ඔක ශුවර් ඉන්දියන් මේඩ්. ජැපනීස් නෙමෙයි නේද? අනික බලපන් ඒරි ඩයිනමික්ස්. මෙලො රහක් නැ. ඔයිට වඩා හොදයි, ඩෙමියො එක හරි පැසො එක හරි. ඔය ලදරන් ගන්න එපා. විශේශයෙන්ම AMW එකෙන්. සර්විස් පට්ටා චාටර්. නිසාන් එකක්වත් ඔතනින් නම් ගන්න එපා.y ema kiyanne
ඔය ඇඩ් එකේ පොඩි ලුක් එකක් තිබුනට පස්ස් පැත්ත එහෙම හද්ද චා..ඇල්ටො එකක්වගේ...ඔයිට නරකද පැසො,ඩිමියො,විට්ස්,ශිෆ්ට් ජපන් එකකට යන එක?




idakin oke auto gear wada kerana hati video ekak dakka...2.50 technology ban..kiyanna therenneth na..wadak na..ganna epa puthe ova..anika ara pitipasen baluvama hadda chater ban

oya maruti wala parts ehema num ganun ne
thawa poddak balana vitz ekak ganna puluwun oya price ekata,
aqua num ganna be thawa 5 dala

![]()
Machanla me car eka gana mokada kiyanna thiyenne.aluthin neda awe. man baluwe aurudu ganak parana ekak gannawata wada brandnew me wagge ekakata yanna kiyala. danna yaluwo mata advice tikak denna pls...