Suzuki GN125 vs TVS Apache 160

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    GN china eka indian ewata wada hondada bn

    ow ban... mage yaluwo 3denek gaththa pulser 135 ekai GN ( china ) ekai AX1 120 ekai

    පල්සර් එකා බයික් එක පිහදාල බබා වගේ තියන් ඉන්නව...
    ඒත් එක සැරයක් වැටිල, පොක් එකයි මුලු මූනමයි දාන්න උනා...
    පිටිපස්සෙ තියන නම්බර් ප්ලේට් කෑල්ල 3 සැරයක් කැඩුන...
    පෙට්‍රොල් කරන්නෙ 42යි දැන්, ඉස්සර 50 කරා...
    ( GN125 එක එදා ඉදන් 40යි .. තාම වෙනසක් නෑ )

    GN125 එක ජොබක් කරන එකෙක්... මාසෙට 3000ක් පදිනව ... හෙන දුර යනව..
    තාම හෙනක් වත් නෑ.. වැටිලත් නෑ.. GN එක හයියෙන්
    බල්ලෙක් හැප්පුනත් වැටෙන්නෙ නෑ... ( center of gravity very low )

    AX එකත් මලක් වගෙ බයික් පදින එකෙක් නෙවෙයි.. යකා වගෙ යන්නෙ.
    දෙසැරයක් වැටුනා... එක සැරයක් හැප්පුනා...
    කොල්ලට සීරිමක් වත් නැ ( ජැකට්/ග්ලවුස් දාල තමයි ඌ යන්නෙ )
    පට්‍රොල් 30ක් කරනව... මන් පැද්දම (80ට විතරා 35ක් කරනව..)
    ඕනෙම 250 බයික් එකක් එක්ක ගේමක් යන්න පුලුවන් ...
    පාට්ස් ටිකක් ගනන්.. කඩාගත්තෙ නැත්තන්, ගෙවෙන කෑලි හරිම අඩුයි...
    අනෙක අපිට හිතන්නවත් බෑ AX එක යන තැන් වල යන්න ..
    ඕනෙ මඩක.. ඕනෙ වැල්ලක... එරෙන්නෑ... පට්ට බයික් එක..
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මාගාව 3y විතර තිබුන BN හැබැයි අර චීන ඒක කිසි ලෙඩක් නැහැ petrol 45 50 තම TN numbers 138 ගතේ දැන්නම් කියාද දන්නේ නැහැ දුර යන්නේ අවුලක් නැහැ තොටලග පාලම ලග පෝට් එකෙන් ගතේ විස්තර ඕනේ නම් pm කරපන් cariyal ඒක img 1 එකේ ඒක තමා චීන එක

    1351852519_451905004_1-Pictures-of--GN-125-china-assembled-japanis-bike-for-sale.jpg


    suzuki-gn-125_key_0.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දන්න පොරක් ගාව ඔන් ලයිට් එකක් තියනව. ඒකෙ 50ක් වගේ වැඩකරනව කිව්ව. ටිකක් පරන බයික් එකක්

    මගෙ එකේ 42-44 වගේ තමා මචෝ කරන්නෙ.. 70-80 යනව ඉඩ තියන තැන් වල.දුර පැද්දට ටවුන් එකේනේ... ඒගාන ශේප්. 50ක් කරන්නෙ නම් නෑ. පරිස්සමින් පැද්දම 45ක් තමා කරන්නේ..:yes:
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    SMD කොල්ලා දාලා තිබ්බ විස්තරේ එල. මට පෙන්නේ ඉන්දියන් බයික් වලට වඩා GN එක ඇත්තටම ගොඩක් හොදයි වගේ. ජපන් GN අළුත් බයික් එකක් ගන්නේ කොහොමද ? හැමතැනම තියෙන්නේ ඇතිවෙන්න පැදුපු ජපන් බයික් නේ. අළුත් GN/ AX 1 එකක් ගන්නේ කොහෙන්ද ? කොහොමද ?
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් ගන්නවානම් suzuki GN 125 ජපන් එකක්ම ගනින්. අපේ ඔෆිස් එකේ සර් කෙනෙක් ගාව තියෙනවා මේකක්. J නම්බර් එකක් පොර දවසට 200km වලට වඩා පදිනවා. පට්ට බයික් එක දැනට 500000 km වඩා දුර දුවල තියෙනවලු. තවම එන්ජින් එකේ ලොකු රෙපෙයාර් එකක් ඇවිල්ල නෑලු. මමත් දවස් ගානක් පැදලා තියෙනවා. පට්ට බැලන්ස් පුලුවන්නම් හොද තත්වේ පාවිච්චි කරපු එකක් හරි ගනින්.. :yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Japan ekak ganna 2nd hand hari kamak ne hodata check karala

    ape gedara GS 1k thiyenawa dan awurudu 15katath wadi, thamath top ekata thiye
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මං gn 125h චීන එකක් ගන්නයි යන්නේ. ජපන් ඒවා ‍හොයා ගන්න බැරි වුනෝ...............
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    apache 160 aulak nahamachoo mama dan 5years use karanawa habai thani pavichchiya