Suzuki Celerio

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    celerioAd.png




    Machanla me car eka gana mokada kiyanna thiyenne.aluthin neda awe. man baluwe aurudu ganak parana ekak gannawata wada brandnew me wagge ekakata yanna kiyala. danna yaluwo mata advice tikak denna pls...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    y ema kiyanne
    ඔක ශුවර් ඉන්දියන් මේඩ්. ජැපනීස් නෙමෙයි නේද? අනික බලපන් ඒරි ඩයිනමික්ස්. මෙලො රහක් නැ. ඔයිට වඩා හොදයි, ඩෙමියො එක හරි පැසො එක හරි. ඔය ලදරන් ගන්න එපා. විශේශයෙන්ම AMW එකෙන්. සර්විස් පට්ටා චාටර්. නිසාන් එකක්වත් ඔතනින් නම් ගන්න එපා.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Suzuki ස්විට් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට යන්න පුලුවන් නේ ඕය ගාණට . අනික ජපාන් වාහන හින්දා බය වෙන්න දෙයක් නෑ, මේක ගන්න එපා කියන්නේ මේක ඉන්දියාවේ ඇසෙම්බල් කරන වාහනයක් හින්දායි. ලොකු මුදලක් යට කරන එකේ හොද ජපාන් වාහනයකටම යන එක නේද හොද.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Maruti-Suzuki-Celerio-570x330.jpg


    ඔය ඇඩ් එකේ පොඩි ලුක් එකක් තිබුනට පස්ස් පැත්ත එහෙම හද්ද චා..ඇල්ටො එකක්වගේ...ඔයිට නරකද පැසො,ඩිමියො,විට්ස්,ශිෆ්ට් ජපන් එකකට යන එක?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ඇඩ් එකේ පොඩි ලුක් එකක් තිබුනට පස්ස් පැත්ත එහෙම හද්ද චා..ඇල්ටො එකක්වගේ...ඔයිට නරකද පැසො,ඩිමියො,විට්ස්,ශිෆ්ට් ජපන් එකකට යන එක?

    ඔබ නිවැරදියි දිය රකුස්. :yes::yes::yes::yes:
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    idakin oke auto gear wada kerana hati video ekak dakka...2.50 technology ban..kiyanna therenneth na..wadak na..ganna epa puthe ova..anika ara pitipasen baluvama hadda chater ban
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oke ethula ehema num anith Indian ewata wada hodai,mun dekka motershow eke,thama drive karama num hamba une ne:rolleyes: oya maruti wala parts ehema num ganun ne:yes:thawa poddak balana vitz ekak ganna puluwun oya price ekata,:yes:aqua num ganna be thawa 5 dala:no:
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    oya jawal ganna oneda 25 dila. vitz 2007 - 2008 model ekka try ekak diyan. ube range ekata yanawa. 20 wage passo ekak gannath puluwan dan market eka bahala. :no: