Suzuki Baleno

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    oka fiber, haiya ne. Japan nemei indian hadala japanetath yawanne. patta padui oka. 2nd hand japan ekak ganin or europe ekak ganin
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යාලුවනේ සුසුකි බලීනෝ එකක් ටෙස්ට් රන් එකකට ඩ්‍රයිව් කරා. පට්ට වාහනේ. BMW ෆීල් එකක් තියෙන්නෙ. ඉන්දියන් මේක් එකක් කියල විශ්වාස කරන්නත් බෑ. සීරෝ මයිලේජ් එක ලක්ෂ 48ට ගන්න පුළුවන්. මාර ඔප්ෂන් ගොඩක් තියනවා. ස්විෆ්ට් එකට වඩා ගොඩක් හොඳයි වගේ. මේක ගත්තොත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති වෙයිද? කාලයක් ගියාට පස්සෙ විකුනන්න අමාරු වෙයිද? මේකෙ හොඳ නරක දන්න අය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?

    ඉන්දියාවේ ගැහුවට ජපන් Specs එකටයි තියෙන්නේ මමත් ආසම Decent වහනයක්, Vitz එකට වඩා හොදයි
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    බෙලීනෝ බම්ප්

    මේක ගත්තු අය දැන් මොකෝ කියන්නෙ වාහනේ ගැන
    2nd hand මාකට් එක කොහොමද?

    Edit: Shamalin උබ ගත්තද බෙලීනෝ එක