Suzuki Gixxer SF

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ȜMA X;19612681 said:
    සිරාවට. අවුරුදු තුනකට කලින් මන් fz-s එකක් ගත්තා අදුරන උන් රටේ නැති කතා කියුවා බයික් එක ගැන. දුර යන්න බෑ කියුව්වා, ටයර්/පාර්ට්ස් ගනන් කියුවා. 32000න් ඇන්ජීම බෝර් කරන්න වෙනවා කිවුවා :lol: දැනට 58700ක් දුවලා තියනවා ජීවිතේට බයික් එක මග හිටලා නෑ. මාසේකට පාරක් අතුරුගිරිය‍ේ ඉදන් මාතලේ අදිනවා වාහනේක යනවට වඩා පහසුයි. සවිස් ටික කරලා හරියට තියන් ඉන්නවනම් මොන බයික් එකත් හොදයි. පාවිච්චි කරන එකා අනුව තමා කල් පැවැත්ම.

    :) පෙට්‍රල් ගහගෙන පදිනව වගේම සර්විස් එකත් හරියට කරල බයික් එකටත් සලකන්න ඕන. එතකොට තමයි බයික් එකත් අපිට සලකන්නෙ. මට ජපන් හරියන්නෙ නැත්තෙ පෙට්‍රල් කිරිල්ල හරියන්නෙ නෑ. ලීටර් 1කින් 25ක් වගේ කියන්නෙ මදි.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පෙට්‍රල් ටිකක් වැඩිපුර වැඩ කරන්න ඕන. වැඩිපුර කිව්වෙ 40+ වගේ. ජපන් ගත්තොත් ඔය විදියට පෙට්‍රල් වැඩ නෑනෙ. ඊට වඩා බයික් එකෙන් තමයි කොහේ ගියත් යන්නෙ.

    go for original japan SUZUKI GN 125:D(චයිනිස් කොපි ජරාවල් නෙවෙයි)
    තෙල් 50ක් කරනවා අනිවා .125 නිසා පිකප් නෑ අනම් මනම් කතා නෑ ඉන්දියන් 150ක පිකප් එක තියනවා ;)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    ȜMA X;19612681 said:
    සිරාවට. අවුරුදු තුනකට කලින් මන් fz-s එකක් ගත්තා අදුරන උන් රටේ නැති කතා කියුවා බයික් එක ගැන. දුර යන්න බෑ කියුව්වා, ටයර්/පාර්ට්ස් ගනන් කියුවා. 32000න් ඇන්ජීම බෝර් කරන්න වෙනවා කිවුවා :lol: දැනට 58700ක් දුවලා තියනවා ජීවිතේට බයික් එක මග හිටලා නෑ. මාසේකට පාරක් අතුරුගිරිය‍ේ ඉදන් මාතලේ අදිනවා වාහනේක යනවට වඩා පහසුයි. සවිස් ටික කරලා හරියට තියන් ඉන්නවනම් මොන බයික් එකත් හොදයි. පාවිච්චි කරන එකා අනුව තමා කල් පැවැත්ම.

    version 2.0 da bn? front poke 2ke oil seal giye nadda?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    go for original japan SUZUKI GN 125:D(චයිනිස් කොපි ජරාවල් නෙවෙයි)
    තෙල් 50ක් කරනවා අනිවා .125 නිසා පිකප් නෑ අනම් මනම් කතා නෑ ඉන්දියන් 150ක පිකප් එක තියනවා ;)

    හරකෙකුට අනුකලනය උගන්නපන්. මුට කියල වැඩක් නෑ
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    :) පෙට්‍රල් ගහගෙන පදිනව වගේම සර්විස් එකත් හරියට කරල බයික් එකටත් සලකන්න ඕන. එතකොට තමයි බයික් එකත් අපිට සලකන්නෙ. මට ජපන් හරියන්නෙ නැත්තෙ පෙට්‍රල් කිරිල්ල හරියන්නෙ නෑ. ලීටර් 1කින් 25ක් වගේ කියන්නෙ මදි.

    :yes:

    version 2.0 da bn? front poke 2ke oil seal giye nadda?

    v2.0 නෙම්. 2011 කික් මොඩල් එක. poke සිල් කොහෙමත් 15000න් / 18000න් යනවා මචං.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    ȜMA X;19613248 said:
    :yes:

    v2.0 නෙම්. 2011 කික් මොඩල් එක. poke සිල් කොහෙමත් 15000න් / 18000න් යනවා මචං.

    wena troubles mukuth awe nadda bn bike eke..??? mama version 2.0 ekak ganna hadanne. eka hondaida bn???
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    go for original japan SUZUKI GN 125:D(චයිනිස් කොපි ජරාවල් නෙවෙයි)
    තෙල් 50ක් කරනවා අනිවා .125 නිසා පිකප් නෑ අනම් මනම් කතා නෑ ඉන්දියන් 150ක පිකප් එක තියනවා ;)

    හරකෙකුට අනුකලනය උගන්නපන්. මුට කියල වැඩක් නෑ

    :lol::lol::lol:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48

    go for original japan SUZUKI GN 125:D(චයිනිස් කොපි ජරාවල් නෙවෙයි)
    තෙල් 50ක් කරනවා අනිවා .125 නිසා පිකප් නෑ අනම් මනම් කතා නෑ ඉන්දියන් 150ක පිකප් එක තියනවා ;)

    මට ඒ බයික් එක අල්ලන්නෙ නෑ බන්. මං බැලුවෙ නෝමල් එකක්. නැත්නම් ජපන් එකක් ගන්නව. Daily පාවිච්චි කරන්න japan හරියන්නෙ නෑ. පෙට්‍රල් අවුල නිස. ඔය බයික් එක හරියන්නෙ නෑ කිව්වෙ ඔය ස්ටයිල් එකට කැමති නෑ.අපේ බාප්ප ගාව කලින් තිබුන
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    හරකෙකුට අනුකලනය උගන්නපන්. මුට කියල වැඩක් නෑ

    උබ Gixxer,Pulsar, Fz ඔක්කොම හොඳයි කිව්වට ඒක කියල තියෙන්නෙ වෙන දෙයක් හිතාගෙන. සමහරවිට උබ ජපන් ඒවට කැමති එකෙක් වෙන්නැති. මමත් කැමතියි ජපන් එකකට පෙට්‍රල් 40ක්වත් වැඩ කරනව නම්. ඒත් හොනට් වගේ එකකට තමයි ආස. ට්‍රේල් බයික් එහෙම හරියන්නෙ නෑ. පවුලෙ උදවිය දාගෙන ඕවයි යන්න බෑ
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    උබ Gixxer,Pulsar, Fz ඔක්කොම හොඳයි කිව්වට ඒක කියල තියෙන්නෙ වෙන දෙයක් හිතාගෙන. සමහරවිට උබ ජපන් ඒවට කැමති එකෙක් වෙන්නැති. මමත් කැමතියි ජපන් එකකට පෙට්‍රල් 40ක්වත් වැඩ කරනව නම්. ඒත් හොනට් වගේ එකකට තමයි ආස. ට්‍රේල් බයික් එහෙම හරියන්නෙ නෑ. පවුලෙ උදවිය දාගෙන ඕවයි යන්න බෑ

    modify කරපු නැති tw එකක් ගනින්.කිසි කරදරයක් නෑ...තෙල් කරනවා 38ක් විතර.වැඩියේ උසත් නෑ.හැබැයි අව්ලකට තියෙන්නේ ටයර් දාන්ඩ ගියාම තමා...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    wena troubles mukuth awe nadda bn bike eke..??? mama version 2.0 ekak ganna hadanne. eka hondaida bn???

    EFI නේ ඕක. තෙල් නම් සුපිරියට කරනවා. කියන්න අවුලක් නැ බන් පාවිච්චිය තමා.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    modify කරපු නැති tw එකක් ගනින්.කිසි කරදරයක් නෑ...තෙල් කරනවා 38ක් විතර.වැඩියේ උසත් නෑ.හැබැයි අව්ලකට තියෙන්නේ ටයර් දාන්ඩ ගියාම තමා...

    එල. හැමදේම බලන්න ඕන බන්. පෙට්‍රල් කිරිල්ල, parts ගැනයි. කෝකටත් තව කල් තියෙනවනෙ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මට ඒ බයික් එක අල්ලන්නෙ නෑ බන්. මං බැලුවෙ නෝමල් එකක්. නැත්නම් ජපන් එකක් ගන්නව. Daily පාවිච්චි කරන්න japan හරියන්නෙ නෑ. පෙට්‍රල් අවුල නිස. ඔය බයික් එක හරියන්නෙ නෑ කිව්වෙ ඔය ස්ටයිල් එකට කැමති නෑ.අපේ බාප්ප ගාව කලින් තිබුන

    :dull::dull::dull::dull::dull::dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    12438949_10204731374115960_5047270268308639127_n.jpg

    Modified Exhaust and Rear tail..

    (attatama rear tail eka lokuwata tibba kallak galawapu eka karala tiyenne..)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අව්ලක් නෑ බන් බයික් එක ... ගෙවන ගානට වටිනවා ..... මගේ යාලුවෙක් ගාව තියෙනවා .... උ එක ගොඩට මඩට දෙකටම එක සේ පාවිච්චි කරනවා ..... උ පාවිච්චි කරන විදියෙන් බයික් එක ගැන සහතිකයක් දෙන්න පුළුවන් :lol::lol: