ඕවා දැන් හොයන්නත් නෑ බං, තියනවනම් මරු ඕවෑ තියෙන්න vacuum tube හඩ පට්ට ස්මූත්, කියලා වැඩක් නෑ බං
Tube AMPs . . .එ්වා ගැන කතා කරලා වැඩක් නෑ . . . .
මමත් මේ Tube Guitar AMP එකක් හොයනවා . . .
ගණන් අැහුවම අැඟ හිරිවැටිලා, මානසිකව වැටිලා, දණිස් උෟවා වෙනවා . . . .
අනේ මන්දා මට නම් සිංදුවක් අහන්න 2.1 හොඳටම අැති . . .
එක එකාගේ මානසික ලෙඩ තමා ඉතින් . . .
අර මං කිව්ව එකාගේ කාමරේ Mini Film Theater එකක් වගේ . . .
බිත්ති වලටත් මොනාද රෙදි වගයක් ගහලා තියෙන්නේ Sound Echo වෙන එක නවත්තන්න . . .
උෟව ඉරිදට එලියට ගන්න නම් පලාතටම කරන්ට් ගිහින්, ලංකාවෙම තෙල් අර්බුධයක් අැති වෙන්න ඔ්නි . . .
නැත්තන් ජෙනිය දාගෙන හරි වැඩ . . .
කාර් එකේ ස්පිකර් විසි ගානක් තියෙනවා බන් . . ..
කාර් එක අැතුලේ කොයි සීට් එකේ, මොන විදයට ඉඳගෙන ගියත් සිංදුව අැහෙන්නේ එකම විදියට බන් . . .
එ්ක නම් පට්ටයි . . .
මම ගෙදර පාව්ච්චි කරන්නේ Sony MHC 771 එකක් . . . හද්ද පරණයි .
Last edited:
පහුගිය ටිකේ සෙට් උනා BMW එකක් එක්ක සෙල්ලං දාන්න
අපි සෙට් කලේ harman kardon high end ෆුල් කිට් එකක්. ඕක හයිකොරන්න ගියපු වියදමෙන් කොලබ පැත්තෙන් පොඩි ඉඩන් කෑල්ලක් ගන්නත් තිබුණා. 

තෝ හිතුවේ PM එවන්නේ තෝ විතරයි කියලද,
උබේ amp එක හදන්න හෙල්ප් එකක් දෙන්නම් අනිවාර්යෙන්.
ඉවසල ඉදින්
කොලිටි එක නම් අහන්න දෙයක් නෑ වැඩි වෙනවා. උබට පොඩි වැඩක් කියන්නම් ඔය ටිකක් හොද ස්පීකර් එකක්(රෙද්දයි මදෙයි හොද එකක්
) සෙට් කරහන් හොද කොලිටියක් ගන්න ඈකි.
ලැපෙන් එහෙම out එකක් අරන් බලපන් හරියන්න ඉඩ තියනවා
