Suzuki Swift 2008 CVT gearbox!

el_professor

Well-known member
  • May 8, 2020
    1,730
    1,078
    113
    ඔය vibration එක එන්නෙ GB අව්ලක් නිස නෙවෙයි.
    Axle එක brand new ගන්න නෑ..reconditioned ඒවත් සම්පූර්ණ axle එක පිටින් තියෙන්නෙ..පට්ට ගණන්..22500 එක පැත්තක්(suzuki swift 2008 beetle)..
    inner CV එක පුරවලා දාන්න පුළුවන්..මම කලේ එහෙම..Dimuthu Engineering,Kirulapone වලින් කලේ..එක පැත්තක් 4800..
    මතක ඇතුව පුරවන්න කලින් axle shaft එක ඇදද කියල චෙක් කරන්න.. එහෙමනම් පුරවන එක බොරු වැඩක් වෙයි..එහෙම උනොත්නම් reconditioned එකක් දාන්න තමයි වෙන්නෙ..
    thank you machan
     
    Zee_ant

    Member
    Sep 10, 2020
    4
    1
    3
    මගේත් ඕක අවා. ඒ සිවි එකත් එක්ක එන ඇක්සල් එකේ පොඩි ඇදයක් තිබිලා. ඇක්සල් එක මාරැ කරාම හරි ගියා.

    දැන් වෙන කෙස් ඒකක් තියනවා මචන්. මා ළග තියෙන්නේ chevrolet cruze එකක්. එක ට්‍රැෆික් එකක අඩු වේගයක (එ කියන්නේ 20 වගේ වේගයක) ඉදලා පිකප් කරද්දි ඩග් ගාලා සද්දයක් එනවා. හැබැයි ඇක්සලේටර් එක බබා වගේ හිමින් දුන්නොත් බබා වගේ යනවා. අනිත් එක ආයිත් වාහනේ 20ට වගේ අඩු වෙද්දි අර සද්දේ ඇහැන්නේ නැ. ඒත් යම්තම් ඒ සද්දේ වාහනේට දැනේනවා. මැකැනික් කිව්වා ගියර් බොක්ස් එක දාන්න වෙනවා කියලා. දන්න අය උපදෙස් ටිකක් දෙන්නකේ මෙක ගොඩ දාගන්න
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63

    ATF එක මාරු කලාද?
     
    dag gala saddayak witharada enne? dedaranne ganne nadda? gear box danna loku ganak yanawa neda? :/ dan matath bayai wage
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,635
    113
    Nugegoda, Sri Lanka
    Aniwa oka Axle wala awluk. oke langadi CV joints ehema maru karala thiyenawada? ape un CV join eka pannana dena miti parawal walata shaft eka damage unoth hari podi adayak awoth ithin 80 90 yaddi Wewlanawa. okata ithin Axle ekath ekka CV deka danna (Used wage).
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    Aniwa oka Axle wala awluk. oke langadi CV joints ehema maru karala thiyenawada? ape un CV join eka pannana dena miti parawal walata shaft eka damage unoth hari podi adayak awoth ithin 80 90 yaddi Wewlanawa. okata ithin Axle ekath ekka CV deka danna (Used wage).
    outer CV නම් තියෙනවා නෙහ්? inner CV එක තමයි කේස් එක..
     
    Zee_ant

    Member
    Sep 10, 2020
    4
    1
    3
    ඒක වෙන්න පුළුවන් කේස් එක
    Thnks machna.
    ගියර් ඔයිල් මැනුවල් මාරු කරන එකද හොද නැත්නම් ඔටෝ මාරු කරන එකද. මම ගිය පාර මාරු කළේ මැනුවල් එකේ අවලක් නිසාද දන්නේ නැ නේද.?
     
    Last edited:

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    මේ අව්ල විසදගත්තා කස්ටිය. gearbox පැත්තේ axle එකේ inner CV එක ගෙවිලා..ඒක ගොඩදැම්මම හරි ගියා..තව කෙනෙක්ට දැනගන්න දැම්මෙ..
    Thank you machan.
     
    • Like
    Reactions: Jalz