Supreme Court Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මුලික මිනිස් අයිතිවාසිකම් කඩවුනාම නඩු යන්න ඕන ශ්‍රේෂ්ටධිකරණයට නේද ? මේ වගේ නඩු වලට ලොකු ගානක් වියදම් වෙනවද ? වියදම් අඩුවෙන් ඒවගේ නඩුවක් ගෙනියන්න ක්‍රමයක් හෝ නීතිඥ මහතෙක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදවුවක්!
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    Human rights commission ekata th yanna puluwan ban, Supreme Court site eke dala thiyenawa Nadu Danna puluwan monawada da kiyala. Supreme Court eke orders unath web eke publish karanawa
     
    • Like
    Reactions: Gamage2015

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    First there is time limit for a fundamental rights case . Depending on lawyer the fees may vary. It is normally expensive but there are good lawyers who might do it for less if you do not have money and your case is a strong one. I do not know presently how much it is.
    Other option is to complain to the Human Rights Commission. There is no fees and they investigate and recommend to the relevant government body.
    You cannot file a fundamental rights case against private company.(if the govt holds more than 50 percent still you may, but not otherwise)
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Human rights commission ekata th yanna puluwan ban, Supreme Court site eke dala thiyenawa Nadu Danna puluwan monawada da kiyala. Supreme Court eke orders unath web eke publish karanawa

    Thanks !

    First there is time limit for a fundamental rights case . Depending on lawyer the fees may vary. It is normally expensive but there are good lawyers who might do it for less if you do not have money and your case is a strong one. I do not know presently how much it is.
    Other option is to complain to the Human Rights Commission. There is no fees and they investigate and recommend to the relevant government body.
    You cannot file a fundamental rights case against private company.(if the govt holds more than 50 percent still you may, but not otherwise)

    Thanks! How can we find a good lawyer who presents in the supreme court at low rate?
     
    thanujaka

    Well-known member
  • Supreme court යනව නං කොහොමත් ලොකු මුදලක් වියදම් කරන්නම වෙනවා.. කේස් එක අනුව දිනන්න පුලුවන් තත්ත්වෙක තියෙන කේස් එකක් නං ලොකු වන්දියක් ගන්න පුළුවන් දින්නොත් පාඩු නෑ.. හැබැයි පැරදුනොත් සැර ගානක් නඩුවට යනවා.. කේස් එක් ස්ට්‍රොන්ග් නං නයවෙලා කරත් අවුලක් නෑ..
     
    • Like
    Reactions: Gamage2015

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නීතිපති වගෞට්ටර කරු කරලා මොකක් හරි සීන් එකක් තිනවා ,අපි නඩු දල නඩුව පැරදුනොත් අනිත් උන්ට වන්දි නඩු දාන්න බැරි වෙන්න දාපන් නඩු
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,194
    1,512
    113
    මානව හිමිකම් කොමිසමේ මානව හිමිකම් පැමිණිල්ලක් වෙනුවෙන් පෙනී සිටින හොඳ Lawyers ල කව්ද?
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    human right violate wela 30 days yanna kalin SC yanna oney..kal madinam HRcommision eke patas gala complian ekak danna
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,859
    5,412
    113
    නීති ආධාර ොමිෂන් සබාව කියල එකක් තියනවා නේද free උදව් karana ekak