SUZUKI GN 125 එක හොඳද මචන්ලා

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    සොහොන;21110973 said:
    Pulsar-200NS-font-view.jpg


    Look eka thami bun wena num awulak na

    Kamathi nada fz pulser ekakta

    Fz version 2.0 - rs 4.00

    Pulser ns 200 - rs 3.40

    Wage thama matak kolek ne bun edala hitala hari api diha nobaluwath kello bike eka diha hari bali ne bun :P

    මේ දෙකෙන් එකකට යනවට වඩා හොඳයි ජපන් එකකට යන එක :nerd::nerd:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මරුටි විතරක්මනම් පැදල තියෙන්නෙ ඉතින් මරුටි සැප පහසුයි තමා :lol::lol::lol:

    මුලින්ම මරුටි පැදපු එවුන් හිතන් ඉන්නේ ඒක තමයි ලොකේ හොදම සැප පහසුම වාහනේ කියල.

    සිරාවට බං :lol::lol: මේ වගේ උන් තමා ලක්ෂ හතර පහ දිල ඉන්දියන් බයික් ගන්නෙත්. පෙනුම තියෙනවනම් රෝද දෙක නොතිබ්බත් කමක් නෑ. මොන ජීවිතද මන්දා :dull::dull:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    GN 125 හොඳයි බං. පට්ට ගහන්න පුළුවන් අම්බානෙකට. ඉන්දියන් ලදරම් වගේ නෙවෙයි. service අඩුයි. හැබැයි මම කියන්නේ ජපන් බයික් එක ගැන. චයිනා එක ගැන නම් දන්නේ නෑ. හැමෝම වගේ කියන්නේ චයිනා හරි නෑ කියලා. අනේමන්දා...Suzuki outsource කරලනේ තියෙන්නේ china වලට low cost හදන්න. ඒක හරි නෑ කියනවා. ඉක්මනට දිරනවා ලු ලෙඩ එනවලු අනන් මනං. මුකුත් දන්නේ නෑ හරියට එක ගැන නම්. ජපන් එකේ තෙල් ලීටරේට 45ක් වැඩ කරනවා. Spare Parts නම් ඕන තරම් තියෙනවා.. :yes:

    Uncle type නෙවෙයි ඕක කොල්ලොත් පාවිච්චි කරනවා. scooter වල යනවට වඩා නම්බුකාරයි. ;)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Uncle type නෙවෙයි ඕක කොල්ලොත් පාවිච්චි කරනවා. scooter වල යනවට වඩා නම්බුකාරයි. ;)

    හනේද කියන්නෙ :rofl: ගෑනුන්ට හදන ස්කූටි පදින්න හොඳයි. බෙන්ලියක් GN එකක් පැද්දොත් ලබ්බ බහිනවා :lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    gn 125h eka man padinne mchn dan awurudu 5k wenwa man yannne ali dolawal wala kalathurakin carpet parkaa yanwa :D baya nathuwa ganain guarantee karanwa mchn wena byk ehekata wada duwanwa kiyala :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    baya nathwua ganin bn indian labbawal wage newie meka chines wunath ubata padinna puluwan genuine parts gewuna gaman japan parts walata yanna puluwan ahabi ganan anith bike walata wada ubata oni dura gamanak amaruwak nathuwa eka digata yanna puluwan anith byk wage eka para pickup nah habai 90ta 100ta yanna puluwan ethakota nam byk eka uda yanne bara madi dirana seen enawa boru oni anh meka yakadane scooty wage newei :D mud guard yata paint ekak ganna oni dirana seen eka enne joints diragena enakota walikada dasi parak damma pain akra briush eken tahwa awurudu 2kata awlk anh man ehemai padinne mama adath 300+km padda :D

    mage awul awa ea mokawath enwei man echchra care karanne nah yaluwanta denawa un badu pkt karanawa

    mage aweth current awulak ignition coil eka gihin meh awurud ganata apu lokuma lede 3000k wage giya hadanna

    chain sprocket yanaw amchn godak mage nam 12000k wage padinakota chain guard eka bagayak nisa

    loku thadio dennek wadi wunama pitipasse laguage eke konda wadinawa :(

    wena kisi awlk anh oil hariyata maru akran paddoth engine service oni anh manwath engine service dala nah mage nam oil poddak picchenwa eka ehcchrama awlk anh

    carb ekata atha thiyanna denna epa ekkenekutawath mchn oke thiyena seen eka wenas wunoth hadala iwarayak akraganna bh :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    uncle type nah bn ape patte mewa thamai thiyenne karume kiyanne muslim kadeka wikunanna tihyeinne only one shop ekai thiyenne gannwa nam sinhala kadayakin ganin
    scooty labbawal ehema ganna epa bn aparada salli
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    uncle type nah bn ape patte mewa thamai thiyenne karume kiyanne muslim kadeka wikunanna tihyeinne only one shop ekai thiyenne gannwa nam sinhala kadayakin ganin
    scooty labbawal ehema ganna epa bn aparada salli

    math padinawo mekagen ahala thamai math gatta thawama 1600km duwala thiyenne dukak deela nam ne. poddak udeta 1st star karaddi miss karanawa 500m wage yanakam witarai hemadamath newei service eken passe hari yawi. awulak ne ban baya nathiwa ganin.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සොහොන;21110973 said:
    Pulsar-200NS-font-view.jpg


    Look eka thami bun wena num awulak na

    Kamathi nada fz pulser ekakta

    Fz version 2.0 - rs 4.00

    Pulser ns 200 - rs 3.40

    Wage thama matak kolek ne bun edala hitala hari api diha nobaluwath kello bike eka diha hari bali ne bun :P

    Pulsar ns 200 3.40 dan yahapalana lantayennam hamben na.oya ganata tiyeddi man hitanne janadi pathita inna atte chandrika :baffled::baffled:dan 4.20i oka.FZ v2 4.05 black eka ara pata pata eka 4.20
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    suzuki-gn-125-7.jpg
    මේක පදින අය පොඩ්ඩක් හොඳ නරක කියපල්ලකෝ මචන්ලා
    තෙල් කොහොමද ?
    පාට්ස් එහෙම ?
    ලෙඩ දෙනවද ?
    bump එකකින් වත් සලකමු නේද

    ganne thiya gannamada passe wikunanda balagenda?

    thiya gandamanan ganin bike eka,, aran modify karapan cafe racer eka model ekata..
    Suzuki-GN-125-Street-Tracker-18-600x400.jpg



    බයික් එකේ ලුක් එක ගැන බලන් නැතුව පරන බයික් එකක් අරන් ලස්සනට හදපන්, ඉන්දියන් බයික් වල ලුක් එක විතරයි... ලුක් එකයි මරුටියයි අරන් ගහගනින් පුකේ සිතාර
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ganne thiya gannamada passe wikunanda balagenda?

    thiya gandamanan ganin bike eka,, aran modify karapan cafe racer eka model ekata..
    Suzuki-GN-125-Street-Tracker-18-600x400.jpg



    බයික් එකේ ලුක් එක ගැන බලන් නැතුව පරන බයික් එකක් අරන් ලස්සනට හදපන්, ඉන්දියන් බයික් වල ලුක් එක විතරයි... ලුක් එකයි මරුටියයි අරන් ගහගනින් පුකේ සිතාර

    :angry::angry::angry::angry:
    ai utto mata baninne :sorry: