Sustagen කිරි බොන එක හොද නැද්ද ?
මට වයස අවුරුදු 23ක් වගේ වෙනවා.
Sustagen රසයි + සුදු නිසා මම දවසක් ඇර දවසක් වගේ බොනවා (සුදු 400g ටින් එක මයිත්රී 100කින් අඩු කලත් එක්ක )

මට දැනගන්න ඕනෙ මේක අපේ වයසෙ උන් බිව්වට අවුලක් නැද්ද කියලා.
මේක කන්න බැරි අයට ගන්න දෙන එකක්ම විතරද ?
බිව්වා කියලා ඇති වෙන වාසි / අවාසි මොනවද ?
Thank you