Surround Sound ගැන මුල සිට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Ape desktop eke tiyena 5.1 out eka hoda madida


    මෙහෙමයි ඉතිං..
    Motherboard එකේ වෙනමම ඩිජිටල් අවුට් එකක් ඒ කිව්වේ coaxial, toslink(fiber optic), HDMI ඕවයින් එක පොර්ට් එකක් වෙනමම සවුන්ඩ් අවුට් එකක් විදියට තියෙනවා නං කිසි අවුලක් නෑ..
    හැබැයි ගොඩක් බෝඩ් වල තියෙන්නේ 3.5 නිල් රෝස කොළ ports තුනක්(සමහර එවෑ කලු එකකුත් තියෙනවා)..
    එතැනදී සරවුඩ් කියලා තිබුනට, ඇත්තෙන්ම සිද්ධවෙන්නේ Audio එක ඇනලොග් චැනල් කිහිපයකට කඩලා දෙන එක..
    මේක එතරම් ප්‍රයෝගික නෑ..

    මේ ත්‍රෙඩ් එකට දාල තියන රිප්ලයි මුල ඉදං කියවන් එන්න..
    අහපු ප්‍රශ්නෙට උත්තරේ වගේම තව ගොඩක් දේවල් ඉගනගන්න පුළුවන් වෙයි ෆොටෝත් එක්කම..;
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඕක මචන් මෙහෙමයි coaxial වර්ග දෙකක් තියනවා මූලිකව අපිට මෙතෙන්දි ඕන කරන්නේ coaxial digital වර්ගය, ගොඩක් වෙලාවට මේ port එක තැබිලි පාටයි. coaxial digital port එකකින් ගන්න out එක අතරමැද converter නැති විදියට direct coaxial digital receiver එකකට සම්බන්ද කරන්න ඕන. එහෙම කරාම receiver එකේ තියන decoder එකෙන් decode කරලා digital out එකක් එනවා කිසි අවුලක් නැතුව.

    මේ තියෙන්නේ එක

    51_Guide_12.jpg
    51_Guide_13.jpg


    තවදුරටත් කියනවනම් Toslink කියල කේබල් එකකුත් පාවිච්චි කරනවා හැබැයි ටිකක් ගණන් මේවා ෆයිබර් ඔප්ටික් තරන් ගණන් නෑ. ලාබෙට තමයි coaxial cable පාවිච්චි කරන්නේ
    පහල තියනවා Toslink port එකයි cable එකකුයි

    51_Guide_11.jpg
    51_Guide_10.jpg


    SPDIF කියන්නෙත් උඩ තියෙන කේබල් එකට නේ මචං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    15151.png




    මේ පින්තූරේ දාපු කෙනා Aux කේබල් එක නෙමේ මේ පෙන්නල තියෙන්නෙ..
    තනි Aux කේබල් එකකින් 5.1 දෙන්ඩ පුලුවන්...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තනි ඩිජිටල් කේබල් එකකින් පුලුවන් 5.1 දෙන්ඩ..
    ඒ කේබල් ජාති මොනාද බං ?
    එකක් SPDIF, Optical, HDMI තව ?
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    SPDIF කියන්නෙත් උඩ තියෙන කේබල් එකට නේ මචං..

    S/PDIF කියන්නේ කේබල් එකක් නෙවේ බං එක ඉන්ටර්ෆේස් එකක්..
    සරවුන්ඩ් වලදී අපි පාවිච්චි කරන ක්‍රමයක්..
    ඔය S/PDIF කියන එකේ තේරුම Sony/Philips Digital Interface Format..
    S/PDIF ක්‍රම කිහිපයක් තියෙනවා ඔය උඩ තියෙන්නෙත් එයින් ක්‍රම තමා..