ȜMA X;19612681 said:සිරාවට. අවුරුදු තුනකට කලින් මන් fz-s එකක් ගත්තා අදුරන උන් රටේ නැති කතා කියුවා බයික් එක ගැන. දුර යන්න බෑ කියුව්වා, ටයර්/පාර්ට්ස් ගනන් කියුවා. 32000න් ඇන්ජීම බෝර් කරන්න වෙනවා කිවුවාදැනට 58700ක් දුවලා තියනවා ජීවිතේට බයික් එක මග හිටලා නෑ. මාසේකට පාරක් අතුරුගිරියේ ඉදන් මාතලේ අදිනවා වාහනේක යනවට වඩා පහසුයි. සවිස් ටික කරලා හරියට තියන් ඉන්නවනම් මොන බයික් එකත් හොදයි. පාවිච්චි කරන එකා අනුව තමා කල් පැවැත්ම.
පෙට්රල් ගහගෙන පදිනව වගේම සර්විස් එකත් හරියට කරල බයික් එකටත් සලකන්න ඕන. එතකොට තමයි බයික් එකත් අපිට සලකන්නෙ. මට ජපන් හරියන්නෙ නැත්තෙ පෙට්රල් කිරිල්ල හරියන්නෙ නෑ. ලීටර් 1කින් 25ක් වගේ කියන්නෙ මදි.
දැනට 58700ක් දුවලා තියනවා ජීවිතේට බයික් එක මග හිටලා නෑ. මාසේකට පාරක් අතුරුගිරියේ ඉදන් මාතලේ අදිනවා වාහනේක යනවට වඩා පහසුයි. සවිස් ටික කරලා හරියට තියන් ඉන්නවනම් මොන බයික් එකත් හොදයි. පාවිච්චි කරන එකා අනුව තමා කල් පැවැත්ම.
(චයිනිස් කොපි ජරාවල් නෙවෙයි) 



