suppliment නැතුව ඇග හදමු

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    anee ban gon athal denna epa,maath awrudu d3k tisse gym ynwa, ma danna widiyatanam gym instructor schedule denne eka ekage aga balala, ubata kagewath aga balan nathuwa hoda schedule ekak denna ba,
    eka nisa gon athal denna epa gym gana nodanna ewunta
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මචන්ලා...උබ කියන කතාව ඇත්ත bt ජිම් යන කීයන් කි දෙනක්ගේද ඇග තියන්නේ...ගොන් අතල් දානවා නැවේ මචන්.....මට කියපන්...ඇග බලලා secdule දුන්න අයගේ කී දෙනක්ගේ ඇග ආවාද...මන් දන්නේ basic secdule 1ක් මචන්....මට tikak වෙලාවක් දියන්...,මන් bank 1kaka work karanne...eya DR site 1ke podi awlak una...aka haduma..(ලංකාවේ වගේ සාමාන්‍ය ඇග තියන යට ම secdule 1 හරියටම හරි,මගේ coach thamae malaka සිල්වාගේ train karannath..එයා කියන විදිහට අර්නෝල්ඩ් ස්වාසනගේර් use කරත් මේක මුලින්ම)
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හුගක් අය හරි දැනුමක් නැතුව ජිම් ගිහින් තියන ඇගත් නැති කර ගන්නවා...අපේ තියන්නේ සාමන්‍ය කෙනක්ගේ ඇගක්නම්(අසාමාන්‍ය මහතක්)නැත්නම්..මන් කියන schedule 1 හරියටම හරි..මේක ගහලා උබගේ ඇග හදන්න බැරිනම් අයෙත් ජිම් යන්න එපා මචන්..suppliment ගහන්නත් එපා..වැඩක් නැහැ....එහෙම වෙනවා කියන්නේ උබගේ ඇග හදන්නම බැහෑ.(තමන්ගේ පව්ලෙන් එන ජාන වලින් එහම වෙන්න පුළුවන්)
    මන් දෙන schedule 1 දවසක් ඇර දවසක් සෙල්ලම් කරන්න ඕන මචං...අනිවාර්යෙන් මග අරින්නේ නැතුව කරන්න ඕන...ඔයාල බාගෙට සෙල්ලම් කරලා මට බනින්නනම් එපා මචන් .
    සෙල්ලම් කරන්න කලින් rules tikak තියනවා මචන්..මේවා follow කරන්න ඕන.
    1)workout 1 වැඩිම උනොත් පැය 1:15 වෙන්න ඕන...ඊට වැඩි වෙන්න බැහැ මචන්.
    2)warm up exercises මට කියල දෙන්න බැහැ මචන්..දන්නෙම නැත්නම් utube එකේ බලපන්..
    (workout 1 පටන් ගන්න කලින් 10min වත් අඩුම ගානේ warm up exercises කරන්න ඕන)
    3)හොදට වතුර බොන්න ඕන..
    4)පළවැනි දවසේ ඇග රිදේ..කකුල්,බෙල්ල,උලුක් වේ...ගණන් ගන්න එපා..මුකුත් වෙන්නෙ නැ.
    5)හොදට breathing කරන්න ඕන...රෙස්ට් 1ක 36sec විතරේ මචන්.
    සෙල්ලම් කරන්න කලින් ඩ්ෆ් ගහපන් පුළුවන් තරම්..නැත්නම් bar excise tikak කරන්න.


    අපි මුලින්ම pullover 1න් පටන් ගන්නේ මචං...මේකන් අපේ ඇග හැදෙන්නේ නැහැ...මේකන් කරන්නෙ අපිට Bench Press 1 ගහන්න body 1 ready කරන 1ක..habae මේක අනිවර්යන් ගහන්න ඕන..මේකන්
    8 set 3(8*3) gahanna ona.මේක ගහන ක්‍රම 2ක් තියනවා.
    1)





    2)



    ටිකක් මහත කෙනක් නම් 2nd 1 follow karanna.seat 1ke edaganna vidiha vitharae wenas
     
    Last edited:

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    uba tutorial ekak vidiyata,lankawe ewunta threna sinhalen video ekak karapan,etakota uba karanne hari deyakta waradi deyak da kyna eka kaath judge karanna puluwan,hoda deyaknam apenuth sup ekak dennam danna widiyata!!!
    gudluck!!!!
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබ කියන 1 හරි මචන්....bt මන් bank 1කa IT department 1ක enna...time 1ක thamae prob 1 යාලු..දැනුත් උබට රේප් කරන්න ඕන නිසා ලොග් unah..hide my ass use karala(firewall 1n elakiri block)...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මම මගේ එක දාන්නද :rolleyes:

    ඉස්සෙල්ලාම විනාඩි 10 ක් විතර treadmill එකේ cardio කරනවා. හැබැයි එච්චර මහන්සි වෙන්නේ නෑ, මොකද අනිත් exercises කරන්න ශක්තිය ඕනේ නිසා.


    mt5n4o.jpg





    2093ou0.jpg




    3rd day 6th day එකේ cardio විනාඩි 45 ක් විතර :)
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,234
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම මගේ එක දාන්නද :rolleyes:

    ඉස්සෙල්ලාම විනාඩි 10 ක් විතර treadmill එකේ cardio කරනවා. හැබැයි එච්චර මහන්සි වෙන්නේ නෑ, මොකද අනිත් exercises කරන්න ශක්තිය ඕනේ නිසා.


    mt5n4o.jpg





    2093ou0.jpg




    3rd day 6th day එකේ cardio විනාඩි 45 ක් විතර :)

    :rofl::rofl::rofl::rofl::rofl:
    Owa hariyanne ne pons. :P