lankawe godak ewun ahala tiyenne oya brands tika witharai
ekai awula
harman kardon
yamaha
jbl
bose
owa tama lankawe aya godak danne
එක එක්කෙනා දක්වන කැමැත්ත තමයි ඉතින්,
හරියට මං YAMAHA වලට දක්වන කැමැත්ත වගේ
, කොහොම උනත් මේකේ මොන Brand එක හොදයි කිව්වත් මුන් මරා ගන්න හදනව
. ඉස්සෙල්ල YAMAHA කියල සදහන් කෙරුවේ අපරාදේ කියලත් හිතෙනෝ බං වෙලාවකට







පොඩ්ඩක් ඉවසපං කොල්ල ඊළග පොස්ට්ටුවේ ඔය හැම වැඩක්ම ගැන කතාවෙනව
මේ දවස්වල ඉඩක් හම්බෙන හැම වෙලේම කොරන්නේ බොලා වෙනුවෙන් ඔය පොස්ට් එක හදන එක තමයි
ඔය පිට ඔපේ තියන ගොඩක් එවයි අතුල බලපුවාම ඇඩෙනවා බං
පිටිං පුම්බල තිබුනට අතුල හිස්
සරවුන්ඩ් පට්ට ගණන් මචෝ එක තමා එකම සීන් එක,