Supplement Reviews

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචෝ මේ ත්‍රෙඩ් එකනම් පට්ට ...

    පුලුවන්නම් Nitrotech Ripped ගැනත් Review එකක් දාපන්කෝ

    attachment.php

    sports-supplements.jpg

    දැන් Gym යන හැමෝම වගේ Supplement ekak එකක් use කරනවා. මම මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ supplement use කරන, කරපු අයගේ ඒ අදාළ supplement එකේ විස්තර, ගුණ අගුණ, ගැන කතා කරන්න. මම හිතනවා එක ඉස්සරහට supplement use කරන්න ඉන්න කෙනෙක් ට වැදගත් වෙයි කියල. හැමෝගෙම නොමසුරු සහය සහ උපදෙස් post කරන්න මචන්ලා.
     
    Attachments

    • nitro-tech_ripped_small_1.jpg
      nitro-tech_ripped_small_1.jpg
      64.8 KB · Views: 238

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේක කිවම නම් Supplement විකුණන ගොඩක් උන්ට රිදෙයි මගේ රෙප් කැපෙයි මොනා කරන්නද නොකියත් බැ නෙ

    ඔය Supplement ජරාව නැතුව නිකම්ම ගහපල්ලා ඇග හැදෙනවා නියමෙට Supplement කියන්නේ බොරු විකාරයක් මම අවුරුදු 7ක් කරනවා මොනා Supplement එකත් නැතුව,

    ඕකට හොද උදාහරණයක් තියෙනවා උබලා දැකල තියෙනවා නේද කුලී වැඩ කරන අවුන්ගේ ඇග උන්ගේ cut වෙලා තියෙනවා ගානට උන්ට මොන Supplement බන්,
    natural දේවල් long lasting මතක tiyaganilla
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සල්ලි දීල මහන්සි වෙලා නැති ලෙඩ දාගන්න එපා නෙට් එක search කරලා බලාපල්ලා ඕන තරම් දේවල් තියෙනවා bulk කරන්න

    හරි දැන් රෙප් කපමු :yes::yes::yes::yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේක කිවම නම් Supplement විකුණන ගොඩක් උන්ට රිදෙයි මගේ රෙප් කැපෙයි මොනා කරන්නද නොකියත් බැ නෙ

    ඔය Supplement ජරාව නැතුව නිකම්ම ගහපල්ලා ඇග හැදෙනවා නියමෙට Supplement කියන්නේ බොරු විකාරයක් මම අවුරුදු 7ක් කරනවා මොනා Supplement එකත් නැතුව,

    ඕකට හොද උදාහරණයක් තියෙනවා උබලා දැකල තියෙනවා නේද කුලී වැඩ කරන අවුන්ගේ ඇග උන්ගේ cut වෙලා තියෙනවා ගානට උන්ට මොන Supplement බන්,
    natural දේවල් long lasting මතක tiyaganilla

    :yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,740
    113
    මචං bodybuilding.com, muscle and strength.com වගේ online supplement stores වලින් order කරපු උන් ඉන්නවද? On time delivery ද? Customs එකට tax කීයක් විතර වදිනවද?
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Machn sports karaddi stamina/enduarance hodata tiyaganna ganna hoda supplyments monawada ? ex football, running
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මේක කිවම නම් Supplement විකුණන ගොඩක් උන්ට රිදෙයි මගේ රෙප් කැපෙයි මොනා කරන්නද නොකියත් බැ නෙ

    ඔය Supplement ජරාව නැතුව නිකම්ම ගහපල්ලා ඇග හැදෙනවා නියමෙට Supplement කියන්නේ බොරු විකාරයක් මම අවුරුදු 7ක් කරනවා මොනා Supplement එකත් නැතුව,

    ඕකට හොද උදාහරණයක් තියෙනවා උබලා දැකල තියෙනවා නේද කුලී වැඩ කරන අවුන්ගේ ඇග උන්ගේ cut වෙලා තියෙනවා ගානට උන්ට මොන Supplement බන්,
    natural දේවල් long lasting මතක tiyaganilla

    Exactly right... I have mentioned before in this forum, the guys who use these supplements with added agents are now having problems. The recent increase in Testicular cancer in young males has been directly attributed to the use of these supplements. (not the Whey Protiens only)
    If you don't need your balls - go ahead.
    BTW these supplements have taken a big plunge.. now half the price.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මචෝ මේ ත්‍රෙඩ් එකනම් පට්ට ...

    පුලුවන්නම් Nitrotech Ripped ගැනත් Review එකක් දාපන්කෝ

    attachment.php

    Ripped eka mama use kala machan
    mata nam loku wenasak pennuwe na
    ripped unet na bara tikak wadi una
    eka tub ekai mama use kale habai
    mage awulakda kiyala nam danne na
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,740
    113
    Protein.lk eke tiyenawa.

    Oka genawama Tax keeyada??

    Protein.lk එකෙ තියෙන්නෙ original myprotein products ද God?

    Myprotein official site එකේ නම් උන්ව official distributor කෙනෙක් විදියට appoint කරල නෑ. ඒකයි මම ඇහුව්වෙ.