තිබ්බෙ..:baffled:

    ෆිෂ් ඔයිල් එකෙන් මොකක්ද වෙන්නෙ බං..? මං දැක්ක ඒක නම් තියෙනවා.. ගත්තෙ නැහැ දන්නෙ නැති නිසා..:sorry:

    ජොයින්ට් වලට හොඳ සප්ලෙමන්ට් එකක් කියහංකො බං.. මගේ ජොයින්ට් බං.. බර දාන්න පුළුවන් උනත් දාන්නෑ.. ජොයින්ට් රිදෙන නිසා.. Gold Standard 100% Whey හොඳයි නේද..? :(

    puluwan machan, stock thibe nam dennaam oni deyak

    anabolic eka ehenam ganna eth dawasata scoop 4k ganna epa mokada oke sugar wadi

    fish oil eke thiyenne omega 3 fats, meka ape angata oni karanawa, anika meken oya joint problems ehemath nathi karanawa

    dan gym yanna patan gaththada?
    nawaththala dan kochchara kal da?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    puluwan machan, stock thibe nam dennaam oni deyak

    anabolic eka ehenam ganna eth dawasata scoop 4k ganna epa mokada oke sugar wadi

    fish oil eke thiyenne omega 3 fats, meka ape angata oni karanawa, anika meken oya joint problems ehemath nathi karanawa

    dan gym yanna patan gaththada?
    nawaththala dan kochchara kal da?
    එල මචෝ..

    අපරාදෙ බං.. මම නෙට් එකෙන් රේටිං අනං මනං බලලා නම් ටික ලියාගෙන ගියේ..:sorry: මාරු කරයිද දන්නෙ නැහැ නේහ් බං.. මොකුත් කලේ නම් නෑ..:baffled:

    Gold Standard 100% Whey එකත් වැඩක් නැද්ද එතකොට..? ඒකෙත් ජොයින් වලට මොකුත් වෙන්නෙ නැද්ද.. අඩුම තරමෙ ඇනබොලික් එකෙන්වත්..? :sorry:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    එල මචෝ..

    අපරාදෙ බං.. මම නෙට් එකෙන් රේටිං අනං මනං බලලා නම් ටික ලියාගෙන ගියේ..:sorry: මාරු කරයිද දන්නෙ නැහැ නේහ් බං.. මොකුත් කලේ නම් නෑ..:baffled:

    Gold Standard 100% Whey එකත් වැඩක් නැද්ද එතකොට..? ඒකෙත් ජොයින් වලට මොකුත් වෙන්නෙ නැද්ද.. අඩුම තරමෙ ඇනබොලික් එකෙන්වත්..? :sorry:

    loku affect ekak naha machan, poddak ahala giya nam iwarai nee kollaa:baffled:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එල මචෝ..

    අපරාදෙ බං.. මම නෙට් එකෙන් රේටිං අනං මනං බලලා නම් ටික ලියාගෙන ගියේ..:sorry: මාරු කරයිද දන්නෙ නැහැ නේහ් බං.. මොකුත් කලේ නම් නෑ..:baffled:

    Gold Standard 100% Whey එකත් වැඩක් නැද්ද එතකොට..? ඒකෙත් ජොයින් වලට මොකුත් වෙන්නෙ නැද්ද.. අඩුම තරමෙ ඇනබොලික් එකෙන්වත්..? :sorry:

    මෙහෙමයි බන් උබ දැන් අරගෙන ඉවරනෙ ඔක ඔහොම්ම ගහපන්. අපරාදෙ, ඇග හැදෙන්නෙ නැ අරක මෙක බඉල හිතගෙන ගහ්න්න එපා එතකොට වැඩෙ වෙන්නෙ නැ එක නිස. ගහන එක එක හිතකින් හරිය්ට ගහපන්.

    නොමලි Anabolic එක නම් දවස් 25 වගෙ පුලුවන් එකෙ තියෙන විදියට ගැහුවොත්, එ විදියටම ගහපන් එතකොට ප්‍රතිපල තියෙනවා.

    Gold Standard Whey එකත් හොදයි කිසිම අවුලක් නැ බන්. ප්‍රොටින් වලින් ඩිෆයින් වෙන එක වෙන්නෙ.

    මන් නම් කියන්නෙ මචන් උබ මුලින්ම Anabolic එක ගහපන් ඉට පස්සෙ Gold Standard එක ගහපන්.

    ෆාමසියට ගිහින් ගනින් Seven Seas (මොර ගුලි ) කියල එකක් තියෙනවා. එකෙ rs:7 එකක් එනව එකෙ Omega 3, Vitamin A,D ,liver oil අරවා මෙවා ටිකක් තියෙනවා. එකෙන් ඩවසට 3ක් වත් බිපන්. එකෙන් වෙන්නෙ අස්ති ශක්තිමත් වෙන එක. එ ගමන් උබ අර ගත්තා කිව්ව විටමින් එකත් ඩවාට දෙක ගානෙ වගෙ ගහපන් බන්.
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඇග කෙට්ටු කෙනෙක්ට හොද එකක් සහ ඇග මහත කෙනෙක්ට හොද එකක් කියන්න පුලුවන් නම් කවුරු හරි

    තව ජිම් එකේ බේසික් ෂෙඩුල් ටික දැන ගන්න ඕනී හරියට ඊ බුක් එකක් හරි සයිට් එකක් හරි කියන්න පීන්තුර වගේ වැඩිපුර තියන
     
    ඔව් බං දැන් ගනිපු එක මොනා කරන්නද.. හැබැයි Anabolic Test එක යූස් කරන්න එපා කියලා Fitness Lanka කියන මෙම්බා කිව්ව බං.. ෆිෂ් ඔයිල් එකක් ගන්න කිව්වා.. හෙට පුළුවන් උනොත් ගිහින් බලනවා.. මාරුවක් දාගන්න ඒක..:dull:

    7 Seas, Gaurdian, Perfectil ඔය තුනම මං යූස් කරනවා මචං.. :(

    loku affect ekak naha machan, poddak ahala giya nam iwarai nee kollaa:baffled:
    11.gif
    11.gif

    Anabolic Test එක මාරුවක් දාගන්න ඕන හෙට..
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඇග කෙට්ටු කෙනෙක්ට හොද එකක් සහ ඇග මහත කෙනෙක්ට හොද එකක් කියන්න පුලුවන් නම් කවුරු හරි

    තව ජිම් එකේ බේසික් ෂෙඩුල් ටික දැන ගන්න ඕනී හරියට ඊ බුක් එකක් හරි සයිට් එකක් හරි කියන්න පීන්තුර වගේ වැඩිපුර තියන

    ehema kiyanna be machan, isella ea ea ayage thorathuru one, usa, bara, training karalama nathi kenekda? training karapu kenekda? ehenam kochchara kal da? eyage thiyena leda roga monada? injuries ehema thiyenawada? mewa hema ekama one, eyage lifestyle eka mona wage da?
     
    • Like
    Reactions: isuru r

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මෙහෙමයි බන් උබ දැන් අරගෙන ඉවරනෙ ඔක ඔහොම්ම ගහපන්. අපරාදෙ, ඇග හැදෙන්නෙ නැ අරක මෙක බඉල හිතගෙන ගහ්න්න එපා එතකොට වැඩෙ වෙන්නෙ නැ එක නිස. ගහන එක එක හිතකින් හරිය්ට ගහපන්.

    නොමලි Anabolic එක නම් දවස් 25 වගෙ පුලුවන් එකෙ තියෙන විදියට ගැහුවොත්, එ විදියටම ගහපන් එතකොට ප්‍රතිපල තියෙනවා.

    Gold Standard Whey එකත් හොදයි කිසිම අවුලක් නැ බන්. ප්‍රොටින් වලින් ඩිෆයින් වෙන එක වෙන්නෙ.

    මන් නම් කියන්නෙ මචන් උබ මුලින්ම Anabolic එක ගහපන් ඉට පස්සෙ Gold Standard එක ගහපන්.

    ෆාමසියට ගිහින් ගනින් Seven Seas (මොර ගුලි ) කියල එකක් තියෙනවා. එකෙ rs:7 එකක් එනව එකෙ Omega 3, Vitamin A,D ,liver oil අරවා මෙවා ටිකක් තියෙනවා. එකෙන් ඩවසට 3ක් වත් බිපන්. එකෙන් වෙන්නෙ අස්ති ශක්තිමත් වෙන එක. එ ගමන් උබ අර ගත්තා කිව්ව විටමින් එකත් ඩවාට දෙක ගානෙ වගෙ ගහපන් බන්.

    mekai machan meyage dan kiyana widiyata bada thiyenawa anika bara 68kg lu, ea kiyanne meyage use hatiyata thiyenna oni asanna barata wada 2kg thama adu, ithin ehema kenekta mama anabolic hondai kiyanne naha, anabolic kiyanne bara wedi karaganna amaru, godaak kettu kochchara kewath mahath wenne nethi kenekta honda ekak

    namuth meyata me anabolic eka eke thiyena widiyatama gehuwoth thawath anga anawashya widiyata mahath wei mokada eke thiyena sugar level eka wedi nisa+carbohydrate wedi nisa

    eth meyata oka maru karaganna puluwannam wediya hondai ehema berima nam meyata angata ehema hani nowenna oka bonna puluwan kramayak thiyenawa, eka mama kiyala dennam namuth mama wadaath sudusui kiyanne oka maru karaganna ekata thamai .... bala kireemak nowe, kollekne danna de kiyala denne, kamaththa akamaththa ubala sathui
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඔව් බං දැන් ගනිපු එක මොනා කරන්නද.. හැබැයි Anabolic Test එක යූස් කරන්න එපා කියලා Fitness Lanka කියන මෙම්බා කිව්ව බං.. ෆිෂ් ඔයිල් එකක් ගන්න කිව්වා.. හෙට පුළුවන් උනොත් ගිහින් බලනවා.. මාරුවක් දාගන්න ඒක..:dull:

    7 Seas, Gaurdian, Perfectil ඔය තුනම මං යූස් කරනවා මචං.. :(

    11.gif
    11.gif

    Anabolic Test එක මාරුවක් දාගන්න ඕන හෙට..

    test eka mokatada maru karanne? oya guardian perfectil, 7 seas gannawa nam thawath multi vitamin ekak or fish oil ekak ganeema therumak natha, ese gannawa nam eka idiri kalayedi bawitha karanna ganna, oya sevenseas , guardian iwara unama