SUZUKI GN 125H

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මචාන්.....දන්න එවුන් ඉන්නවානම් කියපන්කෝ..... GN එකේ පිටිපස්ස ටයර් එක කීයක් වෙනවද???? දාන්න හොදම ටයර් වර්ග මොනාද මචන්ලා :confused::confused::confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: keshara

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචාන්.....දන්න එවුන් ඉන්නවානම් කියපන්කෝ..... GN එකේ පිටිපස්ස ටයර් එක කීයක් වෙනවද???? දාන්න හොදම ටයර් වර්ග මොනාද මචන්ලා :confused::confused::confused::confused::confused::confused::confused:

    6600ක් වගේ වෙනවා ඩන්ලොප් එක..

    මං ලඟදි දැම්මා..

    AQVUwkZ.jpg

    නැත්නම් තියෙන්නේ මෙන්න මේවා..

    DSI එක තියනව 110 6300ක් වගේ මතක. ටයර් එක කැතයි හීනියි.:baffled:

    ආයි තියනවා TVS එක. පෙනුම හොඳයි. ඒකත් 6500ක් වගේ මතක. හැබැයි පුතෝ ගල් වගේ. ඒවගෙම ෆ්ලට් ගතියක් තියනවා ටයර් එකේ.. ඕකක් ඉවරවෙනකම්ම පැද්දා.. එච්චර හොඳයි කියන්න බෑ. පෙනුම නම් තියනවා..

    ඊට පස්සෙ මෙන්න මෙදෙක තියනව.. තායිවාන්ද කොහෙද දෙකම...:dull:

    iX4ahJR.jpg

    තව ඩන්ලොප් එක තියනව. මං දැම්මෙ ඒක.

    ඒක නම් ඔය සෙට් එකට වඩා හොඳයි...:yes::yes:

    අර තායිවාන් ඒව ගැන දන්නේ නෑ..:dull:

    ඩන්ලොප් එකෙන් වංගු නවන්න නම් පුලුවන් TVS එකට වඩා..:P

    කැමති එකක් බලල ගන්න. :yes:::yes::cool:

    ඩන්ලොප් එක දානව නම් ටියුබ්ලස් එකම දාන්න. මේ වගේ එකකින් ඔතල එන්නේ ටියුබ් දාන ටයර් එක. ටියුබ්ලස් එක ඔතල එන්නේ දිලිසෙන ගතියක් තියන එකකින්. ඒක බලල ගන්න.

    zRemf84.jpg

    අපේ යුරාජ් බඩා තමා ටයර් හොයල දුන්නේ මට...:yes::yes::cool:

    දාන ටයර් එකක් 120ම දාපියෝ.. අනිත්ව බයිසිකල් ටයර් වගේ කැතම කැතයි..:no:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    එල එල

    6600ක් වගේ වෙනවා ඩන්ලොප් එක..

    මං ලඟදි දැම්මා..

    DSI එක තියනව 110 6300ක් වගේ මතක. ටයර් එක කැතයි හීනියි.:baffled:

    තව ඩන්ලොප් එක තියනව. මං දැම්මෙ ඒක.

    ඒක නම් ඔය සෙට් එකට වඩා හොඳයි...:yes::yes:

    ඩන්ලොප් එකෙන් වංගු නවන්න නම් පුලුවන් TVS එකට වඩා..:P

    කැමති එකක් බලල ගන්න. :yes:::yes::cool:

    ඩන්ලොප් එක දානව නම් ටියුබ්ලස් එකම දාන්න. මේ වගේ එකකින් ඔතල එන්නේ ටියුබ් දාන ටයර් එක. ටියුබ්ලස් එක ඔතල එන්නේ දිලිසෙන ගතියක් තියන එකකින්. ඒක බලල ගන්න.

    zRemf84.jpg

    අපේ යුරාජ් බඩා තමා ටයර් හොයල දුන්නේ මට...:yes::yes::cool:

    දාන ටයර් එකක් 120ම දාපියෝ.. අනිත්ව බයිසිකල් ටයර් වගේ කැතම කැතයි..:no:[/QUOT]

    :D:D:D:D:D:D:D:D:D
    පට්ටයි මචෝ....පට්ට thanx.....:D:D
    ඩන්ලොප් එක හොදයි වගේ නෙහ්....ටියුබ් ලස් තමයි හොයන්නේ....
    මාත් නවනවා කනේ වැලි ගෑවෙන්න මචෝ...:yes::yes: උබේ විස්තරෙනම් පට්ට වටිනවා බන් :D:D

    Kenda ekath hodai machan
    :eek::eek::eek:
    110/70/18 120 th danna puluwan man hithanne .dunlop dapan nathnag kenda hodai

    ehema nathnag kalani dapan / MRF epa .
    :eek::eek:

    මගේ තියෙන්නේ කෙන්ඩා එක බන්...බයික් එකට ආපු එක..එත් මචන් මන් ටිකක් බරයි :cool::cool:[හොද ටික...105kg බරයි බන්]:baffled::baffled::oo: .., කෑල්ලත් බරයි :D:D:P, අම්මත් එහෙමයි....මල්ලිත් එසේම වේවා....:D කෙන්ඩා එකෙන් දිවුවේ තාම 9700km..ටයරේ ඉවරයි යකෝ....:angry::angry::angry::angry: තව 500-600ක් දුවාගන්න පුලුවන් වෙයි බන්:sorry::sorry:
    DSI නම් ජරාවක් කියලා ආරන්චී .....???? :confused:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මගේ තියෙන්නේ කෙන්ඩා එක බන්...බයික් එකට ආපු එක..එත් මචන් මන් ටිකක් බරයි :cool::cool:[හොද ටික...105kg බරයි බන්]:baffled::baffled::oo: .., කෑල්ලත් බරයි :D:D:P, අම්මත් එහෙමයි....මල්ලිත් එසේම වේවා....:D කෙන්ඩා එකෙන් දිවුවේ තාම 9700km..ටයරේ ඉවරයි යකෝ....:angry::angry::angry::angry: තව 500-600ක් දුවාගන්න පුලුවන් වෙයි බන්:sorry::sorry:
    DSI නම් ජරාවක් කියලා ආරන්චී .....???? :confused:
    [/QUOTE]

    ado wenna baane ban mageth original tyre eka awe kenda. rear tyre eka maru kale 45000 km walin front eka dan 55000 km panala thawa 20000 withara duwanna puluwan mama double daala daily 50 km withara travel karanawa.rear aka change karala dsi thama damme tyre eka penumai gaanath shape.