Susuki Wagon R Stringray 2014

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Bump
    Kawru hari kohedi hari kiyala thibuna wagonr jump karala kela wechcha seen ekak. Poddak hodata hoyala balapan.:(
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මගෙ ඇතුලෙ හුඩ් ලයිට් එක අමතක වෙලා ඔන් කරල තිබිලා බැටරිය ඩෙඩ් උනා.
    මම යූ පී එස් බැටරි එකක් කපල් කරලා ස්ටාර්ට් කර ගත්තා. හැබැයි මම ACC Fuse කලින් ගැලෙව්වා